You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jul 2019 01:42 PM by  Imalka Hewage
ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019
 373 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 19 << < 89101112 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Jun 2017 01:37 AM
Posted By Ind007ka on 01 Jun 2017 01:22 AM
1. ඉන්දියාව
2. england
පළමු අනාවැකිය. බලමු අනෙත් අයගෙත් අනාවැකි. බන්ගලියොත් අද ෆුල් ගේමක් දෙන්න ට්‍රයි එකක් දේවි. බලමුකො.

1) චැම්පියන්ස් කුසලානය 2017 මෙවර දිනන්නේ කවුද? 
2) අද පැවැත්වෙන බංගලාදේශ එංගලන්ත තරගයෙන් දිනන්නෙ කවුද? 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Jun 2017 02:25 AM
අද පැවැත්වෙන තරගයෙන් නම් එංගලන්තය දිනාවි...

චැම්පියන් කුසලානය දිනන්නේ නම් ලංකාව තමයි...
(අපි ඉතිං සාම්ප්‍රදායික ක්‍රීඩා ලෝලීන් නේ)
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Jun 2017 02:36 AM
ICC Champions Trophy, Group A: England v Bangladesh at The Oval, Jun 1, 2017

England won the toss and elected to field
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
01 Jun 2017 02:48 AM
1) Sri Lanka
2) Bangladesh
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Jun 2017 03:57 AM
Bangladesh 95/2 (19.2 ov)
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Jun 2017 05:15 AM
Bangladesh 216/2 (39.1 ov)
England
England won the toss and elected to field



Mushfiqur Rahim 62 (56 balls)
Tamim Iqbal 101 (125 balls)
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
01 Jun 2017 06:32 AM
Bangladesh 305/6 (50.0 ov)
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Jun 2017 06:38 AM
බංගලියෝ ගැහුවානේ මාර ගැහිල්ලක්...
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
01 Jun 2017 07:41 AM
මුලින් ගහපු විදිහට පහසුවෙන් 330ක් ගහන්න තිබුනා Bangladeshta අපරාදෙ.. අන්තිම overs ටික හොදට bowl කරා England
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Jun 2017 11:00 AM
ඔන්න ඉන්දික ඩබල තමයි එංගලන්තය කියල මුලින්ම නිවැරදි අනාවැකි කිව්වෙ.

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඊලග තරගය කවුද ජය ගන්නෙ? දෙන්න බලන්න අනාවැකි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Jun 2017 06:17 PM
Posted By maduranga001 on 01 Jun 2017 11:00 AM
ඔන්න ඉන්දික ඩබල තමයි එංගලන්තය කියල මුලින්ම නිවැරදි අනාවැකි කිව්වෙ.

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඊලග තරගය කවුද ජය ගන්නෙ? දෙන්න බලන්න අනාවැකි.


… …අද දිනන්නෙ ඔස්ට්‍රෙලියාව
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2017 06:18 PM
චැම්පියන් කුසලානය ගන්නේ ශ්‍රී ලංකාවයි....
අද තරගය දින්නේ නවසීලන්තය
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
01 Jun 2017 06:24 PM
අද තරගය දිනන්නේ new zealand
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Jun 2017 11:06 PM
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඊලග තරගය කවුද ජය ගන්නෙ? දෙන්න බලන්න අනාවැකි.

007 - ඔස්ට්‍රේලියාව
චාමර - නවසීලන්තය
දුශාන් - නවසීලන්තය

මොකෝ අනෙත් අයගේ අදහස?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Jun 2017 10:51 AM
කවුරුවත් මේ සැරේ නිවරැදි පිළිතුර දීල නැහැ. එක්කෝ ඔක්කොම දීපු උත්තර හරි කිව්වත් හරි.

දෙගොල්ලන්ටම සම ජයග්‍රහණ හිමි වූ නිසා..

හොඳයි. හෙට තරඟය දිනන්නේ ලංකාවද? දකුණු අප්‍රිකාවද? දෙන්න බලන්න අනාවැකි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Jun 2017 06:08 PM
ශ්‍රීලංකාව දිනන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Jun 2017 06:54 PM
කෝ තව අනාවැකි තියෙනවද?
අද තරඟය දිනන්නේ ලංකාවද? දකුණු අප්‍රිකාවද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Jun 2017 09:33 PM
ලංකාව බං දිනන්නේ...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Jun 2017 09:35 PM
ලංකාව
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
02 Jun 2017 09:43 PM
ලංකාව
0
You are not authorized to post a reply.
Page 10 of 19 << < 89101112 > >>