You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jul 2019 01:42 PM by  Imalka
ස්ටන් ක්‍රිකට් අනාවැකි - කවුද දිනන්නේ? - ලෝක කුසලානය 2019
 373 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 19 << < 1314151617 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jun 2017 02:55 AM
මම කියන අනාවැකි වරදින නිසා මම කියන්නෙ අද දිනන්නෙ "පාකිස්තානය" කියලා
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
12 Jun 2017 03:08 AM
ඉන්දික අයියගේ අනාවැකිය පැරදියන් කියල තමයි මගෙත් පැතුම.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Jun 2017 03:20 AM
ලංකාව දිනනවා
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Jun 2017 04:30 AM
අද ලංකාව දිනනවාාා
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jun 2017 06:31 PM
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
12 Jun 2017 10:17 PM
දැන් නම් බංගලියෝ කප් එක ගනියි කියලා හිතෙනවා..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jun 2017 10:30 PM
ඉන්දියාවටම තම කැරකෙන්නෙ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
12 Jun 2017 11:41 PM
හැබැයි එංගලන්තයටත් හොඳ චාන්ස් එකක් තියෙනවා වගේ පෙනෙනවා. මවුරටේ වාසිය සමඟ ඔවුන් හොඳින් මේ සඳහා අවතීර්ණ වේවි කියා හිතනවා.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Jun 2017 08:04 AM
එංගලන්තය කප් එක ගන්න මමත් ෆුල් සපෝර්ට්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Jun 2017 08:07 AM
චන්දිමාල් ඉවත් කරලා නුවන් කුලසේකර ,ලක්ෂාන් සදකැන් වගේ ගත්තනම් මීට වඩා හොදයි
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
13 Jun 2017 08:12 AM
කො⁣හොම නමුත් toss එ⁣කේ තමයි කතන්ද⁣රේ තියෙන්නෙ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
13 Jun 2017 11:18 AM
කො⁣හොම නමුත් toss එ⁣කේ තමයි කතන්ද⁣රේ තියෙන්නෙ
මැතිව්ස් කියනවා ටොස් එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අතහැරපු උඩ පන්දු තුන තමයි අපිව පැරද්දුවේ කියල.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jun 2017 06:14 PM
ඔය වගෙ කැච් අල්ලන්න බැරි මොන කන්ඩායමද දිනන්නෙ ?
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Jun 2017 06:18 PM
එංගලන්තය දිනන්න ඕන
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
15 Jun 2017 05:29 AM
England 211 (49.5/50 ov)
Pakistan 215/2 (37.1/50 ov)
Pakistan won by 8 wickets (with 77 balls remaining)

එංගලන්තය ඉවතට
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
15 Jun 2017 05:29 AM

Bangladesh 229/7 (45.0 ov)
India
India won the toss and elected to field
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
16 Jun 2017 02:27 AM
මදුරංග මේ ත්‍රෙඩ් එක අර සිංහල අවුරදු කාලෙට ස්ටන් ලොකුම බොරුව කියන ත්‍රෙඩ් ට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jun 2017 07:16 AM
Final: India v Pakistan at The Oval on Jun 18, 2017

(10:30 local | 09:30 GMT)
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Jun 2017 08:00 AM
Final මැච් එක පාකිස්තානය දිනනවා ඔන්න කල් තියාම කිවා ..................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
16 Jun 2017 08:46 AM
ෆයිනල් එක සඳහා අනාවැකි භාරගනු ලැබේ.

ඉන්දියාව - ??
පාකිස්ථානය - ගාමණි අයියා,

කියන්න බලන්න ඔයාලගෙත් අනාවැකි.

@ඉමල්ක - ඔව් බන්. දීපු ගොඩක් අනාවැකි බොරු උනානෙ.
0
You are not authorized to post a reply.
Page 15 of 19 << < 1314151617 > >>