You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jul 2019 01:42 PM by  Imalka Hewage
ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019
 373 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 19 << < 1516171819 > >>
Author Messages

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
09 Jul 2019 08:40 AM
සොරි සොරි එන්ගලන්තය කියල තමා මුලින් කියල තියෙන්නෙ
1

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Jul 2019 10:28 AM
Posted By Dilki on 09 Jul 2019 08:40 AM
සොරි සොරි එන්ගලන්තය කියල තමා මුලින් කියල තියෙන්නෙ
   හ්ම්.....දැක්කා නේ 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Jul 2019 03:17 PM
Posted By Dilki on 09 Jul 2019 08:40 AM
සොරි සොරි එන්ගලන්තය කියල තමා මුලින් කියල තියෙන්නෙ


අන්න එහෙම එන්න න0ගි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Jul 2019 08:54 AM
නවසීලන්තේ අද කැපුනොත් මගේ අනාවැකිය ඉවරයි. හැබැයි එංගලන්තේ අවසන් තරගයට ක්‍රීඩා කළොත් 50%ක් විතරක් හරි.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Jul 2019 01:20 PM
ඉන්දියාව ඇරෙන්න ඕන රටක් දිනපු දෙන් ......
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jul 2019 04:57 PM
අපි කවුරුත් අල්ලපු ගෙදර එකත් එක්ක තරහයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Jul 2019 05:33 PM
ඉන්දියාව කනව අම්බාන කෑමක්...
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Jul 2019 06:04 PM
ඉන්දියාව අපිට ගහපු එකේ ආනිසංස විඳින්නේ ඔය....එදා අපෙන් කාලා 2 හිටියානම් අද චූන් එකේ ඉන්නවානේ
India are 106/6 After 33 Overs
India require another 132 runs with 4 wickets and 16.5 overs remaining
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Jul 2019 07:42 PM
Posted By Ind007ka on 08 Jul 2019 07:53 AM

dilki - Aus vs Eng  Win England

chamaramind - England

Imalka - Eng vs Ind Win England

Indika76 - England

Udari - Eng vs Ind Win India

maduranga - Eng Vs NZ Win NZ

ind007ka - Aus vs Ind Win India

 අපි බලමු දැන් කවුද දින්නන්නෙ කියලා

ඉන්දියා කියපු අය ඔන්න ඉවතට.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Jul 2019 08:34 PM
Final එන්නෙ කවුද කියලා නෙ ප්‍රශ්නය ......
ඉතින් සෙමි ෆයිනල් කවුරු උනත් මොකද කියලා හිත හදා ගමු.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jul 2019 06:28 AM
අද කොහොම හරි ඉන්ගල්න්ඩ් දිනන්නම වෙනව. ඊයේ මැච් එක කාපු නිසා දැන් සමහරුන්ගේ ගෙවල් ගිනි තියලද දන්නෙ නැහැ. සමහරු ගිනි තියාගෙන ඇති.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Jul 2019 08:02 AM
අනාවැකිය පැරදුනාට හිතට දැනෙන්නෙ මහ කාලකන්නි සතුටක් බොලන්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Jul 2019 08:04 AM
Posted By Imalka on 10 Jul 2019 06:04 PM
ඉන්දියාව අපිට ගහපු එකේ ආනිසංස විඳින්නේ ඔය....එදා අපෙන් කාලා 2 හිටියානම් අද චූන් එකේ ඉන්නවානේ
India are 106/6 After 33 Overs
India require another 132 runs with 4 wickets and 16.5 overs remaining

ඒක නම් ඇත්ත. එහෙම නම් ඉන්දියාවට සෙට් වෙන්නේ එංගලන්තය. ඉන්දියාවට මෙතරම් අමාරු නැහැ...

කුසලානය නවසීලන්තය පැත්තට කැරකෙනවා වගේ...

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Jul 2019 08:51 AM
දැන් නම් මම් ඕස්ට්‍රේලියා පැත්තෙ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Jul 2019 11:03 AM
මම නම් කිව්වේ එංගලන්තේ දිනන්නේ කියලා.........කුසලානේ ගන්නේ එංග්ලන්ඩ්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jul 2019 12:44 PM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jul 2019 12:49 PM
මේ වගේ පිස්සෝ නම් ඉතිං ඉන්දියාවම තමයි.

https://www.instagram.com/p/BzvpKQSBQOf/?igshid=i1pf1jgttojp
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Jul 2019 01:10 PM

මේ ෆේස්බුක් පොස්ට් එකේ හෙට්ටිආරච්චි නෝනගේ ටිකක් පඬි වදනක් තිබ්බට ඇත්තටම නවසීලන්තයට සෙමිෆයිනල් ඒමට ටීම් එකක් වශයෙන් දක්වපු දස්කම් අභිභවා ගිය පර්සනල් දක්ෂකමක් තිබුනා...

උඩ පින්තූරේ ට්‍රෙන්ට් බෝල්ට් ගේ කැච් ඒක.

ලකුණු 6 ක් අවශ්‍ය මොහොතේ අවසාන විකට් එක බිඳ වැටීමට  ඇත්තටම හයේ පහරක් කැච් එකක් විදිහට ගත්ත එකෙන් ඒ මැච් ඒක නවසීලන්තේ දිනුවා. 

නැතිනම් පොයින්ට්ස් චැට් එකේ 5 ට වැටෙනවා.

මේ දක්වා වීරයා ට්‍රෙන්ට් බෝල්ට් 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jul 2019 10:49 PM
මේකේ පින්තුරේ පලවෙලා නැහැ. පින්තූරය නැවත එකතු කරනවද?
උඩ පින්තූරේ ට්‍රෙන්ට් බෝල්ට් ගේ කැච් ඒක.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jul 2019 10:52 PM
Posted By Ind007ka on 08 Jul 2019 07:53 AM

dilki - Aus vs Eng  Win England

chamaramind - England

Imalka - Eng vs Ind Win England

Indika76 - England

Udari - Eng vs Ind Win India

maduranga - Eng Vs NZ Win NZ

ind007ka - Aus vs Ind Win India

 අපි බලමු දැන් කවුද දින්නන්නෙ කියලා

AUS අවසන් මහා තරගයෙන් ඉවතට.

0
You are not authorized to post a reply.
Page 18 of 19 << < 1516171819 > >>