Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Sep 2016 04:06 AM by shanaka kelum ස්ටන් අවුරුදු කොළ සෙල්ලම 154 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 812345 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Apr 2015 03:17 AM කොළ හතේ සෙල්ලම මෙන්න ඊලග තරගය.. මම 1-7 වෙනකන් අංක දාල තියෙන කොළ වර්ග නිවැරදිව 1-7 වෙනකන් අංක වලට අනුව පිළිවෙළට කියන්න පුලුවන්ද? මේවා අපි හැමෝම අහළා තියෙන ලංකාවේ වැවෙන අපි කාටත් හොයා ගන්න පුළුවන් නිතර දෙවේලේ දකින්න තියෙන කොළ වර්ග 7ක්. ශාක ලංකාවේ ඉතා ප්‍රසිද්ධ ශාක. අලුත් පරම්පරාව දැන් මේවා ගැන අවධානය දෙන්නේ ඉතා අඩුවෙන්.. නිතර දෙවේලේ දැක්කත් ඕනෑකමින් බලන්නේ නැහැ නේද? මේ කොළ වර්ග අපට විශේෂයි. විශේෂ වැදගත් කමක් තියෙනවා.. බලන්න කියක් කියන්න පුලුවන්ද කියලා.. ඉස්සෙල්ලම 7ම හරියට කියන්න පුලුවන් කෙනා තමයි ජයග්‍රාහකයා.. 1. 2. 3. 4. 5. 6. 7. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Apr 2015 03:21 AM පින්තුරය ටික ගන්න ටිකක් මහන්සි උනා.. එකයි තරගය ප්‍රමාද වුනේ.. ඔන්න දැන් පටන් ගත්තා.. බලමු කවුද ජයග්‍රාහකයා කියලා.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Apr 2015 03:28 AM මධුරංග මල්ලිත් එක එක සෙල්ලම් දානවා.. (සුජාත දියණිය එක්ක සෙට් වුනාට පස්සේ තමයි මේ සේරම) 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 07 Apr 2015 03:30 AM Posted By indika76 on 07 Apr 2015 03:28 AM මධුරංග මල්ලිත් එක එක සෙල්ලම් දානවා.. (සුජාත දියණිය එක්ක සෙට් වුනාට පස්සේ තමයි මේ සේරම) කවුද බන් එ සුජාත දියනිය ? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Apr 2015 03:41 AM එක පාරටම නම් මතක් වෙන්නේ නෑ.. දැකල නම් හුරුයි. මුල් රූපය මගුල් කරද හත්වෙනි එක නම් බෝ කොල (ඇසතු) හයවෙනි එක මහ නුග 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Apr 2015 03:44 AM Posted By Ind007ka on 07 Apr 2015 03:30 AM කවුද බන් එ සුජාත දියනිය ? කෑ ගහන්න එපා.. ඒක රහසක්.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Apr 2015 03:45 AM Posted By indika76 on 07 Apr 2015 03:41 AM එක පාරටම නම් මතක් වෙන්නේ නෑ.. දැකල නම් හුරුයි. මුල් රූපය මගුල් කරද හත්වෙනි එක නම් බෝ කොල (ඇසතු) හයවෙනි එක මහ නුග ඔන්න මං අමාරු තුන හෙව්වා.. අනෙක් අයටත් තියන්න එපායැ.. නැත්නම් උන් මට බනී.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 07 Apr 2015 03:51 AM Posted By Ind007ka on 07 Apr 2015 03:30 AM Posted By indika76 on 07 Apr 2015 03:28 AM මධුරංග මල්ලිත් එක එක සෙල්ලම් දානවා.. (සුජාත දියණිය එක්ක සෙට් වුනාට පස්සේ තමයි මේ සේරම) කවුද බන් එ සුජාත දියනිය ? kauda me sujathha diyaniya....... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 07 Apr 2015 03:59 AM Posted By indika76 on 07 Apr 2015 03:45 AM Posted By indika76 on 07 Apr 2015 03:41 AM එක පාරටම නම් මතක් වෙන්නේ නෑ.. දැකල නම් හුරුයි. මුල් රූපය මගුල් කරද හත්වෙනි එක නම් බෝ කොල (ඇසතු) හයවෙනි එක මහ නුග ඔන්න මං අමාරු තුන හෙව්වා.. අනෙක් අයටත් තියන්න එපායැ.. නැත්නම් උන් මට බනී.. මම හෙව්වෙත් ඔය ටිකමනෙ ...උබත් අයි එකම හෙව්වෙ ? අනෙ මට බැ අය්යො ..ඔය ලෙසි එවා වෙන කෙනෙක් ලියපු දෙන් 0 isuru sampathSuper Senior MemberPosts:7342 07 Apr 2015 04:04 AM ලේසි ටික මෙයා කියලා අමාරු ටික අපිට තියල......... 0 Imalka HewageVeteran MemberPosts:4533 07 Apr 2015 05:19 AM 1. ඇඹරැල්ල 2. රණවරා 3. අංකෙන්ද 4. කොහොඹ 5. කැන්ද 6. නුග 7.බෝ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 07 Apr 2015 05:35 AM මම හිතුවෙත් ඔය ටිකම තම්යි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Apr 2015 06:23 AM Posted By Imalka on 07 Apr 2015 05:19 AM 1. ඇඹරැල්ල 2. රණවරා 3. අංකෙන්ද 4. කොහොඹ 5. කැන්ද 6. නුග 7.බෝ උත්සාහය අගේ කරනවා මචන්. නිවැරදි පිළිතුර විදියට භාරගන්න බැහැ මචන්.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 07 Apr 2015 06:31 AM මම හිතුවා 0 isuru sampathSuper Senior MemberPosts:7342 07 Apr 2015 06:47 AM තරගය තාම වලංගුයි .......... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Apr 2015 07:25 AM ඕවා හොදටම දැකලා අහලා තියෙන කොළ.. කොළ හතම හරියට කියනකන් මේ ගේම් එක වලංගුයි.. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 07 Apr 2015 07:52 AM අපොයි මන් දන්නේ අන්තිම එක විතරයි නේ අම්ම වත් දන්නවද දන්නේ නැ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Apr 2015 07:57 AM ෆොයිල් කොළ එහෙම නම් නැහැ ඔතන. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 07 Apr 2015 07:59 AM මට නම් එක තමයි මතක් උනේ මුලින්ම 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Apr 2015 08:01 AM Posted By isurusam on 07 Apr 2015 03:51 AM Posted By Ind007ka on 07 Apr 2015 03:30 AM කවුද බන් එ සුජාත දියනිය ? kauda me sujathha diyaniya....... උඹලාට කතා ලියපු අත හොදයි ගහක ගලක ගහ ගත්තා නම්.. 0 You are not authorized to post a reply. Page 1 of 812345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය