You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Apr 2017 04:37 AM by  Indika Kodithuwakku
පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය
 276 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 14 << < 7891011 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2016 02:46 AM
Posted By Ind007ka on 08 Apr 2016 12:41 AM
ඇට නැති අයද ඉන්නෙ ??
ඇට ගනිනවද දන්නේ නැහැනෙ තවම.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Apr 2016 05:15 PM
ඔන්න හොරට ගනින්න බැ හොදේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2016 08:47 PM
එහෙනම් ඉතින් ඇට ගණන කියන්නද?

අනුමාන කරන්න තවත් අය එන්නේ නැහැ වගේ ද?

12 වෙනිදට තමයි ඇට ගණන කියන්නම් කිව්වේ.

https://www.mediafire.com/?l2o5bg52i5rgcou
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2016 09:42 PM
12 වෙනිදටම කියන්න එහෙනම්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2016 10:21 PM
Posted By Ind007ka on 08 Apr 2016 09:42 PM
12 වෙනිදටම කියන්න එහෙනම්
ඔයා 12 වෙනිදට එනවද? ගෙදර ගියාම නැහැ නේද ඔන්ලයින් ආයෙත් වැඩට එනකන් ම?

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Apr 2016 01:16 AM
12 වෙනකන් ඉන්න බැරියෝ ඔය ඇටේ තියෙන පාස්වර්ඩ් එක දෙන්න
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Apr 2016 08:44 AM
ඔන්න මාත් බලන් ඉන්නවෝ හරි උත්තරේ දැනගන්න
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Apr 2016 05:33 AM
12 wenidatada eta ganinne.. pw eka open thread eke daanawa neda
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2016 08:41 AM
තවත් කවුරුවත් පිළිතුරු දෙන්නේ නැහැ වගේ. අනේ මන්ද.
UPDATED :

1)  හසිත අයියා-                A) 120    B)160 
2)  ඉන්දික007 අයියා       A) 225    B) 310 (ගිය වතාවේ ජයග්‍රාහකයා)
3)  දුශාන් මලයා-              A) 0         B)23 
4)  සමන්ත අයියා-            A) 250    B) ? 
5)  ෂා මලයා -                   A) 1250  B) 615 
6)  රජතුමා -                      A)340     B) 420
7)  රෝසි සහෝදරී -         A)800     B)650
8)  පොඩ්ඩි නගා -             A)48       B)145
9)  තුෂාන් මලයා -            A)50       B) 500
10)ඉන්දික76 අයියා        A)742     B) ?
11) චාමර මලයා -            A)178     B) 280
12)  ඉසුරු මලයා             A)250      C) 300

සමන්ත අයියටත් ඉන්දික76 අයියටත් කැමති නම් තව පිළිතුරක් බැගින් දෙන්න පුළුවනි. හෙට උදේ මම මේකේ පිළිතුර කියන්නම්. දැනට ඇට ගණන හරියටම කව්රුවත් කිව්වෙ නැහැ. නමුත් ආසන්නම හරි පිළිතුරක් දීපු කෙනෙක් නම් ඉන්නවා මෙතන.

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
10 Apr 2016 06:12 PM
තව පිලිතුරක් කියන්න බැරිද දන්නැ..හිහි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Apr 2016 08:14 PM
මගේ අනෙක් පිළිතුර ගනන් කලාට පස්සේ කියන්නම්...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
10 Apr 2016 09:23 PM
Posted By indika76 on 10 Apr 2016 08:14 PM
මගේ අනෙක් පිළිතුර ගනන් කලාට පස්සේ කියන්නම්...

එහෙම හොදයිද අයියේ... ඔයාගේ අවස්ථාව මම ගන්නද ගණන් කරන්න කලින්ම ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Apr 2016 10:58 PM

Posted By maduranga001 on 10 Apr 2016 08:41 AM
තවත් කවුරුවත් පිළිතුරු දෙන්නේ නැහැ වගේ. අනේ මන්ද.
UPDATED :

1)  හසිත අයියා-                A) 120    B)160 
2)  ඉන්දික007 අයියා       A) 225    B) 310 (ගිය වතාවේ ජයග්‍රාහකයා)
3)  දුශාන් මලයා-              A) 0         B)23 
4)  සමන්ත අයියා-            A) 250    B) ? 
5)  ෂා මලයා -                   A) 1250  B) 615 
6)  රජතුමා -                      A)340     B) 420
7)  රෝසි සහෝදරී -         A)800     B)650
8)  පොඩ්ඩි නගා -             A)48       B)145
9)  තුෂාන් මලයා -            A)50       B) 500
10)ඉන්දික76 අයියා        A)742     B) ?
11) චාමර මලයා -            A)178     B) 280
12)  ඉසුරු මලයා             A)250      C) 300

සමන්ත අයියටත් ඉන්දික76 අයියටත් කැමති නම් තව පිළිතුරක් බැගින් දෙන්න පුළුවනි. හෙට උදේ මම මේකේ පිළිතුර කියන්නම්. දැනට ඇට ගණන හරියටම කව්රුවත් කිව්වෙ නැහැ. නමුත් ආසන්නම හරි පිළිතුරක් දීපු කෙනෙක් නම් ඉන්නවා මෙතන.

ඒ මම වෙන්න ඇති

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Apr 2016 03:29 AM
ඔන්න බලහල්ල එහෙනම් කවුද හරි උත්තරේ හෝ ආසන්නම උත්තරේ දීල තියෙන්නෙ කියල.

https://www.mediafire.com/?l2o5bg52i5rgcou

පාස්වර්ඩ් - gaslabugediye_eta_ganan_!2_kirime_maha_*@tharagaya
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Apr 2016 03:39 AM
Posted By maduranga001 on 11 Apr 2016 03:29 AM
ඔන්න බලහල්ල එහෙනම් කවුද හරි උත්තරේ හෝ ආසන්නම උත්තරේ දීල තියෙන්නෙ කියල.

https://www.mediafire.com/?l2o5bg52i5rgcou

පාස්වර්ඩ් - gaslabugediye_eta_ganan_!2_kirime_maha_*@tharagaya

පාස්වර්ඩ් එකේ අකුරු සංඛ්‍යාව සොයන්න කියලා තවත් තරගයක් තියන්න පුළුවන්...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Apr 2016 03:40 AM
මෙක පාස්වර්ඩ් එකක් ද පාස් සෙන්ටන්ස් එකක් ද ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Apr 2016 03:41 AM
මට හිතෙන විදියට රජතුමා තමයි ආසන්නම නිවැරදි පිළිතුර දීලා තියෙන්නේ..
(තියෙන එකාටමයි ඒවත් ලැබෙන්නේ..)
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Apr 2016 03:45 AM
අපේ මහ රජතුමාට ජය වෙවා ....!
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 Apr 2016 03:46 AM
uththare dannakooooo Madu aiyeee
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
11 Apr 2016 04:12 AM
මේ සැරෙත් තෑග්ග වශයෙන් දෙන්නෙ රෙඩ් ලේබල් එකක්ද .. ඒ කියන්නෙ මටද ලැබෙන්නෙ ඒක ... කොහොමද තෑග්ග ගන්නෙ කියහන් මධුරංගයෝ ....
0
You are not authorized to post a reply.
Page 9 of 14 << < 7891011 > >>