You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 06:27 AM by  Prasad Maduranga
අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද?
 304 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 16 << < 56789 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Apr 2017 12:47 AM
Posted By maduranga001 on 10 Apr 2017 08:54 PM
තවම පිළිතුරු නම් නැත. මෙයින් එක්කෙනෙක් වත් නෙවෙයි.

මෙතෙක් දුන් පිළිතුරු



සමන්පිච්ච
සේපාලිකා මල
ගස් ලබු මල
වෙරලු මල 
දෙළුම් මල
සියඹලා මල
කංසා මල
බෙලි මල්
වරා මල
දෙහි මල
කඩුපුල් මල
නා මල
නෙල්ලි මල
ළූනු මල


ලබා දුන් ඉඟි.



මේ මල සුවඳයි. හැබැයි හැමෝම මේ මලේ සුවඳ බලල තියෙනවද සැකයි.
මේ ගහේ කොළ සමහර ඖෂධ සඳහාත් පාවිච්චි කරනවලු.
ගෙඩි කෑමට ගන්නවා.
තලන මලක් නෙවෙයි.
මේ මල සහ ගෙඩි ගැන කියවෙන සිංදු එහෙමත් තියෙනවා.
සිංදු වල විතරක් නෙවෙයි රබන් පදේකත් තියෙනව මේ මල.
මේ මල සුදු පාටයි.
මේ ගෙඩි එළවළුවක් විදිහටත් ගන්නවා.

තවත් ඉඟියක්. මේ මලේ මෙන්න ෆොටෝවක්. පෙට්ටිය විවෘත කළා. දැන් වත් හඳුනා ගන්න පුළුවන් ද?


කවුරුවත් පිළිතුරු නොදේ නම් 12 උදෙන්ම අවසන් පිළිතුරු කීමටබලාපොරොත්තු වෙනවා. ඊට කළින් දැන් මල හඳුනා ගන්න පුළුවනි පින්තුරය දීල තියෙන නිසා. මල සඟවා නැහැ දැන් තව දුරටත්.

මොකක්ද රබන් පද සහ ගීත වල තියෙන ගෙඩි සහ මල් ඇති මේ ගස?


තුඹ මල
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Apr 2017 08:20 PM
තුන් තුඹ ගෙඩි
තුනයි - තුනයි
තිත්ත කැකිරි
දෙකයි - දෙකයි
තුන් තුඹ ගෙඩි දෙක
නැන්දට දීපන්
තිත්ත කැකිරි දෙක
මාමට දීපන්

නිවැරදි පිළිතුර තුඹ මල. නිවැරදි පිළිතුර මුලින්ම දුන්නෙ මල්කි සහෝදරිය. මලේ ෆොටෝව පෙන්නන්න කළින් කියා ගන්න පුළුවන් උනා නම් තවත් මසුරං.

පිළිතුරු දීමෙන් සහ කොමෙන්ටු වලින් මේ තරඟයට සහභාගී වූ සැමට ස්තූතියි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Apr 2017 08:39 PM
හැබැයි මේ කොලේ ඖෂධ ගන්නේ මොකටද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Apr 2017 08:42 PM
මල්කිට සුභ පැතුම්...

තිත්ත කැකිරි දෙක
මල්කිට දීපන්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Apr 2017 08:47 PM
Posted By chamaramind on 11 Apr 2017 08:39 PM
හැබැයි මේ කොලේ ඖෂධ ගන්නේ මොකටද?
ගර්භනී මව්වරුන් ගේ උෂ්ණාධික බව අඩු කරන්න ආයුර්වේදයේ භාවිතා කරන ඉතා වටිනා ඔසුවක් තමයි තුඹ කොළ.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Apr 2017 04:32 AM
ස්තුතියි අයියේ ඒ ගැන මං දැන්නන් හිටියේ නැහැ.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Apr 2017 08:52 PM
මල්කිට මගෙනුත් සුබ පැතුම් ..........
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
12 Apr 2017 10:26 PM
සුභ පැතුම් ඔයාට අනා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Apr 2017 04:48 AM
මගෙනුත් සුබ පැතුම් මල්කියෝ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Apr 2017 07:32 PM
ජයග්‍රාහිකාවට සුභ පැතුම් ....!
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Apr 2017 08:08 PM
අදමයි දැක්කේ මේ මල 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2018 03:07 AM
ඔන්න මලක් හැංගුවා. ප්‍රශ්න අහලා පටන් ගන්න එහෙනම්.


අවුරුදු කාලෙට මේ නම කියවෙනවා.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Apr 2018 03:39 AM
ඔන්න එහෙනම් ඔබට ලැබෙන පළමු ප්‍රශ්නය,
පෙට්ටියේ ඇතිමලේ නම කුමක්ද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2018 03:59 AM
ඔන්න එහෙනම් ඔබට ලැබෙන පළමු ප්‍රශ්නය,
පෙට්ටියේ ඇතිමලේ නම කුමක්ද ?
ගසේ නමම තමයි. ගසේ නම abc ගස නම් නම් මලේ නම abc මල වේ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Apr 2018 05:26 AM
උත්තරේ abc මල
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Apr 2018 07:17 AM
උත්තරේ abc මල
උත්තරය වැරදියි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Apr 2018 06:27 PM
කෙසෙල් මල
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Apr 2018 06:36 PM
පුවක් මල
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2018 12:04 AM
තවම නැත පිළිතුර. අවුරුදු කාලෙට මේ ගැන කියවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Apr 2018 05:36 PM
මේ මල පුජා කරන්න ගන්නවාද..නැත්තං මෙ මල වර්ගය ගෙඩි ආහාරයට ගන්නවාද
0
You are not authorized to post a reply.
Page 7 of 16 << < 56789 > >>