Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2015 06:57 PM by Prasad Maduranga මෙදා සැරේ සිංහල අවුරුදු ගෙවුණු හැටි.. 17 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 18 Apr 2015 10:34 PM මේ නුල වෙන් වන්නේ මෙදා සැරේ සිංහල අවුරුදු කාළය ගෙවපු හැටි කියන්නයි.. සමහරු ගෙදර ඉන්න ඇති.. නෑගම් යන්න ඇති.. දුර පළාත්වලට යන්න ඇති.. රට රටවල ඉඳගෙනත් අවුරුදු සමරන්න ඇති.. කොහොම නමුත් අප්‍රියෙල් 13 වෙනිදා ඉඳලම 19 වෙනි දා වෙනකන්ම ස්ටන් එක නිහඬ වෙලා තියෙනවා.. ඒ කියන්නේ හැමෝම වගේ අවුරුදු සමරලා තියෙනවා.. ස්ටන් එකත් අමතක වෙන තරමටම.. තම තමන්ගේ අවුරුදු අත්දැකීම් රිසි සේ ස්ටන් අයට කියන්න අත්දැකීම් බෙදාගන්න මේ නුල විවෘතයි ඔන්න. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 18 Apr 2015 11:15 PM මගේ අවුරුදු සැමරුම ඉවර වෙන්නේ අද දහවල් කෑමෙන් සහ රාති කෑමෙන් පසුව.. අවසන් අවුරුදු කෑම ආරාධනා දෙක.. ඔන්න ඔයාලගේ අත්දැකීම් සදහා විවෘතයි දැන්.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Apr 2015 02:15 AM අපිට නම් තාම අවුරුදු.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 19 Apr 2015 02:58 AM මම නම් ඉතින් සීතල නුවර එලියෙ තමයි හිටියෙ ..එලවුලු වත්තක් මද අපෙ ගෙවල් තියෙන නිසා එ දවස් ටික නිස්කලන්කව ගෙවල දැම්මා ...හොන්දට බඩ කට පිරෙන්න කකා බිබි 0 isuru sampathSuper Senior MemberPosts:7342 19 Apr 2015 03:00 AM අපරාදේ අයෙත් මේ පැත්තේ අවේ.....දැන් අයෙත් කනක් ඇහිලා ඉන්න නෑ නේ ..... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 19 Apr 2015 05:32 AM මේක හොද වැඩක් ,,කෝ කියමු බලන්න එහෙනම් කට්ටියම 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 19 Apr 2015 11:43 AM අපිට නම් විශෙෂයක් නැහැ. දවාලට කිරිබතක්හැදුවා.ලබන් ඉරිදා නම් මෙහෙ අවුරුදු උත්සවයක් තියෙනවා. ප්‍රථම වතාවට මම එයට සහභාගි වෙන්නේ . 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Apr 2015 01:09 AM Posted By isurusam on 19 Apr 2015 03:00 AM අපරාදේ අයෙත් මේ පැත්තේ අවේ.....දැන් අයෙත් කනක් ඇහිලා ඉන්න නෑ නේ ..... හමදාම ගල් වැලි අස්සෙ රින්ගන් ඉන්නෙ නැතුව කොල්ලො සෙට් එකක් එක්ක කොහෙ හරි පලයන් අවුරුද්දට වත් ..අපරාදෙ තරුන කාලෙ ඔහෙ රෙදි වලටම වෙලෙනවා ... දැන් ඔය අනෙක් කස්ටිය මෙ tread එක දැක්ක්කෙම නැද්ද ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Apr 2015 01:18 AM අවුරුදු සතියම ගෙවුණේ අපේ හිතවතුන්ගේ නෑයන්ගේ සහ අපේ මහ ගෙවල් වල. ගමේ අවුරුදු සිරිය හොදට අත්වින්දා.. ගොඩක් තැන් වලට අපට යන්න වෙන්නේ සිංහල අවුරුද්දට විතරමයි.. තෑගී බෝග හුවමාරු කර ගත්තා.. දහවල් සහ රාත්‍රී භෝජන පැවැත්වුණා.. මේ සැරේ අවුරුද්ද නම් කෑමෙන් බීමෙන් සහ නෑගම් යාමෙන්ම ගෙවුණා.. (බීම යනු සිසිල් බීම බව සලකනු මැන.) 12 වෙනිදා සිට 19 වෙනිදා දක්වාම අවුරුදු සැමරුවා කියලා කියන්න පුළුවන්. සමහර තැන් වලදී අපි පොඩි පොඩි අවුරුදු උත්සව සංවිධානය කරගෙන පවුලේ අය සහ හිතවතුන් සමග විනෝද උණා.. මගේ අලුත් අවුරුද්ද නම් ගෙවී ගියේ එහෙමයි.. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 21 Apr 2015 07:19 AM මේ සැරේ නැකත් තිබුනේ අපිට පාන්දර ... ලංකාවේ වේලාවෙන් මාත් කිරි ඉතුරුවා පාන්දර නැගිටලා ,,බුදුපහනත් තිබබා ඒ වෙලාවටම ..... අපිට නිවාඩු තිබ්බේ නැනේ,,,,ඉතින් පාන්දරින් මහත්තයා වැඩට ගියා ,,දරුවෝ දෙන්න පාසැල් ගියා ,,,,.... හවස තමා බුලත් දීලා වැඩිහිටියන්ට වැඳලා ,කට්ටියම එකතුවෙලා අවුරුදු මෙසේ රස බැලුවේ ... ඔන්න ඔහොමයි අපේ අවුරුදු ගෙවුනේ .... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Apr 2015 07:49 PM අනෙත් අයට අවුරුදු තිබිලා නැහැ වගේ.. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 22 Apr 2015 07:17 AM මට මතක නැ ලෙඩේ ඇවිල්ලා වෙන්න ඇති 0 Imalka HewageVeteran MemberPosts:4533 22 Apr 2015 07:46 AM ලොකුම බොරුව තාමත් තියෙනවා වගේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Apr 2015 01:01 PM මෙන්න මගේ අවුරුදු තිබුණේ ඊයේ... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Apr 2015 01:03 PM 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 26 Apr 2015 04:50 PM mmmm shok ekata kiri ithiririla.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Apr 2015 06:22 PM ශා මරුනෙ german වල අවුරුදු 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Apr 2015 06:57 PM Posted By samantha on 26 Apr 2015 01:01 PM මෙන්න මගේ අවුරුදු තිබුණේ ඊයේ... සමන්ත අයියාටත් පවුලේ සැමටත් කිරි ඉතිරේවා...! 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය