You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Apr 2017 04:37 AM by  Indika Kodithuwakku
පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය
 276 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 14 << < 45678 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 May 2015 11:16 PM
කො බන් සුන්දර දෙවල් ..අතපය ටිකක් විතරනෙ පෙන්නෙ ....?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 May 2015 11:18 PM
Posted By Ind007ka on 05 May 2015 11:16 PM
කො බන් සුන්දර දෙවල් ..අතපය ටිකක් විතරනෙ පෙන්නෙ ....?

 

ඒව දැම්මොත් උඹලට ඉරිසියා හිතේවි...

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 May 2015 02:31 AM

සුන්දර අත් දෙකක් නම් පේනවා..... ගණන් කරගන්න එක ඉතින් තම තමන්ගේ හැකියාව පරිදි තමයි......හොඳයි මම බොරුද කිව්වේ 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 May 2015 04:29 AM
Posted By indika76 on 05 May 2015 11:18 PM
Posted By Ind007ka on 05 May 2015 11:16 PM
කො බන් සුන්දර දෙවල් ..අතපය ටිකක් විතරනෙ පෙන්නෙ ....?

 

ඒව දැම්මොත් උඹලට ඉරිසියා හිතේවි...

 

එහනම් දාන්න එපා ........

 

 

0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
07 May 2015 09:59 AM

මම හිතුවා හරියටම හරි ..............

Attachments
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 May 2015 01:07 PM
කාගේද අප්පේ මේ ඇට නැති ගෙඩිය..?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 May 2015 06:07 PM
ලබ්බ තෙතට තියෙනවා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 May 2015 09:58 PM
මේ ලබ්බේ එක ඇටයක්වත් නැහැනේ ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 10:31 PM
මේ අවුරුද්දෙත් ඇට ගණන් කිරිල්ලක් තියෙනවා ඔන්න. මම කිව්වෙ ගස්ලබු ගෙඩියක. ඇත්තම අවුරුදු උත්සවයක ඇට ගණන් කිරීමේ තරගයක ගස්ලබු ගෙඩියක් තමයි දෙන්නෙ. මම ඉක්මනින්ම ෆොටෝවක් දෙන්නම්කො. එතකොට එක්කෙනෙකුට උත්ටර දෙක බැගින් දෙන්න පුළුවන්. ආසන්නම නිවැරදි පිළිතුරට තමයි ගිය අවුරුද්දේ වගේ මේ අවුරුද්දෙත් ජයග්‍රහණය හිමි වෙන්නෙ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 10:41 PM
හොද සරු ලබ්බක් දාපන්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 10:50 PM
හොඳ දාර පථ එකක් හොයන්නම්කො.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Apr 2016 11:26 PM
ඔය කපන ලබ්බෙ ෆොටෝ එකක්වත් කලින් දාන්න බලන්න
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Apr 2016 05:21 AM
ලබ්බ කියද්දී කැතයි අයියෝ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Apr 2016 06:33 PM
ඒක තමයි නියම සින්හල නම
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Apr 2016 07:10 PM
අපට මතක් වෙන්නේ ලබ්බ කියද්දී ලොකූ ලබුගෙඩියක්. ගස් ලබු ගෙඩියක් එහෙම. ඒ නිසා එහෙම කැතක් නම් දැනෙන්නෙ නැහැ.
වෙන මොකක් හරි මතක් වෙනවා ඇති ඒක කැතයි වගේ හිතෙන්න.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Apr 2016 08:29 PM
එතකොට ලබ්බෙ තොවිලෙ කතාව ගෙතුනෙ ලබු ගෙඩියකට මිස ගස් ලබු වලට නෙව්යි නෙද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Apr 2016 08:49 PM
නිකං ලබ්බයි ගස් ලබ්බයි කියල දෙකක් තියෙනව නෙව.
අරක නිකන්ම නිකන් ලබ්බේ තොවිලයක්.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
03 Apr 2016 09:02 PM
ගියෙ සැරේ ඉන්දික007 ය නේද කප් එක ගැහුවේ.. ඇට ගණන් කරල හොද පළපුරුද්දක් තියෙනව වගේ 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Apr 2016 09:19 PM
Posted By kingD on 03 Apr 2016 09:02 PM
ගියෙ සැරේ ඉන්දික007 ය නේද කප් එක ගැහුවේ.. ඇට ගණන් කරල හොද පළපුරුද්දක් තියෙනව වගේ 


අනිවා දෙෆා ..මෙ පාරත් දෙනවා බැටෙ පුතො
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Apr 2016 09:53 PM
ඇට ගැන විශේෂ දැනුමක් තියෙන්න එපායැ.. එකවුන්ටන්ට් මහත්තයාට.
0
You are not authorized to post a reply.
Page 6 of 14 << < 45678 > >>