You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 06:27 AM by  Prasad Maduranga
අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද?
 304 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 16 << < 34567 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
26 Sep 2016 01:39 PM
මම නම් මේ දැක්කමයි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Sep 2016 09:20 AM
මාත් ලගකදී දැක්කා මේ මල...
බලන්න ඉන්න හරිම ආසයි.
ඒත්
තල මල පිපුනම ගම් හතක්ම පාලු වෙනවලු ..


හැබැයි ඒ මම අහලා තියෙන්නේ

මලේ බීජ වලින් ආයේ ගොඩක් පැල ව්‍යාප්ත වෙනවනේ... අන්න ඒ නිසා ඉඩම් පාලු වෙනවලු...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Sep 2016 09:49 AM
අන්න හරි සාධාරණ හේතුවක් ආව ඒ පාරනං මට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2017 02:54 AM


හෙට දෙන්නම්කො මලක් වහල හොයන්න. මල වහල දුන්නහම හොයන්න තමයිඕ තියෙන්නෙ. අවුරුදු ක්‍රීඩාවල ඇත්තටම තියෙන තරගයක් නේ මේක. හෙට වහල සහ පෙට්ටිය ඇරලා ෆොටෝ දෙකක් අරගෙන තමයි තරගේ පටන් ගන්න වෙන්නෙ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Apr 2017 04:16 AM
මොකක්ද දෙන්න යන්නේ?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Apr 2017 04:17 AM
Posted By Poddi on 26 Sep 2016 01:24 AM
අර ඈතින් පේන ලොකුම ලොකු මල අදුරනවද බලන්න


සිරාවටම තල් මල් පිපුණොත් ගම් 7ක් පාළු වෙනවාද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2017 08:52 PM
ඔන්න මලක් හැංගුවා. මේ ගැන අපේ සයිට් එකේ කතා කරලත් ඇති.

ඉමිහිරි සුවඳකින් යුත් මලක්.


දෙමු බලන්න උත්තර.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Apr 2017 03:19 AM
සමන්පිච්ච
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2017 04:26 AM
නෑ. සමන් පිච්ච නෙවෙයි. මේ මල සුවඳයි. හැබැයි හැමෝම මේ මලේ සුවඳ බලල තියෙනවද සැකයි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Apr 2017 05:36 AM
සේපාලිකා මල
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2017 05:42 AM
ඒත් නැහැ. මේ ගහේ කොළ සමහර ඖෂධ සඳහාත් පාවිච්චි කරනවලු.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Apr 2017 05:41 PM
ගස් ලබු මල
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Apr 2017 08:38 PM
මමත් හිතන්නේ චාමර මල්ලීගේ පිළිතුර - ගස්ලබු මල
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2017 10:04 PM
Uththara thawama nehe. Me gahe gedith thiyenawa.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Apr 2017 10:11 PM
වෙරලු
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Apr 2017 11:29 PM
දෙළුම්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Apr 2017 01:40 AM
Posted By maduranga001 on 05 Apr 2017 04:26 AM
නෑ. සමන් පිච්ච නෙවෙයි. මේ මල සුවඳයි. හැබැයි හැමෝම මේ මලේ සුවඳ බලල තියෙනවද සැකයි.


   තලන්න පුළුවන් මලක් ද හිටං ??
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Apr 2017 03:52 AM
Posted By maduranga001 on 06 Apr 2017 10:04 PM
Uththara thawama nehe. Me gahe gedith thiyenawa.
ගෙඩි කනවද 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Apr 2017 03:53 AM
සියඹලා මල
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2017 04:09 AM
එහනම් කංසා මල
0
You are not authorized to post a reply.
Page 5 of 16 << < 34567 > >>