You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jul 2019 01:42 PM by  Imalka Hewage
ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019
 373 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 19 << < 910111213 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Jun 2017 10:14 PM
චාමර සහ දුශාන් මලයලා.. ඉන්දික සහ ගාමණි අයියලා හැමෝම කියන්නෙ ලංකාව දිනනවා කියල. දැන් මේක දකුණු අප්‍රිකාව දිනන්නෙම නැද්ද?

අනෙත් අයගෙත් අනාවැකි සඳහා විවෘතයි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Jun 2017 10:15 PM
මම නම් කැමති වැස්ස දිනනවානම්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jun 2017 07:12 PM
අද තරගය ඉන්දියාව දිනනවා ෂුවර්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Jun 2017 07:18 PM
අපේ කට්ටිය කෑවා නේද මැච් එක...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Jun 2017 09:10 PM
ලංකාව දිනනවා කියල අනාවැකි කිව්වත් ඒක නිවැරදි උනේ නැහැ. ඒ නිසා මෙවර කවුරුවත් නිවැරදි පිළිතුර දුන්නේ නැහැ.

අද ඉන්දියාව සහ පකිස්තානය අතර උණුසුම් තරඟය. කෞව්ද දිනන්නේ?
චාමර මල්ලි කියනවා ඉන්දියාව දිනනවා කියල? මොනවද ඔයාලගේ අනාවැකි?
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
03 Jun 2017 10:09 PM
අද pakistan දිනන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Jun 2017 12:21 PM
අද ඉන්දියාව දින්නලු ඔන්න.


ඊළඟ මැච් එකේ එතකොට ඕස්ට්‍රේලියාවද බංගලියොද දිනන්නේ?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Jun 2017 06:13 PM
ඔසිලා තමයි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Jun 2017 06:14 PM
ඕස්ට්‍රේලියාව
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Jun 2017 07:07 PM
ඕස්ටේලියාව
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
04 Jun 2017 07:18 PM
Australia
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Jun 2017 07:38 PM
ඕස්ට්‍රේලියාව...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Jun 2017 07:49 PM
එතකොට බන්ගලියෝ දිනන්නේ නෑ අද? තවත් අනාවැකි තිබේද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Jun 2017 07:54 PM
ඔසීලාත් එක්ක ගහලා බංගලියෝ දිනාවි කියලා හිතන්න අමාරුයි මලයෝ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Jun 2017 08:40 PM
ඔසීලාත් එක්ක ගහලා බංගලියෝ දිනාවි කියලා හිතන්න අමාරුයි මලයෝ...

එතකොට බංගලියොත් ගහන්නෙ අපට විතරද? වස ලැජ්ජාවයි..

අනාවැකි සඳහා තවමත් ඉඩ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Jun 2017 09:27 PM
මේ වැස්ස නිසා අනාවැකි කියන්න ටිකක් අමාරුයි..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 Jun 2017 04:43 AM
අවසන් තරඟය පරදින්නේ නැති ටීම් එක කප් එක දිනනවා......... මොනවද ඔට්ටු ....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Jun 2017 05:04 AM
Posted By Imalka on 05 Jun 2017 04:43 AM
අවසන් තරඟය පරදින්නේ නැති ටීම් එක කප් එක දිනනවා......... මොනවද ඔට්ටු ....

අපරාදේ බං...

අවසන් තරගය මුලින් තියන්න තිබුනේ... එහෙනම් මෙතරම් වියදම් යන්නේ නැහැ..

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 Jun 2017 05:25 AM
Posted By indika76 on 05 Jun 2017 05:04 AM
Posted By Imalka on 05 Jun 2017 04:43 AM
අවසන් තරඟය පරදින්නේ නැති ටීම් එක කප් එක දිනනවා......... මොනවද ඔට්ටු ....

අපරාදේ බං...

අවසන් තරගය මුලින් තියන්න තිබුනේ... එහෙනම් මෙතරම් වියදම් යන්නේ නැහැ..


    
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Jun 2017 06:13 PM
ඊයෙත් වැස්සා ..ඔසියලගෙ වෙලාව හොද නැහ
0
You are not authorized to post a reply.
Page 11 of 19 << < 910111213 > >>