You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jul 2019 01:42 PM by  Imalka Hewage
ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019
 373 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 19 << < 7891011 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Sep 2016 02:43 AM
moko කියන්නෙ ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Sep 2016 02:49 AM
වෙන මොනවද ඉතිං. උන් ලංකාවට ගහනවා. ලංකාවට උන් ගහනවා. එච්චරයි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Sep 2016 03:09 AM
එ කියන්නෙ අනිවා කැමක් ??
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Sep 2016 03:13 AM
කන ලයින් එකක් තමයි අයියෙ තියෙන්නෙ. ඒත් ඉතින් මැච් එකක් නම් අවසාන පන්දුව දක්වා බලනවා මම. දැන් ටීවී වල වෙන බලන්න කියල දෙයකුත් නැති එකේ.

විශේෂ ප්ලෑන් එකක් ඇතිව සෙල්ලම් කලොත් මොනවා හරි කරගන්න පුළුවන් වේවි. අනෙක මට නම් පේන ලොකුම කේස් එක. ටීම් එක ඇතුලේ කේස්. මණ්ඩලේ නම් කොහොමත් කේස් නේ. මේ නිසා තමයි මෙහෙම පරදින්න ලොකුම හේතුව. ටීම් ස්පිරිට් එකක් නැති කිසිම දෙයක් සාර්ථක නැහැ. දිල්ශාන් කියපු දේවල් වලින් පස්සේ තව ටිකක් අවුල් උනා.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Sep 2016 05:13 AM
අද හොද සටනක් දෙන්නත් පුළුවන් හැබැයි එකක් කෑවොත් එකක් ගහනවනේ අපේ අය කොහොමත්
අද තරගය R .Premadasa ground එකේ නිසා toss එක නම් ගොඩක් වැදගත් වෙයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Sep 2016 05:40 AM
අද මාලිංගත් සෙල්ලම් කරන්න ඉඩ තියෙනවා.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Sep 2016 05:47 AM
මාලිංග සෙල්ලම් කරොත් නම් හොද game එකක් බලාගන්න පුළුවන්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Sep 2016 10:36 AM
මම නම් එහෙම හිතන්නෙ නෑ.මාලිංගටත් දුවන්න වදින වෙලාවල් ඕන තරම් තියෙනවානෙ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2016 04:00 AM
අනාවැකි ආයෙ ඕනෙ නැහැනේ ඇස්දෙකෙන්ම බලා ගත්තනේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Sep 2016 07:19 AM
ane wadak na
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Sep 2016 07:39 AM
තාම මේකට අනාවැකියක් සෙට් උනේ නැහැ වගේ......ඔන්න තවමත් අවස්තාව තියෙනවා හරි උත්තරේ කියන්න. නිවැරදි පිළිතුරට ජාතික ලසිතු මන්ත්‍රී ධූරයක් පිරිනමනු ලැබේ, 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Sep 2016 10:07 AM
අපේ අයට ඇස්වහ කටවහ වැදුනා වගේ.ඒකයි අවසාන මැච් ටිකම කැන්ගරුවන්ට ගියේ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Sep 2016 11:28 AM
මම නම් කියන්නෙ ලංකාව දිනනවා කියල.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2016 05:48 AM
මධුරංග අයිය කියනවනං මමත් කියන්නං ලංකාවම තමා දිනන්නේ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Sep 2016 11:52 AM
Posted By sha733 on 12 Sep 2016 05:48 AM
මධුරංග අයිය කියනවනං මමත් කියන්නං ලංකාවම තමා දිනන්නේ


අනිවා ලංකාව තමයි..... 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Jun 2017 01:03 AM
1) චැම්පියන්ස් කුසලානය 2017 මෙවර දිනන්නේ කවුද?
2) අද පැවැත්වෙන බංගලාදේශ එංගලන්ත තරගයෙන් දිනන්නෙ කවුද?

දැන් බංග්ලාදේශය ඉන්නේ අපට වඩා ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්. එංගලන්තය පස් වැන්නේත්, බංග්ලාදේශය හය වැන්නේත් අපි හත් වැන්නේත්.

අනාවැකි සඳහා විවෘතයි. තරගාවලිය අවසානය තෙක් දවසින් දවස පැවැත්වෙන තරගය පිළිඹදව අනාවැකි ලබා දිය හැකියි. මුළින්ම නිවැරදි අනාවැකි දෙන කෙනා ගැන තරගය අවසානයේ තීරණය කරන්න පුළුවන්.

බලමුකෝ කස්ටියගේ ක්‍රිකට් පිළිඹදව ඇති හසල දැනීම කොහොමද කියල.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Jun 2017 01:22 AM
1. ඉන්දියාව
2. england
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
01 Jun 2017 01:24 AM
මෙවර ශූරයින්ගේ කුසලානය සදහා තරග වදින කණ්ඩායම් අතරින් භයානමකම කණ්ඩායම් හතරක් පිලිබදව නවසීලන්ත හිටපු ක‍්‍රිකට් නායක බ්‍රෙන්ඩන් මැක්ලම් ඉගි පළකරනවා..ඒ නවසීලන්තය, එංගලන්තය, දකුණු අප‍්‍රීකාව හා ඉන්දියාවයි

‘ඒ’ කාණ්ඩයෙන් එංගලන්තයත් නවසීලන්තයත්, බී කාණ්ඩයෙන් ඉන්දියාවත් දකුණු අපි‍්‍රකාවත් අවසන් පූර්ව තරගයට පැමිණෙන බවයි ඔහු පවසන්නේ

 

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
01 Jun 2017 01:28 AM
ලංකාව තරග 3 කනවා කියලා මට හිතෙනවා 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Jun 2017 01:34 AM
Posted By tharindudar on 01 Jun 2017 01:28 AM
ලංකාව තරග 3 කනවා කියලා මට හිතෙනවා 
මොන හිතකින්ද අප්පා ඒම කියන්නෙ. (අපරාදේ කියන්න බැහැ මටත් ඕකම හිතෙනවා කියාන්කෝ). කළින්ම මැතිව්ස් මාරු වෙන්න හිතුවේ ඒකද දල්ලෑ.. 

0
You are not authorized to post a reply.
Page 9 of 19 << < 7891011 > >>