You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jul 2019 01:42 PM by  Imalka Hewage
ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019
 373 Replies
Sort:
You are not authorized to post a reply.
Page 16 of 19 << < 1415161718 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jun 2017 06:10 PM
මමත් කියන්නේ පාකිස්තානය කියලයි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Jun 2017 09:38 PM
මම කියන්නෙත් පාකිස්තානය කියලා ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Jun 2017 09:49 PM
මගෙ මතය නම් මෙ කලින්ම කිව්වා ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Jun 2017 12:07 AM
ෆයිනල් එක සඳහා අනාවැකි භාරගනු ලැබේ.

ඉන්දියාව - ඉන්දික අයියා
පාකිස්ථානය - ගාමණි අයියා, චාමර මලයා, ඉසුරු මලයා

කියන්න බලන්න ඔයාලගෙත් අනාවැකි.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
17 Jun 2017 07:23 AM
ඉන්දියාව දිනනවා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Jun 2017 03:29 AM
මම කියන්නෙත් පකිස්ථානය දිනනවා කියලා...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Jun 2017 06:30 AM
ඉන්දියාවට දෙනවා නේද .....හොම්බෙන් යන්න. ඒත් අවසානෙ වෙනකන් මොකුත් කියන්න බෑ ඉතින්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Jun 2017 09:02 AM
පාකිස්තානය දිනන බව පළවෙනි අනාවැකිය දුන්නෙ අපේ ගාමිණි අයියා. ඉන්පසු ඉන්දික76 අයියා. නිවැරදි අනාවැකි කියූ හැමෝටම සුභ පැතුම්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Jun 2017 09:03 AM
අනාවැකි වල හැටි බලන්න. කවුරුන් හෝ තරගාවලිය ආරම්භ වෙන්න කළින් පකිස්ථානය කප් එක ගහනවා කිව්වා නම් හිනා වේවි එකෙන්ම. ඒත් අන්තිමට උනේ ඒක.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jun 2017 10:13 AM
Final මැච් එක පාකිස්තානය දිනනවා කල් තියාම කිවා වගේම දිනන්නේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jun 2017 06:24 PM
Posted By maduranga001 on 18 Jun 2017 09:02 AM
පාකිස්තානය දිනන බව පළවෙනි අනාවැකිය දුන්නෙ අපේ ගාමිණි අයියා. ඉන්පසු ඉන්දික76 අයියා. නිවැරදි අනාවැකි කියූ හැමෝටම සුභ පැතුම්.


නිවැරදි අනාවැකි කියු ගාමිනි අය්යා සහ 76 සහොට මගෙ සුභ පැතුම් .....!
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Jun 2017 09:06 PM

ඉන්දියාව පරාදයි.. පකිස්තානය ICC ශූරතාවය දිනාගනී.. ඉන්දියානුවෝ ගිනි තබති.. ක‍්‍රිඩකයින්ගේ නිවෙස්වලට හමුදා ආරක්‍ෂාව..


ඉන්දියාව පරාදයි.. පකිස්තානය ICC ශූරතාවය දිනාගනී.. ඉන්දියානුවෝ ගිනි තබති.. ක‍්‍රිඩකයින්ගේ නිවෙස්වලට හමුදා ආරක්‍ෂාව..

ශූරයින්ගේ කුසලානය සදහා ඉන්දියාව හා පකිස්තානය අතර ලන්ඩනයේ ඔ්වල් ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසාන මහා තරගයෙන් ඉන්දීය පිල ලකුණු 180කින් පරාජය කරමින් පකිස්තාන කණ්ඩායම ශූරතාවය දිනා ගත්හ.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් පකිස්තාන පිල සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලබා ගත් ලකුණු 338ට පිලිතුරු ලෙස ඉන්දීය පිල පන්දු වාර 30.3කදී සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 158ක් පමණි.

ඉන්දීය කණ්ඩායමේ පරාජයත් සමගම එරට පේ‍්‍රක්‍ෂකයින් ක‍්‍රීඩකයින්ගේ පින්තූරවලට ගිනි තබමින් සිටින අතර එරට ආරක්ෂක අංශ වසින් ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම නිවාසවලට ආරක්‍ෂාව තර කර ඇත.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Jun 2017 09:11 PM
නොදකින්. ඉන්දියානු ක්‍රීඩකයෝ වගේම තමයි උන්ගේ ෆෑන්ස් ලත්. ඒ අතින් ලංකාව ගොඩක් ඉදිරියෙන්. එහෙම ගිණි තියනව නම් අපි තිසර පෙරේරව කී සැරයක් අපි ගිනි තියන්න ඕනද.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jun 2017 10:33 PM
මොඩ මිනිස්සු
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
18 Jun 2017 10:45 PM
ඉන්දියාවට දුවන්න ගැහුවා නෙහ් එහෙනම්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jun 2017 09:08 AM
දැක්කද අර ටිවි එකක් පොළව ගහන්නේ පරණ ටිවි එකක්නේ.මන් හිතුනේ අලුත් ටිවි කියලා.මුන් නම් එදාට විතරයි...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Jun 2017 09:44 PM
Posted By Ind007ka on 18 Jun 2017 06:24 PM
Posted By maduranga001 on 18 Jun 2017 09:02 AM
පාකිස්තානය දිනන බව පළවෙනි අනාවැකිය දුන්නෙ අපේ ගාමිණි අයියා. ඉන්පසු ඉන්දික76 අයියා. නිවැරදි අනාවැකි කියූ හැමෝටම සුභ පැතුම්.


නිවැරදි අනාවැකි කියු ගාමිනි අය්යා සහ 76 සහොට මගෙ සුභ පැතුම් .....!

ගාමිණි අයියයි මමයි එකතුවෙලා අනාවැකි කියන බිස්නස් එකක් පටන් ගන්න ඕන...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Jun 2017 12:47 PM
Posted By indika76 on 19 Jun 2017 09:44 PM
Posted By Ind007ka on 18 Jun 2017 06:24 PM
Posted By maduranga001 on 18 Jun 2017 09:02 AM
පාකිස්තානය දිනන බව පළවෙනි අනාවැකිය දුන්නෙ අපේ ගාමිණි අයියා. ඉන්පසු ඉන්දික76 අයියා. නිවැරදි අනාවැකි කියූ හැමෝටම සුභ පැතුම්.


නිවැරදි අනාවැකි කියු ගාමිනි අය්යා සහ 76 සහොට මගෙ සුභ පැතුම් .....!

ගාමිණි අයියයි මමයි එකතුවෙලා අනාවැකි කියන බිස්නස් එකක් පටන් ගන්න ඕන...

අලුත් බිස්නස් එකක් කොහොමත් මට පටන් ගන්න වෙයි වගේලංකාවේ  ............ මෙහෙ කලදසාව දැන් සුබ නැහැ 2018 අප්ප්‍රෙල් වෙද්දී සවුදියට බයි බයි කියන්න තමා අදහස  35 වසරක් හිටියා දැන් ඇති වගේ හිතෙනවා 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Jun 2017 09:45 PM
2018 මාර්තු මමත් ලංකාවට එන්න ඉන්නේ.. කොහොමත් දැන් මැද පෙරදිග තත්වය එච්චර සුභ දායක නැහැ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Jun 2017 10:17 PM
එහෙනම් 2018 මාර්තු මීලග සාදය පවත්වන්න පුලුවන් සමනත අය්යා මුලිකව
0
You are not authorized to post a reply.
Page 16 of 19 << < 1415161718 > >>