You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jul 2019 01:42 PM by  Imalka Hewage
ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019
 373 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 19 << < 1011121314 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Jun 2017 07:27 PM
අපරාදේ. බන්ගලියන්ට දුවන්න දෙන්න තිබ්බ තරගේ. තව ඕවර්ස් හය හතක් තිබ්බ නම් ඔසියෝ ගහනවා. වැස්ස දිනනවා කිව්වා අය තමයි මේ සැරේ දිනුවේ එහෙනම් ඈ..

අද එංගලන්ත නවසිලන්ත මැච් එඅ කවුද දිනන්නෙ කියමු බලන්ට එහෙනම්..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Jun 2017 07:29 PM
හය හත නෙමෙයි බං තව හතරක් දැම්ම නම් ඕවර් 20 ක් වෙනවා.. එතකොට ඩක් අයියාගේ තියරිය අනුව ඔසියන්ට ජය හිමි වෙනවා..
ඔසියොන්ට පව් බං.. තරග දෙකක්ම වැස්සට හේදුනා...
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Jun 2017 10:49 PM
අපරාදේ දිනන්න තිබුන match එක ඔසීලට.. දැන් england australia match එක දිනන්නම වෙයි ඔසීලට.. එදා අපේ match එකටත් වැස්ස නම් මරුනේ
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Jun 2017 10:50 PM
England දිනයි අද නම් වැස්සේ නැත්නම්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Jun 2017 01:49 AM
NEW ZEALAND
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Jun 2017 04:09 AM
එංගලන්තය දිනාවි..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jun 2017 04:55 AM
නවසීලන්තය දිනාවි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jun 2017 05:48 AM
අපරාදේ දිනන්න තිබුන match එක ඔසීලට.. දැන් england australia match එක දිනන්නම වෙයි ඔසීලට.. එදා අපේ match එකටත් වැස්ස නම් මරුනේ

කියල වැඩක් නෑ. අපි අමාරුවෙන් හරි දිනන්න තිබ්බ නම් ඔන්න වහියි.

අද එංගලන්තයද? නවසීලන්තයද? බලමු කාගේ අනාවකියද හරියන්නෙ කියල.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jun 2017 10:52 AM
එංගලන්තය තමයි ඒක නම් දින්නෙ. මුල්ම නිවැරදි අනාවැකිය දුශාන් මලයාගෙන්. ඉන්දික76 අයියත් කිව්වේ එංගලන්තය කියල.

ඊළඟ තරගය පාකිස්ථානය සහ දකුණු අප්‍රිකාව. කවුද මේ තරගයෙන් ජයග්‍රහණය කරනවා ඇත්තේ..?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jun 2017 05:59 PM
දකුණු අප්‍රිකාව
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Jun 2017 06:09 PM
දකුනු අප්‍රිකා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Jun 2017 08:19 PM
මම කියන්නේ පකිස්තානය දිනාවි කියලා...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jun 2017 10:25 PM
දකුණු අප්‍රිකාව - චාමර , ඉන්දික007
පකිස්ථානය - ඉන්දික76

කෝ දෙන්න බලන්න අනෙත් අයගෙත් අනාවැකි.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
06 Jun 2017 11:22 PM
South Africa
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jun 2017 11:29 PM
දකුණු අප්‍රිකාව - චාමර, ඉන්දික007, දුශාන්
පකිස්ථානය - ඉන්දික76

තරගය ඇරඹෙන්න කළින් කියන්න බලන්න අනෙත් අයගෙත් අනාවැකි.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Jun 2017 11:36 PM
දකුණු අප්‍රිකාව...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Jun 2017 04:14 AM
එතකොට මම විතරද බං පකිස්ථානය දිනනවා කියලා කියන්නේ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Jun 2017 04:38 AM
Posted By indika76 on 07 Jun 2017 04:14 AM
එතකොට මම විතරද බං පකිස්ථානය දිනනවා කියලා කියන්නේ...
සමහර පකිස්ථාන් කාරයොත් කියනවා ඇති.

ඒ වුනාට අපි බලමුකෝ. එහෙම නොවෙනවා කියල අපි කාටවත් කියන්න බැහැ. D/L එකක්වත් සෙට් වෙලා කොහොමද පකිස්තාන් කාරයෝ නෙලුවොත් එහෙම.


0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jun 2017 06:33 PM
අද තරගය ශ්‍රී ලංකාව දිනන්න ඕන.අපේ අය ඕහේ සෙල්ලම් කරන්නේ.තරගය ගැන තරගයක් දෙන්නේ නෑ. ඒකයි ගැටලුව.අද ශ්‍රී ලංකාව දිනනවා කොහොම හරි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Jun 2017 07:04 PM
කපුවත් කපෝති කියලා ආරංචියක් තියෙනවා..
මැතිව්ස් බැටින් වලට විතරක් සෙල්ලම් කරාවි..
අපේ කණ්ඩායමට සුභ පතනවා...
0
You are not authorized to post a reply.
Page 12 of 19 << < 1011121314 > >>