You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Apr 2019 12:54 PM by  Imalka
සැඟවුණු අමුත්තා සෙවීමේ තරගය
 260 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 14 << < 56789 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Apr 2017 06:58 AM
Saduni
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Apr 2017 09:04 AM
හොඳයි. එහෙනම් කාටද මතක මෙයාව?

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Apr 2017 07:12 PM
kawudha bole me ??
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
11 Apr 2017 08:08 PM
මේ ඇල්බම් දුන්නේ නැතැයි කියා වලියක් දාගෙන ගියපු එකා නොවැ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Apr 2017 08:17 PM
Posted By indika76 on 11 Apr 2017 08:08 PM
මේ ඇල්බම් දුන්නේ නැතැයි කියා වලියක් දාගෙන ගියපු එකා නොවැ...
හරියට හරි. හැමෝම එක්ක තරහ වෙලා වලි දාගෙන ඇල්බම් දුන්නෙ නැහැ කියල ටික කාලයකදී හැමෝටම දොස් තියල ඉලා අස්වෙලා ගියේ මෙයා තමා. ඉතින් කාටද නම මතක.

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
11 Apr 2017 08:31 PM
Username : tharaka
Display name : tharaka punchihewa
City : wennappuwa
Country : 122
Preferred Time Zone : Eastern Standard Time
How did you find us? : tharaka
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Apr 2017 08:42 PM
තාරක පුංචිහේවා තමයි. ගණිතය ගුරුතුමෙක් කියල නේද කිව්වෙ?
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Apr 2017 10:27 PM
මං නම් දන්නෑ ඕන්. එයිනෙ කොයි වෙලාවෙ හරි හැංඟිලා ඉන්න තැනකින්...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Apr 2017 04:45 AM
අහ මෙයා තමා සැගවුණු අමුත්තා ..මන් උත්තරේ දෙන්න අවේ මේ
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Apr 2017 07:37 PM
සිරාවට අමතකව ගිය ඩයල් එකක්
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
16 Apr 2017 11:44 PM
ආවෝ ගියෝ.. කොහෙත්ම මතකයට නැඟුන චරිතයක් නෙමෙයි.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Apr 2017 12:31 AM
ආහා
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Apr 2018 03:09 AM
මේ සැරෙත් කවුරු හරි හංගල දාන්න ඕන. කස්ටිය ලැහැස්තිද?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
04 Apr 2018 03:41 AM
මේ සැරේ හැංගුණ කට්ටිය නම් ගොඩක් ඉන්නවා....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Apr 2018 03:59 AM
හරි. හැංගුවා. දැන් සොයන්නකෝ..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Apr 2018 06:27 PM
මාධව ද?
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
04 Apr 2018 09:19 PM
ඔක්කොම වගේ හැංගිලානේ ඉන්නේ..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Apr 2018 10:06 PM
චරිත්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
05 Apr 2018 12:04 AM
තවම නැහැ ආවේ පිළිතුර.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Apr 2018 12:55 AM
fide
0
You are not authorized to post a reply.
Page 7 of 14 << < 56789 > >>