You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Apr 2019 12:54 PM by  Imalka Hewage
සැඟවුණු අමුත්තා සෙවීමේ තරගය
 260 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 14 << < 45678 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Apr 2017 11:35 PM
Posted By Ind007ka on 05 Apr 2017 09:33 PM
මැවි මැවි පෙනවා

මොණවද මැවිල  පේන්නේ? අමුත්තවද?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Apr 2017 12:58 AM
ඔව් ඔව් අමුතුයි වගෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2017 09:59 PM
Ko.. thawa uththara nedda? Ko aneth aya?

(Mobile )
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Apr 2017 10:25 PM
අනෙක් අයත් සැඟවිලා ...අමුත්තෝ වගේ..
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Apr 2017 11:25 PM
ගයියා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2017 07:29 PM
No correct answers. Please try again all.

( Mobile )
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2017 07:39 PM
DeLanka
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Apr 2017 10:04 PM
ගැහැණුද පිරිමිද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Apr 2017 11:07 PM
මාලිංග
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2017 01:23 AM
ගැහැණුද පිරිමිද?

ගැහැණු හෝ පිරිමි.

මාලිංග

නැහැ.

තවම හරි උත්තරේ ආවේ නැතෝ. ඔහොම කියාගෙන යනකොට ඒවි නම.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Apr 2017 05:00 AM
හිමාලි ...........
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2017 05:49 AM
තවම උත්තරේ නැතෝ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Apr 2017 06:04 AM
Posted By Ind007ka on 05 Apr 2017 09:33 PM
මැවි මැවි පෙනවා


   මොකද්ද හීනෙන් පේනවා කිව්වේ චීත්තෙ අඳින හැටිද ? 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2017 02:29 AM
මෙතෙක් දුන් උත්තර

FIDE
සුරේශ්
උදේශිකා
ශා733
deepika
gayya
vita12
DeLanka
මාලිංග
හිමාලි

මේ එක්කෙනෙක් වත් නෙවෙයි. කැමති කෙනෙකුට කැමති පිළිතුරු ගණනක් දිය හැකියි. තවත් උත්සාහ කරන්න. පිළිතුර ඔයාලගෙන් ලැබේවි කියල හිතනවා.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Apr 2017 06:40 AM
ඔයා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2017 08:18 AM
ඔයා


කවුද අනේ ඔයා? සැඟවිලා ඉන්න ඔයා කවුද?

තවම කිසිම කෙනෙක් කිව්වේ නැහැනේ හරි උත්තරේ?

FIDE
සුරේශ්
උදේශිකා
ශා733
deepika
gayya
vita12
DeLanka
මාලිංග
හිමාලි
ඔයා (රෝසි තමයි දන්නෙ කවුද ඔයා කියල. )

මේ කිසිවෙක් නොවේ.

ඔයාල හරි පිළිතුර නොදුන්නොත් කවදද හොඳම දවස මේ පිළිතුර කියන්න? 12 වෙනිදා? ඊට කළින් පිළිතුර කියාවි කියල හිතනවා.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Apr 2017 10:22 AM
මම
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2017 10:28 PM
FIDE
සුරේශ්
උදේශිකා
ශා733
deepika
gayya
vita12
DeLanka
මාලිංග
හිමාලි
ඔයා (රෝසි තමයි දන්නෙ කවුද ඔයා කියල. )
මම (ගාමිණි අයියා)

මේ කිසිවෙක් නොවේ.

ඔයාල හරි පිළිතුර නොදුන්නොත් නිවැරදි සැඟවුණු අමුත්තා 12 වෙනිදා ට කියනවා. ඊට කළින් පිළිතුර කියාවි කියල හිතනවා.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Apr 2017 01:33 AM
කැකිරි මල
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Apr 2017 04:04 AM
Posted By Ind007ka on 11 Apr 2017 01:33 AM
කැකිරි මල

එහෙමත් එකෙක් හිටියද?
0
You are not authorized to post a reply.
Page 6 of 14 << < 45678 > >>