You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Apr 2017 04:37 AM by  Indika Kodithuwakku
පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය
 276 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 14 << < 678910 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2016 02:22 AM
Posted By sha733 on 06 Apr 2016 01:22 AM
තව පාරක් කියන්න බැරි වෙයිද දන්නෙ නැහැ

පුළුවන්. හැබැයි කළින් උත්තර දෙක අහෝසියි එතකොට.
UPDATED :

1)  හසිත අයියා-          A) 120    B)160 
2)  ඉන්දික007 අයියා A) 225    B) 310 (ගිය වතාවේ ජයග්‍රාහකයා)
3)  දුශාන් මලයා-         A) 0         B)? 
4)  සමන්ත අයියා-       A) 250    B) ? 
5)  ෂා මලයා -              A) 1250  B) 615 
6)  රජතුමා -                 A)340     B) 420
7)  රෝසි -                    A)800     B) ?
8)  පොඩ්ඩි නගා -              A)48       B)145
9)  තුෂාන් මලයා -            A)50       B) 500
10)ඉන්දික76 අයියා        A)742     B) ?

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Apr 2016 03:13 AM
indika76 අයියගේ ගාන පොඩ්ඩක් එහා මෙහා වෙලා වගේ
ටිකක් බලන්න ඔය 1 මහා ජංජාලයක් වෙන්න පුලුවන්
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Apr 2016 03:57 AM
ඔව් ඔව් 743 ක් නෙමෙයි 742 යි කියල තියෙන්නෙ..ඔන්න ඒක මන් හැදුවා ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2016 06:08 AM
උඹ හදපු එක හොඳයි KingD. නැත්නම් ඉන්දික අයියගේ ඇටයක් වැඩි කරළා කියල මට විසුමක් නැති වේවි මෙතන.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Apr 2016 06:39 AM
කවුද යකෝ මගේ අැට දෙක වෙනස් කල එකා...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Apr 2016 08:26 AM
Posted By indika76 on 06 Apr 2016 06:39 AM
කවුද යකෝ මගේ අැට දෙක වෙනස් කල එකා...

ගණන් ගන්න එපා අයියේ ඇටයක් වැඩිනේ කරල තියෙන්නේ

අඩු කරානංනේ අවුල තියෙන්නේ


0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Apr 2016 06:30 PM
B - 650
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Apr 2016 10:33 PM
Posted By Rosi on 06 Apr 2016 06:30 PM
B - 650
මොකද රෝසි නංගි දෙවෙනි උත්තරෙත් දීල තියෙන්නෙ ..දිනන්නම වගේ හදන්නෙ කොහොමහරි 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2016 12:51 AM
UPDATED :

1)  හසිත අයියා-                A) 120    B)160 
2)  ඉන්දික007 අයියා       A) 225    B) 310 (ගිය වතාවේ ජයග්‍රාහකයා)
3)  දුශාන් මලයා-              A) 0         B)? 
4)  සමන්ත අයියා-            A) 250    B) ? 
5)  ෂා මලයා -                   A) 1250  B) 615 
6)  රජතුමා -                      A)340     B) 420
7)  රෝසි -                         A)800     B)650
8)  පොඩ්ඩි නගා -              A)48       B)145
9)  තුෂාන් මලයා -            A)50       B) 500
10)ඉන්දික76 අයියා        A)742     B) ?


රෝසි නෙවෙයි අතහරින්නෙ. 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 03:51 AM
හහ් රෝසි අක්කත් මගේ කිට්ටුවටම ඇවිත් උත්තරයක් දිල තියෙන්නේ දැන් බයේ බෑ
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
07 Apr 2016 07:47 AM
B - 23
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Apr 2016 07:50 AM
mage gaana 178/280
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Apr 2016 09:07 PM
250 -300
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2016 09:19 PM
UPDATED :

1)  හසිත අයියා-                A) 120    B)160 
2)  ඉන්දික007 අයියා       A) 225    B) 310 (ගිය වතාවේ ජයග්‍රාහකයා)
3)  දුශාන් මලයා-              A) 0         B)23 
4)  සමන්ත අයියා-            A) 250    B) ? 
5)  ෂා මලයා -                   A) 1250  B) 615 
6)  රජතුමා -                      A)340     B) 420
7)  රෝසි සහෝදරී -         A)800     B)650
8)  පොඩ්ඩි නගා -             A)48       B)145
9)  තුෂාන් මලයා -            A)50       B) 500
10)ඉන්දික76 අයියා        A)742     B) ?
11) චාමර මලයා -            A)178     B) 280
12)  ඉසුරු මලයා             A)250      C) 300

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 10:31 PM
දැන් කපමුද ගෙඩිය
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Apr 2016 11:08 PM
කපමු බලන්න........ඉක්මනට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2016 11:13 PM
ඇට ගනින්න

තව කවුරුද ඉන්නේ.... ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 11:23 PM
අය කවුරැත් නැතෝ..........................
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2016 11:31 PM
විවෘත ආරාධනාවක් කරමු. අද මධ්‍යම රාත්‍රියට කලින් ගනින ඇටයක් ගැනල කියන්න කියල. හෙට උදෙන්ම මම පාස්වර්ඩ් එක දාන්නම්.

ඇට ගැන්නේ නැති තවත් සාමාජිකයෝ ඉන්නවා නේ තව.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2016 12:41 AM
ඇට නැති අයද ඉන්නෙ ??
0
You are not authorized to post a reply.
Page 8 of 14 << < 678910 > >>