You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jul 2019 01:42 PM by  Imalka Hewage
ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019
 373 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 19 << < 1112131415 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Jun 2017 07:24 PM
Posted By maduranga001 on 07 Jun 2017 04:38 AM
Posted By indika76 on 07 Jun 2017 04:14 AM
එතකොට මම විතරද බං පකිස්ථානය දිනනවා කියලා කියන්නේ...
සමහර පකිස්ථාන් කාරයොත් කියනවා ඇති.

ඒ වුනාට අපි බලමුකෝ. එහෙම නොවෙනවා කියල අපි කාටවත් කියන්න බැහැ. D/L එකක්වත් සෙට් වෙලා කොහොමද පකිස්තාන් කාරයෝ නෙලුවොත් එහෙම.

මෙදා පාර පකිස්ථානය දිනනවා කියල කිව්වේ ඉන්දික 76 අයිය විතරයි. ඔහු ජයග්‍රහණය කරනවා අද. සුභ පතම්! ඒ වගේම කොහොමද මම දීපු අනාවැකිය.

අද තරගය මොකද වෙන්නේ? ලංකාවද ඉන්දියාවද? කියන්න බලන්න අනාවැකි.

0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
07 Jun 2017 07:49 PM
ලංකාව මිසක් වෙන කවුද .........ජය ජය ශ්‍රී ලංකා ..........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Jun 2017 09:01 PM
මම කියන්නෙත් ලංකාව...
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
07 Jun 2017 09:24 PM
අද ලංකාව අනිවා දිනනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Jun 2017 09:28 PM
ඒ කියන්නෙ අද ඉන්දියාව දිනන්නෙම නැද්ද?
නැද්ද අනෙත් අයගේ අනාවැකි?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Jun 2017 10:31 PM
ලංකා පිලට ආදරෙයි , නමුත් අද ලංකාව දිනනවා කියලා මට නම් විස්වාස නැහැ, ඉන්දියාව වගේ රටක් සමගින් තරග වදින නිසා ............................
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
07 Jun 2017 11:03 PM
අද ඉන්දියාවට දුවන්න ගහන්නෙ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jun 2017 10:25 AM
කොහොමද ගැහිල්ල ඉන්දියාවට.ඊලගට පකිස් කාරයන්ටත් එහෙම වෙනවා
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
08 Jun 2017 10:35 AM
අම්⁣මෝ මරැ දුන්න ඉන්දියාවට මදි නොකියන්නම
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jun 2017 11:33 AM
දුවන්නම ගැහුව තමයි. නියමයි. කප් එක අපට නැතත් කමක් නැහැ මෙහෙම ඉන්දියාවට ගැහුවම. හෙට බන්ගලියන්ටත් ගැහුවා නම් තවත් සනීපයි.

මමත් අද අනාවැකියක් කිව්වා ටොස් එක දැම්ම ගමන්. ඉන්දියාව 320ක් ගහනවා ලංකාව 220යි ගහන්නෙ කියල. පලවෙනි කොටස හරියටම හරි. 321ක් ගැහුවා. නමුත් දෙවෙනි එක වැරදුනත් ලොකු සතුටක්. ලංකාව දිනන්නෙ. ලංකාව දිනනවා කියල ලංකාවට තියෙන ආදරේට අපි හැමෝම කිව්වත් ලොකු දෙගිඩියාවක් තිබ්බ නේද? කොහොමද දකුණු අප්‍රිකාවෙනුත් කාල ඉන්දියාවට ගෙදර යන්න උණොත්. සැප කණේ.

කියමු බලන්න කවුද හෙට දින්නේ කියල. කිවි ද? බංගලි ද?
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
08 Jun 2017 11:43 AM
හෙට නම් new zealand දිනාවි

කිව්වත් වගේම indiaවට South Africa ගැහුවා නම් මරු තමයි Indiaවට ටටා වෙන්නම
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Jun 2017 08:02 PM
south africa batsman ලා out of form ඉන්නෙ ..ඉන්දියා මැච් එකෙදි form වුනොත් ගොඩ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jun 2017 10:44 PM
ඉන්දියාව හරි හිතේ අමාරුවෙන් ඇත්තේ අද. ලෝකේ හොඳම බෝලින් සයිඩ් එකට මොකද දන්නෑ උනේ. එක විකට් එකයි යාන්තමට ගත්තේ ලකුණු 322ටම. අනෙත් දෙකම රනෞට්. පව් අප්පා.

අද දිනන්නෙ කිවිස් ද? බන්ගලිස් ද? අනාවැකි සඳහා විවෘතයි.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Jun 2017 10:49 PM
මම නම් මුකුත් කියන්නේ නැහැ , හරියට කාල ගුනේ වගේ මම කියන එක නොවේ වෙන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jun 2017 10:56 PM
Posted By gamini on 08 Jun 2017 10:49 PM
මම නම් මුකුත් කියන්නේ නැහැ , හරියට කාල ගුනේ වගේ මම කියන එක නොවේ වෙන්නේ
එහෙම කියන්නෙපා අයියෙ. අනාවැකි කියන්නෙ ඒකනේ.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Jun 2017 12:30 AM
new zealand
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Jun 2017 04:38 AM
new zealand...............
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jun 2017 04:55 AM
බංගලාදේශ් කට්ටිය දිනනවා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jun 2017 06:38 AM
නවසීලන්තය දින්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jun 2017 06:49 AM
බලමුකො අද කාගේ අනාවැකි ද හරි යන්නෙ කියල.
0
You are not authorized to post a reply.
Page 13 of 19 << < 1112131415 > >>