You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 06:27 AM by  Prasad Maduranga
අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද?
 304 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 16 << < 45678 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Apr 2017 05:35 AM
බෙලි මල්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2017 07:33 PM
Not correct answers yet . Please try again.

@KingD - Gedi kanawa.
@imalka - mala thalanne ne.

( Mobile )
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2017 01:27 AM
මේ මල සහ ගෙඩි ගැන කියවෙන සිංදු එහෙමත් තියෙනවා.

ට්‍රයි කරලා බලන්නකෝ. තවත් ඉඟි ඉදිරියේදී දෙන්නම් උත්තර දිහා බලලා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Apr 2017 05:59 PM
දෙළුම් මල
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2017 08:50 PM
සිංදු වල විතරක් නෙවෙයි රබන් පදේකත් තියෙනව මේ මල.

තවම උත්තර ලැබුනේ නම් නැහැ.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Apr 2017 02:19 AM
වරා මල
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2017 02:23 AM
වරා ගෙඩි කනවද බොල? අනෙක වරා මල හෝ වරා ගෙඩි කියල මොන රබන් පදේද තියෙන්නෙ?
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Apr 2017 02:34 AM
එහෙනම් ඉතින් දෙහි මල වෙන්න ඇති
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2017 03:38 AM
මෙතෙක් දුන් සියලුම පිළිතුරු වැරදියි.

මෙතෙක් දුන් පිළිතුරු


සමන්පිච්ච
සේපාලිකා මල
ගස් ලබු මල
වෙරලු
දෙළුම්
සියඹලා මල
කංසා මල
බෙලි මල්
වරා මල
දෙහි මල


ලබා දුන් ඉඟි.


මේ මල සුවඳයි. හැබැයි හැමෝම මේ මලේ සුවඳ බලල තියෙනවද සැකයි.
මේ ගහේ කොළ සමහර ඖෂධ සඳහාත් පාවිච්චි කරනවලු.
ගෙඩි කෑමට ගන්නවා.
තලන මලක් නෙවෙයි.
මේ මල සහ ගෙඩි ගැන කියවෙන සිංදු එහෙමත් තියෙනවා.
සිංදු වල විතරක් නෙවෙයි රබන් පදේකත් තියෙනව මේ මල.


තවත් උත්සාහ කරන්න.

මේ මල සුදු පාටයි. ඔන්න තවත් ඉඟියක්.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Apr 2017 06:36 AM
කඩුපුල් මලක් ද
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Apr 2017 07:14 PM
නා මල
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2017 08:17 AM
තවම පිළිතුරු නම් නැත. මෙයින් එක්කෙනෙක් වත් නෙවෙයි.

මෙතෙක් දුන් පිළිතුරු



සමන්පිච්ච
සේපාලිකා මල
ගස් ලබු මල
වෙරලු
දෙළුම්
සියඹලා මල
කංසා මල
බෙලි මල්
වරා මල
දෙහි මල
කඩුපුල් මල
නා මල

ලබා දුන් ඉඟි.



මේ මල සුවඳයි. හැබැයි හැමෝම මේ මලේ සුවඳ බලල තියෙනවද සැකයි.
මේ ගහේ කොළ සමහර ඖෂධ සඳහාත් පාවිච්චි කරනවලු.
ගෙඩි කෑමට ගන්නවා.
තලන මලක් නෙවෙයි.
මේ මල සහ ගෙඩි ගැන කියවෙන සිංදු එහෙමත් තියෙනවා.
සිංදු වල විතරක් නෙවෙයි රබන් පදේකත් තියෙනව මේ මල.
මේ මල සුදු පාටයි.

තවත් ඉඟියක්. මේ ගෙඩි එළවළුවක් විදිහටත් ගන්නවා.


කවුරුවත් පිළිතුරු නොදේ නම් කවදාද හොඳම අවසන් පිළිතුරු කීම සඳහා 11 ද? 12 ද? 12 උදෙන්ම කිව්වොත් හැමෝටම දන ගන්න භාධාවක් නැහැ නේද? 12 වෙනිදාත් හැමෝම වගේ වැඩට එන දවසක් නම් එදාට අවසන් පිළිතුරු කීමට පුළුවන්.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Apr 2017 10:31 AM
නෙල්ලි මල
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2017 06:16 PM
දෙහි මල
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Apr 2017 07:34 PM
ළූනු මල
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2017 08:54 PM
තවම පිළිතුරු නම් නැත. මෙයින් එක්කෙනෙක් වත් නෙවෙයි.

මෙතෙක් දුන් පිළිතුරු



සමන්පිච්ච
සේපාලිකා මල
ගස් ලබු මල
වෙරලු මල 
දෙළුම් මල
සියඹලා මල
කංසා මල
බෙලි මල්
වරා මල
දෙහි මල
කඩුපුල් මල
නා මල
නෙල්ලි මල
ළූනු මල


ලබා දුන් ඉඟි.



