You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Apr 2019 12:54 PM by  Imalka Hewage
සැඟවුණු අමුත්තා සෙවීමේ තරගය
 260 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 14 << < 34567 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Apr 2017 12:41 AM
FIDE ද ?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Apr 2017 01:17 AM
තවමත් site එකේ ඉන්න කෙනෙක්ද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2017 01:27 AM
මේ කියන පුද්ගලයාගේ විස්තර මම සයිට් එකෙන් තමයි හොයා ගත්තේ. සාමාජික ලැයිස්තුවෙන්.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Apr 2017 01:50 AM
සුරේශ් නේද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2017 01:53 AM
උත්තර කියාගෙන යන්නකෝ. ලිස්ට් එකක් දාල හරි කස්ටියගේ උත්තර ටික එකතු කරන්න වේවි .

මේ කියන කෙනා උසයි මහතයි සුදුයි. කෙට්ටුයි. මිටියි. ටිකක් කළුයි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Apr 2017 02:02 AM
Posted By maduranga001 on 05 Apr 2017 01:53 AM

මේ කියන කෙනා උසයි මහතයි සුදුයි. කෙට්ටුයි. මිටියි. ටිකක් කළුයි.

සරමක්ද චීත්තයක්ද  ඇඳලා ඉන්නේ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2017 02:06 AM
සරමක්ද චීත්තයක්ද ඇඳලා ඉන්නේ..


ඔය දෙකම අඳිනව මං හිතන්නෙ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Apr 2017 02:07 AM
Posted By maduranga001 on 05 Apr 2017 02:06 AM
සරමක්ද චීත්තයක්ද ඇඳලා ඉන්නේ..


ඔය දෙකම අඳිනව මං හිතන්නෙ.
රෑටද දවාලටද? මොකද  සමහර  කට්ටිය  දවාලට සරම ඇන්දට රෑට චීත්ත හොයනවා

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2017 02:11 AM
දවල්ට ඔය දෙකම අඳිනවා. රෑට චිත්ත හොයලා උදේට ආයෙත් සරම හොයනවා.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Apr 2017 02:15 AM
Posted By maduranga001 on 05 Apr 2017 02:11 AM
දවල්ට ඔය දෙකම අඳිනවා. රෑට චිත්ත හොයලා උදේට ආයෙත් සරම හොයනවා.

ඇඳෙන් බහිනකොට තමයි සරම මතක් වෙන්නේ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Apr 2017 02:50 AM
ඇයි රැට සරම කියලා චීත්තෙ ඇන්දගත් අවස්තා එමටයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Apr 2017 03:46 AM
ඒකනම් එතරම් හොද දෙයක් නෙමෙයි...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2017 04:25 AM
අමුතගේ රෙදි ගැලවෙනවනේ මේ කියන කතා වලට.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
05 Apr 2017 04:52 AM
මම තමා සැඟවුණු අමුත්තා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Apr 2017 05:53 PM
ශා733
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Apr 2017 06:32 PM
මගෙ උත්තරය "deepika"
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Apr 2017 08:12 PM
මම හිතන්නේ gayya කියලා
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
05 Apr 2017 08:58 PM
vita123
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
05 Apr 2017 09:00 PM
Posted By Ind007ka on 05 Apr 2017 06:32 PM
මගෙ උත්තරය "deepika"
මොකද බොල හීනෙන් වත් දැක්කද 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Apr 2017 09:33 PM
මැවි මැවි පෙනවා
0
You are not authorized to post a reply.
Page 5 of 14 << < 34567 > >>