Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jul 2019 01:42 PM by Imalka Hewage ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019 373 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 8 of 19 << < 678910 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Apr 2016 08:39 AM ඔය වෙස්ට් ඉන්ඩියන්ස් ල කියන්නෙ හොඳට හොඳයි. නරකට අන්තිම නරකයි සෙට් එකක්. ෆන් ගන්නවා වගේම තමයි වලි දා ගත්තොත් විසුමක් නැහැ. දැකල ඇති නේ එහෙම සීන් අනන්තවත්. මම දන්න විදියට උන් ලංකාවේ එවුන්ට හෙන බොක්ක. ඔසියෙක් එහෙමෙ අහු උනොත් නම් මරාගෙන උනත් කන සයිස්. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 07 Apr 2016 07:41 AM Posted By maduranga001 on 06 Apr 2016 08:39 AM ඔය වෙස්ට් ඉන්ඩියන්ස් ල කියන්නෙ හොඳට හොඳයි. නරකට අන්තිම නරකයි සෙට් එකක්. ෆන් ගන්නවා වගේම තමයි වලි දා ගත්තොත් විසුමක් නැහැ. දැකල ඇති නේ එහෙම සීන් අනන්තවත්. මම දන්න විදියට උන් ලංකාවේ එවුන්ට හෙන බොක්ක. ඔසියෙක් එහෙමෙ අහු උනොත් නම් මරාගෙන උනත් කන සයිස්. ඔව් මේ කථාව හරි ගේල් මුරලිගේ පට්ට බොක්කනේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Sep 2016 07:56 AM SL vs AUS 1st T20 එහෙනම් කියපල්ලා බලන්න හෙට පළවෙනි 20-20 තරගය දිනන්නෙ ඕස්ට්‍රේලියාවද? ශ්‍රී ලංකාවද කියල. 0 chamara duleepMost Senior MemberPosts:13471 05 Sep 2016 08:11 AM ශ්‍රී ලංකාව දිනන්නේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 05 Sep 2016 09:34 AM අපි කියයි ඕස්ට්‍රේලියාව කියලම ඒව හදේ දිනන්නෙ අපිම තමා 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 05 Sep 2016 10:07 AM මම කියන්නේ ඕස්ට්‍රේලියාව. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Sep 2016 12:18 PM ඔස්ට්‍රේලියාව දිනනවා වගේ. ඒත් උත්තරේ විදියට මම ශ්‍රී ලංකාව කියල කියනව හිත හදා ගන්නත් එක්ක. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Sep 2016 09:23 PM අනිවාර්යයෙන්ම ලංකාව දිනනවා... පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මැක්ස්වෙල් කණ්ඩායමට ඇතුළුවෙලා... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 05 Sep 2016 09:51 PM ෆින්ච් ගහන්නෙ නැහැ ...ඒක වාසියි 0 Dushan ShyomalVeteran MemberPosts:2536 06 Sep 2016 01:10 AM අද ශ්‍රී ලංකාව අනිවාරෙන්ම දිනනවා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 06 Sep 2016 09:39 AM ෆින්ච් නැතුවට මැක්ස්වෙල් නෙලනවනේ කෙලින්නෙම රිවස්ලීප් 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 06 Sep 2016 09:54 AM පලවෙනි මැච් එක නෙලනවා නේද අපේ අයට 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Sep 2016 09:03 PM දෙවෙනි මැච් එක ගැන මොකෝ හිතන්නෙ. දෙවෙනි එකෙත් අපිට උන් නෙලයිද? නැත්නම් උන් අපිට නෙලයිද? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Sep 2016 09:38 PM කලින් කතාවම තමයි මල්ලී.. අපි හිතනවා අපි දිනාවි කියලා.. අන්තිමට ඔසියෝ දිනලා... ඒත් අපේ පරම පැතුම ලංකාව දිනේවා කියලා... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 08 Sep 2016 12:38 AM හුරේ ලංකාව තමයි දිනන්නේ ඒකෙන්ම 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Sep 2016 12:38 AM Politicians talking about Maxwell's inning... https://m.facebook.com/romafun/vide...f=NEWSFEED 0 Dushan ShyomalVeteran MemberPosts:2536 08 Sep 2016 12:42 AM දෙවැනි match එක නම් අපි අනිවරෙන්ම දිනනවා ඔන්න 0 Indika DampahalaVeteran MemberPosts:3410 08 Sep 2016 01:34 AM මට හිතෙන්නෙ ඔස්ට්‍රේලියාව දිනයි කියල 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 08 Sep 2016 08:35 AM මමත් එහෙම හිතනවා අයියේ. මොකද උන් ටික අවසාන මැච් ටික සුපිරියටම දුන්නා. දැන් ෆෝම් වෙලා ඉන්නෙ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Sep 2016 08:41 AM Posted By Ind007ka on 08 Sep 2016 12:38 AM Politicians talking about Maxwell's inning... https://m.facebook.com/romafun/videos/1750298668543632/?hc_ref=NEWSFEED පට්ටම සිරා වීඩියෝවක් බන්. 0 You are not authorized to post a reply. Page 8 of 19 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games