මේ මල සුවඳයි. හැබැයි හැමෝම මේ මලේ සුවඳ බලල තියෙනවද සැකයි.
මේ ගහේ කොළ සමහර ඖෂධ සඳහාත් පාවිච්චි කරනවලු.
ගෙඩි කෑමට ගන්නවා.
තලන මලක් නෙවෙයි.
මේ මල සහ ගෙඩි ගැන කියවෙන සිංදු එහෙමත් තියෙනවා.
සිංදු වල විතරක් නෙවෙයි රබන් පදේකත් තියෙනව මේ මල.
මේ මල සුදු පාටයි.
මේ ගෙඩි එළවළුවක් විදිහටත් ගන්නවා.

තවත් ඉඟියක්. මේ මලේ මෙන්න ෆොටෝවක්. පෙට්ටිය විවෘත කළා. දැන් වත් හඳුනා ගන්න පුළුවන් ද?


කවුරුවත් පිළිතුරු නොදේ නම් 12 උදෙන්ම අවසන් පිළිතුරු කීමටබලාපොරොත්තු වෙනවා. ඊට කළින් දැන් මල හඳුනා ගන්න පුළුවනි පින්තුරය දීල තියෙන නිසා. මල සඟවා නැහැ දැන් තව දුරටත්.

මොකක්ද රබන් පද සහ ගීත වල තියෙන ගෙඩි සහ මල් ඇති මේ ගස?

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Apr 2017 09:36 PM
එහෙනම් වට්ටක්ක මලවත්ද?

0

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
10 Apr 2017 10:07 PM
thuba mala.....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2017 10:36 PM
තුන් තුඹ ගෙඩි
තුනයි - තුනයි
තිත්ත කැකිරි
දෙකයි - දෙකයි
තුන් තුඹ ගෙඩි දෙක
නැන්දට දීපන්
තිත්ත කැකිරි දෙක
මාමට දීපන්

තිත්ත කැකිරි ගෙඩි
මාමට දීපන්
නෙලං කැකිරි ගෙඩි
නැන්දට දීපන්
පුංචි රබානේ
ගින්දර දාපන්
ගහන රබන් පද
හරියට ගහපන්

තුන් තුඹගෙඩි
තුනට කපන්
තිත්ත කැකිරි
දෙකට කපන්

උඩපල ගත්තත්
වට්‌ටක්‌කා
බිම පල ගත්තත්
වට්‌ටක්‌කා
උඩපල ගත්තත්
බිම පල ගත්තත්
පුංචි - පුංචි ගෙඩි
වට්‌ටක්‌කා

තිත්ත කරවිල
තෙලෙන් බැද්දත්
පුංචි බණ්‌ඩට
කන්ඩ බෑ
තෙලෙන් බැද්දත්
තෙලෙන් බැද්දත්
පුංචි බණ්‌ඩට
කන්ඩ බෑ.

මෙන්න මෙන්න මල්
දෙමට - දෙමට මල්
සමන් පිච්ච මල්

අත්තක සුදු මල්
අත්තක රතු මල්
අල්ලපු වත්තේ
පිපිච්ච සුදු මල්

අත්තක සුදු මල්
අත්තක රතු මල්
පිපිච්ච මදු මල්
තකදොං පිපිච්ච මදුමල්

කුරුඳු පොපිල
කුරුඳු පොපිල
කුරුඳු මල් වඩම්
සකි සඳ පිච්චමල් වඩම්
සකිසඳ පිච්චමල් වඩම්

ඉද්දමලයි
මල්වඩමයි
දොමිට තකිට තා
දොමිට තකිට තා

අගලවත්ත කොටු කුඩැල්ල
මකළුදැල්ල - ගති ගුදං
බතල වත්තෙ මල් පිපිලා
බමරු රොන් අරන්
තරිකිට බමරු රොන් අරන්

නෙළුම් මලයි
මල්වඩමයි
දොමිට තකිට තා
දොමිට තකිත - දොමිට තකිත
දොමිට තකිත තා

රන් රඹුටන් ගස්‌ දෙකයි
ගිනිකුකුළන් පස්‌දෙනයි
උන්ගෙ කරේ බොත්තමයි
බලන්න හරි ලස්‌aසනයි
රන් රඹුටන් ගස්‌ දෙක යට
ගිණි කුකුළන් පස්‌දෙනයි
උන්ට කන්න බත් දෙනකොට
උනුත් එක්‌ක ලස්‌සනයි
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2017 10:46 PM
කැකිරි
0
You are not authorized to post a reply.
Page 6 of 16 << < 45678 > >>