Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Apr 2017 04:37 AM by Indika Kodithuwakku පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය 276 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 10 of 14 << < 89101112 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Apr 2016 05:44 AM ඇට ගණන් 409 යි. අපේ කින්ග්ඩි ට උණුසුම් සුභ පැතුම්.! බාර් එකක් ලගට ගිහින් "ස්ටන් එකේ ඇට ගැන්නට බෝතලේ දෙන්නකෝ" කියපන්. වැඩිය ඇහුවොත් මගේ නම නැතිව වෙන කාගේ හරි නමක් කියපන්. මොන ලේබලෙන් ද දන්නේ නැහැ. මොනවා හරි ලේබලයක් තියෙන එකක් දේවි. (පාස්වර්ඩ් කඩන සොෆ්ට්වෙයාර් එකකින් කඩන්න බැරි පාස්වර්ඩ් එකක් තමයි ෆයිල් එකට දැම්මේ. ) අපේ කින්ග්ඩි තමයි ආසන්නම නිවැරදි පිළිතුර 420ක් කියල දීල තියෙන්නෙ. 11 ක වෙනසක් විතරයි. රජ්ජුරුවොත් ඇට හොඳට ගැනල තියෙනවා වගේ. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 11 Apr 2016 08:03 AM සුබ පැතුම් රජතුමාට .. තෑග්ගෙන් බාගයක් බැරි නම් කාලක්වත් මටත් ඕනි හි හි 0 Indika DampahalaVeteran MemberPosts:3410 11 Apr 2016 09:49 AM Posted By maduranga001 on 11 Apr 2016 05:44 AM ඇට ගණන් 409 යි. අපේ කින්ග්ඩි ට උණුසුම් සුභ පැතුම්.! බාර් එකක් ලගට ගිහින් "ස්ටන් එකේ ඇට ගැන්නට බෝතලේ දෙන්නකෝ" කියපන්. වැඩිය ඇහුවොත් මගේ නම නැතිව වෙන කාගේ හරි නමක් කියපන්. මොන ලේබලෙන් ද දන්නේ නැහැ. මොනවා හරි ලේබලයක් තියෙන එකක් දේවි. (පාස්වර්ඩ් කඩන සොෆ්ට්වෙයාර් එකකින් කඩන්න බැරි පාස්වර්ඩ් එකක් තමයි ෆයිල් එකට දැම්මේ. ) අපේ කින්ග්ඩි තමයි ආසන්නම නිවැරදි පිළිතුර 420ක් කියල දීල තියෙන්නෙ. 11 ක වෙනසක් විතරයි. රජ්ජුරුවොත් ඇට හොඳට ගැනල තියෙනවා වගේ. Battaramulle peththe bar ekakata gihin ape indi007kayage nama kiwwoth bothale hambaweyida ban 0 Indika DampahalaVeteran MemberPosts:3410 11 Apr 2016 09:50 AM Posted By Poddi on 11 Apr 2016 08:03 AM සුබ පැතුම් රජතුමාට .. තෑග්ගෙන් බාගයක් බැරි නම් කාලක්වත් මටත් ඕනි හි හි 1/4 k wedi nedda nangi oyata 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Apr 2016 10:32 AM Posted By kingD on 11 Apr 2016 09:49 AM Posted By maduranga001 on 11 Apr 2016 05:44 AM ඇට ගණන් 409 යි. අපේ කින්ග්ඩි ට උණුසුම් සුභ පැතුම්.! බාර් එකක් ලගට ගිහින් "ස්ටන් එකේ ඇට ගැන්නට බෝතලේ දෙන්නකෝ" කියපන්. වැඩිය ඇහුවොත් මගේ නම නැතිව වෙන කාගේ හරි නමක් කියපන්. මොන ලේබලෙන් ද දන්නේ නැහැ. මොනවා හරි ලේබලයක් තියෙන එකක් දේවි. (පාස්වර්ඩ් කඩන සොෆ්ට්වෙයාර් එකකින් කඩන්න බැරි පාස්වර්ඩ් එකක් තමයි ෆයිල් එකට දැම්මේ. ) අපේ කින්ග්ඩි තමයි ආසන්නම නිවැරදි පිළිතුර 420ක් කියල දීල තියෙන්නෙ. 