Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jul 2019 01:42 PM by Imalka Hewage ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019 373 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 19 << < 34567 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Mar 2016 09:49 AM Afghanistan beat kalaa ada west Indians la ada. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 27 Mar 2016 06:13 PM තිරිමාන්නලට දුන්න අවස්තා හොදටම ඇති 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Mar 2016 07:07 PM දෙපිලටම වැඩක් නැති තරගය කවුරු දිනයිද? දකුණු අප්රිකාවද? ශ්‍රී ලංකාවද? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Mar 2016 09:16 PM දැන් මොණවිදිහට දිණුවත් වැඩක් නැහැ. පෙරහැර ගිගින් ඉවරයි. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 28 Mar 2016 04:47 AM අපරාදේ එදා England match එක දිනලා තිබුනා නම් අද හොද තරගයක් බලාගන්න තිබුනා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Mar 2016 07:03 AM Me match ekath South Africa dinawi. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 28 Mar 2016 07:38 AM ලංකාවට මේකත් ලේසි නෑ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Mar 2016 10:31 AM අපරාදේ කියන්න බැහැ. මගේ ඒ අනාවැකිය නම් හරි ගියා. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 28 Mar 2016 06:30 PM දීරග කාලින සැලස්මක් අනුව අපෙ ක්‍රිකට් ගොඩ නැගිය යුත්යුඉ ............ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Mar 2016 02:59 AM Eng V NZ සෙමි ෆයිනල් එක නම් නිව් සීලන්ඩ් ගොඩ දා ගනීවි නේද? 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 30 Mar 2016 03:01 AM NZ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 30 Mar 2016 03:34 AM නවසීලන්තය තමයි මමත් හිතන්නේ 0 Indika DampahalaVeteran MemberPosts:3410 30 Mar 2016 03:39 AM නෑ කොල්ලෝ එංගලන්තෙ ගහනවා ..... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 30 Mar 2016 04:14 AM පිස්සුනේ නවසීලන්තේ පෙන්නල තියෙන වැඩත් එක්ක එංගලන්තෙ කැලේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Mar 2016 09:42 AM අපේ kingD අංකල් කියපු කතාව හරි නේද? දින්න නේද එංගලන්තෙ? අම්මප කවුරුත් හිතුවේ කිවියෝ දිනයි කියල නේ. සුද්ද ගැහුවනෙ මැච් එක කණපිට. එක මුලින් නම් තනිකරම කිවියෝ අතේ තිබුණු ගේමක්. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Mar 2016 09:45 AM මම දැනන් හිටියා එංගලන්තය දිනාවි කියලා.. බයටයි කිව්වෙ නැත්තේ... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 30 Mar 2016 06:13 PM ඔය එන්ග්ලන්ඩ් කාරයො දින්න එක නම් මම ඇමති නැහැ ....... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Mar 2016 08:45 PM India V WI එහෙනම් ඔන්න අද සෙමිය දිනන්නේ කවුද කියලත් කියහල්ල බලන්න. මම කියනවා වෙස්ට් ඉන්ඩියන්ස් ල කොහොම හරි මේක ගහනවා කියල. ගේල් ගේ අත් වලට යෝධ ශක්තිය යෝධ විරිය ලැබිල ඉන්දියන් කාරයන්ට හොදි නැති වෙන්න නෙලන්න හැකියාව ලැබේවා කියල එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කප් එකත් වෙස්ට්ලට ලැබෙන්න ඕන. ලොකු තුනට නොයා ඕනේ එකෙකුට කප් එක ගියාට කමක් නැහැ. 0 Indika DampahalaVeteran MemberPosts:3410 30 Mar 2016 09:02 PM Posted By maduranga001 on 30 Mar 2016 09:42 AM අපේ kingD අංකල් කියපු කතාව හරි නේද? දින්න නේද එංගලන්තෙ? අම්මප කවුරුත් හිතුවේ කිවියෝ දිනයි කියල නේ. සුද්ද ගැහුවනෙ මැච් එක කණපිට. එක මුලින් නම් තනිකරම කිවියෝ අතේ තිබුණු ගේමක්. ඒකනෙ මධුරංග පුතේ මන් කිව්වේ...එංගලන්තේ දිනනවා කියල.. මැච් ගැන විතරක් නෙමෙයි උඹල ගැනත් අනාවැකි කියන්නම් ඕනෙ නම් 0 Indika DampahalaVeteran MemberPosts:3410 30 Mar 2016 09:05 PM Posted By maduranga001 on 30 Mar 2016 08:45 PM India V WI එහෙනම් ඔන්න අද සෙමිය දිනන්නේ කවුද කියලත් කියහල්ල බලන්න. මම කියනවා වෙස්ට් ඉන්ඩියන්ස් ල කොහොම හරි මේක ගහනවා කියල. ගේල් ගේ අත් වලට යෝධ ශක්තිය යෝධ විරිය ලැබිල ඉන්දියන් කාරයන්ට හොදි නැති වෙන්න නෙලන්න හැකියාව ලැබේවා කියල එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කප් එකත් වෙස්ට්ලට ලැබෙන්න ඕන. ලොකු තුනට නොයා ඕනේ එකෙකුට කප් එක ගියාට කමක් නැහැ. මේකෙන් ඉන්දියාව දිනනවා... තිත්ත උනත් හරි අනාවැකිය කියන්න වෙනවා ... 0 You are not authorized to post a reply. Page 5 of 19 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games