Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Apr 2017 04:37 AM by indika76 පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය 276 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 11 of 14 << < 910111213 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 04 Apr 2017 01:25 AM 159 0 maduranga001Most Senior MemberPosts:14123 04 Apr 2017 02:49 AM හෙට ඇත්තම අවුරුදු උත්සවයකට ගේන ගස්ලබු ගෙඩියේ එන නිවැරදි ඇට ගණන දැන ගන්න ලැබෙන නිසා ඒකෙ ෆොටෝ එකක් ගහල දාන්නම්. එතකන් ඉන්නකෝ. කළින් අවුරුදු දෙකේදීම දුන්නෙත් එහෙමයි. නැත්නම් ගස්ලබු ගෙඩියක් ගෙනත් මට ඇට ගනින්න උනොත් ඉතින් හෙන පරිප්පුවක් තමයි මට කන්න වෙන්නෙ. අර වගේ එකක නම් කීප දෙනෙක්ම එකතුවෙලා ගනිනවනේ ඇට. ඒ නිසා වරදින්නෙත් නැහැ. මටත් ලෙහෙසියි. රජතුමාට පුළුවන් නේද චාර්ට් එකක් දාල නම් ටිකට ඉදිරියෙන් ලැබෙන උත්තර එක්ක දෙන්න අප්ඩේට් එකක් ගිය සැරේ වගේ? එක්කෙනෙකුට උත්තර දෙකක් අනුමාන කරන්න පුළුවන්. පිළිතුරත් හෙටම දෙනවා. (හැබැයි පාස්වර්ඩ් දාල දෙන්නේ). පාස්වර්ඩ් එක හැමෝම උත්තර දුන්නට පස්සේ දෙන්න. 0 kingDVeteran MemberPosts:3362 04 Apr 2017 04:09 AM චාර්ට් එකක් නම් දාල දෙන්න බැරියැ ඉතින් ... දැනටමත් චාමර මල්ලි , උදේශිකා නංගි යි එක් උත්සාහයන් බැගින් අරගෙනත් ඉවරයි... මේ සැරේ නම් බයේ බෑ ..ගස් ලබ්බ දකින්නත් කලින්ම උත්තරත් දීල .. වැඩ්ඩො වගේ ඉන්නෙ 0 kingDVeteran MemberPosts:3362 04 Apr 2017 04:18 AM 0 chamaramindMost Senior MemberPosts:13471 04 Apr 2017 04:19 AM එහෙම තමයි ඉතිං ගේන්නත් කලින් කියනවානේ 0 maduranga001Most Senior MemberPosts:14123 04 Apr 2017 04:20 AM මමවත් තවම ඇට ගණන දන්නෙ නැහැ. ගස් ලබ්බ දකින්නත් කලින් කස්ටිය උත්තරත් දෙනව. හනේ අම්මේ ඉතින්.. මට මතක් වෙන්නේ අර ලෝකේ වේගවත්ම මිනිහා ගැන කියවෙන විහිලු කතාව මේක දැක්කම. චාර්ට් එකත් ලැහැස්තියි. ලැබූ ගෙඩිය පෙන්නන්ම්කො ඉක්මනින්ම. 0 maduranga001Most Senior MemberPosts:14123 04 Apr 2017 08:35 PM මෙන්න ගෙඩිය ගෙනාව. හවසට තමයි මටත් ඇට ගණන දන ගන්න වෙන්නෙ. පාස්වර්ඩ් දාපු පිළිතුර හවසට දෙන්නම්. එතකන් පිළිතුරු දෙක ගානේ එක්කෙනෙකුට දෙන්න පුළුවන්. හැමෝම අනුමාන කලාට පස්සෙ දෙන්නම්කො පිළිතුර. කොච්චර ඇට ගණනක් තියේවිද මේ ගස් ලබ්බේ? 0 indika76Most Senior MemberPosts:10459 04 Apr 2017 09:10 PM කොහෙන්ද බං මේක හොයාගත්තේ... අපේ පැත්තේ නම් මේ වගේ ගෙඩියක් රුපියල් 250 ක් විතර වෙනවා... 0 maduranga001Most Senior MemberPosts:14123 04 Apr 2017 09:42 PM අද තියෙන අවුරුදු උත්සවේක මේක තියෙන්නෙ. මගේ හාමිනේ තමයි ෆොටෝව ගහල එව්වේ මට. මට හෙටත් අවුරුදු උත්සවයකට ආරාධනාවක් තියෙනවා. අනිද්දටත් අවුරුදු උත්සවයක්. දීපු ලබ්බේ ඇට ගණන කියන්නකෝ දැන්. 0 indika76Most Senior MemberPosts:10459 04 Apr 2017 11:53 PM තාම අවුරුද්ද ආවෙත් නැහැ.. කොහෙ තියෙන අවුරුදු උත්සවද බං.. (ලොකුම බොරුව කියන්න පුරුදු වෙනවද මන්දා...) 0 maduranga001Most Senior MemberPosts:14123 04 Apr 2017 11:56 PM පාසල් වලට සම්භන්ධ ඒවා ඉන්දික අයියෙ. ඒවා පාසල් නිවාඩුව දෙන දින වලට සමගාමිව නේ තියෙන්නෙ. 0 isurusamSuper Senior MemberPosts:7342 05 Apr 2017 12:48 AM කොහෙන් හොයා ගත්තද මන්ද මේ පත ලබ්බ .......... 0 maduranga001Most Senior MemberPosts:14123 05 Apr 2017 01:08 AM කෝ ඉතිං. මේ ගස් ලබ්බේ ඇට ගණන කියන්නෙ නැද්ද දැන්? 0 Ind007kaMost Senior MemberPosts:12931 05 Apr 2017 01:14 AM අම්මො ලබ්බෙ ලොකු ..........ඔන්න මගෙ උත්තර දෙක ........ 350 / 450 0 isurusamSuper Senior MemberPosts:7342 05 Apr 2017 01:17 AM 320-400 0 indika76Most Senior MemberPosts:10459 05 Apr 2017 01:30 AM මෙන්න මගේ දෙක.. 495 සහ 750 0 samanthaMost Senior MemberPosts:13194 05 Apr 2017 01:53 AM 250- 350 ට ආසන්න ගණනක් 0 maduranga001Most Senior MemberPosts:14123 05 Apr 2017 01:54 AM Posted By indika76 on 05 Apr 2017 01:30 AM මෙන්න මගේ දෙක.. 495 සහ 750 දෙක කිව්වෙ? මොන දෙකද බං? 0 samanthaMost Senior MemberPosts:13194 05 Apr 2017 02:04 AM Posted By maduranga001 on 05 Apr 2017 01:54 AM දෙක කිව්වෙ? මොන දෙකද බං? ගණන් කරන්නේ ඇටනේ.. ඉතිං ඇට මිසක් වෙන මොණවද.. 0 indika76Most Senior MemberPosts:10459 05 Apr 2017 02:18 AM රජතුමා හොදටම නරක් වෙලානේ.. 0 You are not authorized to post a reply. Page 11 of 14 << < 910111213 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය