Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Apr 2017 04:37 AM by Indika Kodithuwakku පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය 276 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 14 << < 56789 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 04 Apr 2016 04:03 AM ලබ්බෙයි පැපොලෙයි පැත්තක තියල ඇට ගාන කියමුද මම කියන්නේ ඔය කපන එකේ ඇට 500 ක් තියෙයි කියල 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Apr 2016 04:41 AM තියෙනවා ඔන්න තරගය. මම ෆොටෝව අප්ලෝඩ් කරන්නම් ටිකකින්. ලබු ගෙඩිය කන්න කලින් ෆොටෝවක් ගත්ත. හැමෝටම අවස්ථා දෙක බැගින් තියෙනවා පිළිතුරු දෙකක් දෙන්න. මෙන්න පිළිතුර - https://www.mediafire.com/?l2o5bg52i5rgcou පාස්වර්ඩ් එක දෙන්නේ අප්‍රේල් 12 වෙනිදට. එතකොට ඇරලා බලන්න කවුද ආසන්නම හෝ නිවැරදිම පිළිතුර දීල තියෙන්නෙ කියල. ඊට කලින් හැමෝම වගේ පිළිතුරු දීල තිබුණොත් ඊට කලින් පාස්වර්ඩ් එක දෙන්න පුළුවන්. පිළිතුරු ලැබෙන විදියට ඒ අයගේ නම සමග නිතරම කොම්න්ටුවකින් අප්ඩේට් කරන්න ගිය වතාවේ කරලා තියෙනවා වගේ. බලමු කවුද මේ සැරේ ජගතා කියල. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 04 Apr 2016 05:26 AM 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 04 Apr 2016 07:55 AM මගේ ගාන 120 යි. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 04 Apr 2016 09:39 AM මම කියන්නේ එකක්වත් නෑ කියලයි මගේ ගාන 0 යි 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 04 Apr 2016 06:11 PM මගෙ ගනන් 225 & 310 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 04 Apr 2016 09:48 PM දැන් තියෙන ගස්ලබු වල ඇට නැහැනේ.. මගෙ ගාන 250 0 shanaka kelumSuper Senior MemberPosts:7332 04 Apr 2016 11:12 PM පැපොලෙ දැක්කෙ දැන්නේ 1250 හෝ 615 යි මම කියන්නේ 0 Indika DampahalaVeteran MemberPosts:3410 04 Apr 2016 11:18 PM 340, 420 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Apr 2016 12:32 AM දැනට කියපු ඇට ගණන් 1) හසිත අයියා- A) 120 B)? 2) ඉන්දික007 අයියා A) 225 B) 310 3) දුශාන් මලයා- A) 0 B)? 4) සමන්ත අයියා- A) 250 B) ? 5) ෂා මලයා - A) 1250 B) 615 6) රජතුමා - A)340 B) 420 කෙනෙකුට උත්තර දෙකක් දීමේ හැකියාවකුත් ඇති නිසා උත්තර දෙකක් කියන්නත් පුළුවන්. තරගයට පිළිතුරු දෙකම භාර ගැනේ. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 05 Apr 2016 08:12 AM 160 තමයි දෙවෙනි ගාන 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Apr 2016 08:44 AM UPDATED : 1) හසිත අයියා- A) 120 B)160 2) ඉන්දික007 අයියා A) 225 B) 310 3) දුශාන් මලයා- A) 0 B)? 4) සමන්ත අයියා- A) 250 B) ? 5) ෂා මලයා - A) 1250 B) 615 6) රජතුමා - A)340 B) 420 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 05 Apr 2016 04:57 PM මන් හිතන්නේ 800 ගානක් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Apr 2016 07:30 PM UPDATED : 1) හසිත අයියා- A) 120 B)160 2) ඉන්දික007 අයියා A) 225 B) 310 3) දුශාන් මලයා- A) 0 B)? 4) සමන්ත අයියා- A) 250 B) ? 5) ෂා මලයා - A) 1250 B) 615 6) රජතුමා - A)340 B) 420 7) රෝසි - A)800 B) ? 0 Indika DampahalaVeteran MemberPosts:3410 05 Apr 2016 08:22 PM කට්ටිය ඔක්කොම ඇට ගනින්න සහභාගී වෙන්න 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 05 Apr 2016 09:25 PM 48 ho 145 k withara 0 Danu LiyanageVeteran MemberPosts:3457 05 Apr 2016 10:18 PM 50, 500 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Apr 2016 10:52 PM මම කියන්නේ හරියටම ඇට 742 යි. උත්තර දෙකක් නැහැ.. මේක තමයි හරි ගණන.. ස්කෑන් කරලා කිව්වේ.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 06 Apr 2016 12:52 AM Posted By indika76 on 05 Apr 2016 10:52 PM මම කියන්නේ හරියටම ඇට 742 යි. උත්තර දෙකක් නැහැ.. මේක තමයි හරි ගණන.. ස්කෑන් කරලා කිව්වේ.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 06 Apr 2016 01:22 AM තව පාරක් කියන්න බැරි වෙයිද දන්නෙ නැහැ 0 You are not authorized to post a reply. Page 7 of 14 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය