You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jul 2019 01:42 PM by  Imalka Hewage
ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019
 373 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 19 << < 56789 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Apr 2016 04:38 AM
W I ගන්නවාට නම් මාත් කැමති ....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Apr 2016 06:45 AM
මමත් WI තමයි කැමැත්ත.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Apr 2016 07:46 AM
WI ගන්නවට නම් මමත් කැමතියි.හැබැයි ENG ගනියි කියලා හිතෙනවා.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 06:23 PM
wi
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Apr 2016 09:52 PM
අද තමයි දවස. බලමු...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 10:40 PM
wi final අවෙ chance එකට ......eng final ආවෙ දක්ශකමට .......WI දිනනවට අපි කැමති වුනත් eng දින්නොත් එක පුදුමයට කරුනක් නෙව්යි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Apr 2016 11:42 PM
අපිට කෝකත් එකයිනේ අපි නැහැනේ
පපුව ගැහෙන්නේ නැහැ පාඩුවේ ලස්සක තරගයක් බලන්න පුලුවන් වෙයි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Apr 2016 07:47 AM
අපේ අය Final ආව නං කී දෙනක්ට පපුවේ අමාරුව හැදෙයිද........


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Apr 2016 07:05 PM
අන්තිම මොහොතේ කොහොම හරි WI වැඩේ ගොඩ දා ගත්තා නේද?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Apr 2016 09:44 PM
කොහොමද මැච් එක.. සුපිරි තරඟයක් දුන්නා නේද?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Apr 2016 02:02 AM
supirima tharagayak strokes paw
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Apr 2016 04:11 AM
ඒවනේ මැච් කියන්නෙ
අන්තිම ඕවරේට එනකොට මම හිතුවේ පැරදුනාම කමයි කියල
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Apr 2016 08:19 AM
සේරටම වඩා ආස හිතුනේ අවසාන shot 4 ත්මයි.Eng කට්ටියට කට උත්තරත් නැතුව ගියා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2016 09:04 AM
දැන් ලෝක සුරයෝ වුනු බටහිර ඉන්දීය කොදෙව්වන් පැරද්දවූ ඇෆ්ගන් කාරයන්ට කොහොම ගැම්මක් ඇත්ද.
ඒකනේ එදා මැච් එකෙන් පස්සේ උන් චැම්පියන්ස් ල කියල ඉහලින් සෙලිබ්රේට් කරලා තියෙන්නෙ.

මට බලන්න බැරි වුනා ගේල් එහෙමත් උන් එක්ක සෙට් වෙලා එතන උන් එක්කම සැමරුවලු. අන්න මිනිස්සු.
වීඩියෝවක් එහෙම දැක්කොත් දෙන්නකෝ අපටත් බලන්න ඒ අවස්තාව.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Apr 2016 06:22 PM
wi ක්‍රිකට් දිවුනු වෙනකොට අපෙ ක්‍රිකට් පහලට ගියා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2016 07:41 PM
පහළට පහළටම.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Apr 2016 08:31 PM
තවත් පහලට යනු ඇත
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Apr 2016 09:12 PM
බටහිර ඉන්දියානුවන් එයාලගේ පාලක මණ්ඩලය සමඟ ප්‍රශ්ණ තියෙද්දී තමයි මේ විදිහට සූරයෝ වුණේ .. ඒත් අපිට..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Apr 2016 02:27 AM
තරගාවලිය දිනුවත් එයාලට ප්‍රශ්න
අද උදෙත් මට ඇහුන ඔය ගැන ප්‍රවෘත්තියක් යනව මට හරියට අහගන්න බැරි උනා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Apr 2016 08:19 AM
හැබැයි මොනවා වුනත් ඩැරන් සාමි කියන්න තියෙන දේ කෙලින්ම කිව්වා මොනවා වුනත්.
දන් ඉතින් ලෙඩ ගොඩයි.
0
You are not authorized to post a reply.
Page 7 of 19 << < 56789 > >>