11 ක වෙනසක් විතරයි. රජ්ජුරුවොත් ඇට හොඳට ගැනල තියෙනවා වගේ. Battaramulle peththe bar ekakata gihin ape indi007kayage nama kiwwoth bothale hambaweyida ban අනිවා. එකෙන්ම. තලවතුගොඩ අපේ ස්ටන් සෙට් එක සෙට් වෙන තැනට ගියා නම් අනිවා ලැබෙනවා. ඉන්දික007 ගැන කියන්න කළින් හොයල බලහන් මොනවා හරි ඇරියස් තියල තියනවද කියල.පොලු තියල තිබුණොත් උඹට ඒවත් එක්කම ගෙවල එන්න වේවි. 0 isuru sampathSuper Senior MemberPosts:7342 11 Apr 2016 07:59 PM මගෙනුත් උණුසුම් සුබ පැතුම් රජෝ ........... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 12 Apr 2016 02:28 AM රජතුමෝ මගෙනත් සුභ පැතුම් ඇට ගාන කිවුවට 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 12 Apr 2016 09:16 AM අපේ කින්ග්ඩි ට උණුසුම් සුභ පැතුම්.! 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 12 Apr 2016 09:35 AM රජතුමාට සුබ පැතුම් මගෙනුත් ..රජා කියන්නේ නිකන් යැ ,පැපොලක ඇට ගානවත් දන්නේ නැත්නම් වැඩක් යැ . 0 Indika DampahalaVeteran MemberPosts:3410 12 Apr 2016 09:50 AM Suba pethum ekkala siyalu denatama sthuthiyi...Rajata ithin owath weda da 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Apr 2016 12:20 AM 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 13 Apr 2016 09:42 PM රජතුමාටත් හොඳට ඇට ගණන් කරලා පුරුද්දක් තියෙනවා වගෙයි.. සුභ පැතුම්!!! කෝ දැන් තෑග්ගට ලැබුණ බෝතලය ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Apr 2017 02:37 PM ඔන්න ඇට ගනින්න ඕන අයට ඉක්මනින්ම ඇට ගනින්න අවස්ථාව. අපේ රජතුමා එහෙම හරිම කැමතියි මේ ගනින ඒවාට. හිටහල්ලකෝ. මම හෙට යනවා ඉරිදා පොලට උඹලට සතියක් විතර ගැන ගැන ඉන්න පුළුවන් විදියේ පථ ගස් ලබ්බක් අරන් එන්ට. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Apr 2017 08:17 PM මේ සැරේ N=3X+MN2-F3 තියරිය දාලා හරියටම ගාන කියනවා... 0 chamara duleepMost Senior MemberPosts:13471 01 Apr 2017 08:36 PM ඇට 57යි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Apr 2017 08:45 PM පොඩ්ඩක් ඉදපං චාමර මලයෝ තාම ලබ්බ ගෙනල්ලත් නෑ.. මධුරංගයා ෂුවර් නෑ.. කරුමෙට හරි 57 හරි ගියොත් මූ ඇට දාලා හරි (මුගේ ඒවා නෙමයි) ගාන වෙනස් කරාවි.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Apr 2017 09:11 PM ඔව් ඔව් හිටපන් මල්ලි මදුරන්ගයා තාම ලබ්බ අතගානවා හොද එකක් ගන්න 0 chamara duleepMost Senior MemberPosts:13471 02 Apr 2017 07:41 PM තාම ලබු ගෙඩිය අරන් නැද්ද? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 Apr 2017 07:47 PM ඊයේ ගෙඩියක් ගෙනල්ලා.. තාම ඇට ගණන් කරනවා... 0 Indika DampahalaVeteran MemberPosts:3410 04 Apr 2017 01:20 AM Posted By chamaramind on 01 Apr 2017 08:36 PM ඇට 57යි යකෝ ලබ්බ පෙන්නන්නත් කලින් මු ඇට ගාන කියලනේ 0 You are not authorized to post a reply. Page 10 of 14 << < 89101112 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය