Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jul 2019 01:42 PM by Imalka Hewage ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019 373 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 6 of 19 << < 45678 > >> Author Messages Imalka HewageVeteran MemberPosts:4533 30 Mar 2016 09:41 PM එංගලන්තේ පුතාල දිනන බව මම දනගෙන හිටියා .... නමුත් බැරි වෙලාවත් පැරදුනොත් කියලා කිව්වේ නැත්තේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 30 Mar 2016 09:41 PM ඉන්දියාව නැතිව වෙන කවුරු දිනුවත් අවුලක් නැහැ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 31 Mar 2016 12:32 AM සමන්ත අයියගේ කථාවෙම මමත් එල්ලෙනවා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 31 Mar 2016 12:33 AM මේකෙන් දිනපන් පුතා වෙස්ට් ඉන්ඩියන්ස් හිතට ලොකු සැනසීමක් එයි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 31 Mar 2016 02:37 AM මේ සැරේ කප් එක වෙස්ට්ල ගැහුවොත් එල. එංගලන්තේ ගැහුවොත් ටිකක් හොඳයි. වෙන කරන්න දෙයක් නැති නිසා. ඉන්දියාව දින්නොත් පජාතයි. කුජීතයි. වැඩක් නැහැ කතා කරලා. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 31 Mar 2016 07:09 AM හැමෝම කියනවා වගේ මමත් කැමතියි ඉන්දියාව පරදිනවා නම්.ජය පැරදුම සමසේ බෙදා ගන්න බැරි ජාතියක් තමයි ඉන්දියාවේ ඉන්නේ. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 31 Mar 2016 08:11 AM India 192/2 (20.0/20 ov) 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 31 Mar 2016 10:49 AM Posted By maduranga001 on 30 Mar 2016 08:45 PM India V WI එහෙනම් ඔන්න අද සෙමිය දිනන්නේ කවුද කියලත් කියහල්ල බලන්න. මම කියනවා වෙස්ට් ඉන්ඩියන්ස් ල කොහොම හරි මේක ගහනවා කියල. ඒ වගේම කප් එකත් වෙස්ට්ලට ලැබෙන්න ඕන. ලොකු තුනට නොයා ඕනේ එකෙකුට කප් එක ගියාට කමක් නැහැ. කොහොමද ඉතින් මගේ අනාවැකිය හරි නේද? වෙස්ට්ල සෙමියෙන් එගොඩ වුනා එහෙනම්. ෆයිනල් එකත් වෙස්ට්ලම තමයි ගොඩ යන්නෙ. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 31 Mar 2016 11:10 AM India 192/2 (20/20 ov) West Indies 196/3 (19.4/20 ov) West Indies won by 7 wickets (with 2 balls remaining) 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 31 Mar 2016 06:25 PM ගැනු බලන් ඉද්දි ගැහුවෙ ..පව් උන්ගෙ ගැනු අඩන විදිය දැක්කම දුකෙ බැහැ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 31 Mar 2016 07:15 PM ලංකාව දිනුව වගේ හැගීමක් හිතට ආවා... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 31 Mar 2016 09:48 PM පුදුම සතුටක් දැනුනේ.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 01 Apr 2016 03:28 AM ඉන්දික අයිය කියනව වගේ තමයි හිතට මාර සතුටක් තියෙන්නේ. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 01 Apr 2016 08:16 AM දිනපු එක ගැන මටත් සතුටුයි.මොකද කොදෙව්වෝ කියන්න බොරු ෂෝ නැති කන්ඩායමක්. 0 chamara duleepMost Senior MemberPosts:13471 01 Apr 2016 08:19 AM dinapu eka supiri ounge etha kota poddak pasu bahi..england dinanna ona 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Apr 2016 09:40 AM මේක දිනන්න ඕනේ වෙස්ට් ඉන්ඩියන්ස් ල. උන්ට මම එකෙන්ම සපෝර්ට්. ඒ වගේම උන් මේක දිනනවා. අඩුම තරමේ උන් සෙලිබ්රේට් කරන හැටි වත් බලන්න පුළුවන් කැත නැතිව. ගිය සැරේ මට මතකයි සැමි ප්‍රසිද්ධියේම කිව්ව ලංකාවට තමයි කප් එක ගන්න ඕන කියල. සංගා මහේල කියන මහත්වරු දෙන්නා වෙනුවෙන් කියල. ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඔවුන් පරාජය කලහම ගේලුත් මැදට පැනල සතුට බෙදා ගනිමින් නැටුවලු ඇෆ්ගන් කාරයෝ එක්ක. මට බලන්න බැරි වුනා නේ ඒ ටික. ඉන්දියන් කාරයන්ට වගේ ඔය ටික වුනා නම් කොහොමද. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 01 Apr 2016 10:22 PM 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Apr 2016 10:34 PM අපරාදේ කියන්න බැහැ එලම කිරි කොල්ලෝ සෙට් එකක්. ඔහම ජොලියෙන් තමයි ක්‍රීඩාවක් කරන්න ඕන. ක්‍රීඩාව කියන්නේ ක්‍රිකට් මොකක්ද කියල හොඳින් තේරුම් අරගෙන සෙල්ලම් කරන පිරිසක්. ක්‍රිස් ගේල් කියන්නේ නම් සුපිරිම බුවෙක් තමයි. කොහොම වැඩ පෙන්නුවත් උන් හොඳ නිහතමානියි. අන්න ඒකයි ඔය බොරු ෂෝ පෙන්නන්න අනෙත් රටවල් වල ක්‍රීඩකයොත් ඉගෙන ගන්න ඕන. අපට හොඳ සෙලිබ්රේෂන් එකක් බලා ගන්න කොහොම හරි කප් එකත් ගනිල්ලා. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 02 Apr 2016 02:40 AM ඉරිසියාව කියන දෙයක් ඔවුන්ගේ නැහැ. හදවතින්ම හිනා වෙලා හරි නිදහසේ ඉන්නවා අපේ ටීම් එක උනානං කියල වෙලාවකට හිතෙනවා ඒ තරං පට්ට සුපිරි බොක්කෙ සෙට් එකක් මගේ සප් එකත් WI තමා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Apr 2016 03:59 AM එංගලන්තෙට නම් කප් එක යන්නම හොඳ නැහැ. ඉන්දියාව ඔස්ට්‍රේලියාව එක්ක එකතු වෙලා ක්‍රිකට් වල බලය අල්ල ගන්න පොර කන අනෙත් රට. 0 You are not authorized to post a reply. Page 6 of 19 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games