You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Apr 2017 04:37 AM by  Indika Kodithuwakku
පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය
 276 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 14 << < 34567 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2015 07:24 PM
indika007 me wade hodata karai.....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2015 11:33 PM
මෙහි ප්‍රතිඵල හෙට නිකුත් වෙනවා.. නමුත් ඊට කළින් යමක් දැනගන්න කැමතියි.

@රෝසි සහ @විටා - මොකද ඇට ගණන 30-50 අතර ගණනක් කියල කිව්වේ.. විශේෂ හේතුවක් තියෙනවාද?

@ඉමල්ක - මොකද 1024ක් කියල කිව්වේ? එහෙම ප්‍රමාණයක් කවුරුවත් කියල නැහැ. එහෙම ගෙඩි දැකලා තියෙනවද?

දැනගන්නයි ඇහුවේ.. පුළුවන් වෙලාවක මේ සඳහා අදහස් ඉදිරිපත් කර තියන්න..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 Apr 2015 11:12 AM
සමහර ඒවගේ ඇට අඩුයි ... මන් හිතුවේ එක පෙනුමන්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Apr 2015 11:29 AM
Posted By maduranga001 on 10 Apr 2015 11:33 PM
මෙහි ප්‍රතිඵල හෙට නිකුත් වෙනවා.. නමුත් ඊට කළින් යමක් දැනගන්න කැමතියි.

@රෝසි සහ @විටා - මොකද ඇට ගණන 30-50 අතර ගණනක් කියල කිව්වේ.. විශේෂ හේතුවක් තියෙනවාද?

@ඉමල්ක - මොකද 1024ක් කියල කිව්වේ? එහෙම ප්‍රමාණයක් කවුරුවත් කියල නැහැ. එහෙම ගෙඩි දැකලා තියෙනවද?

දැනගන්නයි ඇහුවේ.. පුළුවන් වෙලාවක මේ සඳහා අදහස් ඉදිරිපත් කර තියන්න..

 

1024 කියන්නනේ නිතර  භාවිතාවන   ගුනාකරයක් නේ බන් මම 512 ත් කිව්වා  

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
11 Apr 2015 06:26 PM

Posted By maduranga001 on 10 Apr 2015 11:33 PM
මෙහි ප්‍රතිඵල හෙට නිකුත් වෙනවා.. නමුත් ඊට කළින් යමක් දැනගන්න කැමතියි.

@රෝසි සහ @විටා - මොකද ඇට ගණන 30-50 අතර ගණනක් කියල කිව්වේ.. විශේෂ හේතුවක් තියෙනවාද?

@ඉමල්ක - මොකද 1024ක් කියල කිව්වේ? එහෙම ප්‍රමාණයක් කවුරුවත් කියල නැහැ. එහෙම ගෙඩි දැකලා තියෙනවද?

දැනගන්නයි ඇහුවේ.. පුළුවන් වෙලාවක මේ සඳහා අදහස් ඉදිරිපත් කර තියන්න..

30-50 echchara adu weyida meke eta
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Apr 2015 08:21 PM
හොඳයි.. මෙන්න පිළිතුර..

Number of Seeds - 721

මේකේ ඇට 721ක් තිබුණා.. අපි හැමෝම ඉස්සරහ ගණන් කලේ.. මමත් හිතුවේ නැහැ ගස්ලබු ගෙඩියක ඒ තරමටම ඇති කියලා..

දැන් බලන්න කියපු පිලිතුරුත් මේ පිළිතුරත් අතර ආසන්නම අගය දීල තියෙන්නේ කවුද කියලා..

මට නම් පේන්නේ ආසන්නම පිළිතුර 584 ඉන්දික 007 අයියා වගේ.

මේ තරගයට සහභාගී වී තරගය උණුසුම් කල හැමෝටම තුති..!
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Apr 2015 08:24 PM
ඉන්දික 007 ට ජයවේවා..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Apr 2015 09:46 PM
එහෙම නෙමෙය් බන් බලන්නේ මම කිව්වේ 1024 & 512, කියලා එතකොට ඒ 2 එකතු කරලා 2 න බෙදනවා උත්තරේ 768.
එක තමයි ආසන්න ම අගය.

ඉන්දික 007 ට ඇට ගණන් කරලා පුරුදු බව මේකෙන් තහවුරු උනා මොනවා උනත්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Apr 2015 10:31 PM
සියලුම ජයග්‍රාහකයන් හට මාගේ සුභ පැතුම්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Apr 2015 12:45 AM

ස්තුත්යි සුබ පතුම් වලට ..හැබයි තව තරගයක් මම දිනුම් එකෙ දිනුම දුන්නෙ නත්තම් කාගෙ කාගෙත් ඇට ගනන් කරගන්න වෙයි ............

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Apr 2015 03:44 AM
amoo............baye baa...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Apr 2015 07:48 PM
Indika007 ta issara idanma hodata eta ganan karala huruyi wage
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Apr 2015 02:59 AM
echchara godak........... suba pethuma aiyya th
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Apr 2015 10:42 AM
onna magenuth suba patum....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Apr 2015 03:03 AM
තැන්කු හමොටම
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 May 2015 04:24 AM
මෙම තරගයෙන් ලද අත්දැක්ම් නිසා මම අපේ ඔෆිස් එකෙන් තිබුන අවුරුදු උත්සවයේ පැපොල් ඇට තරගයෙන් දිනුවා..
මම කියුවේ අැට 685 ක් කියලා. ගෙඩියේ ඇට 703 ක් තිබුණා. ආසන්නම පිළිතුර මගේ..
(ගොඩක් ස්තූතියි මධුරංග)
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 May 2015 06:24 PM
Posted By indika76 on 02 May 2015 04:24 AM
මෙම තරගයෙන් ලද අත්දැක්ම් නිසා මම අපේ ඔෆිස් එකෙන් තිබුන අවුරුදු උත්සවයේ පැපොල් ඇට තරගයෙන් දිනුවා..
මම කියුවේ අැට 685 ක් කියලා. ගෙඩියේ ඇට 703 ක් තිබුණා. ආසන්නම පිළිතුර මගේ..
(ගොඩක් ස්තූතියි මධුරංග)

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 May 2015 07:43 PM
Posted By indika76 on 02 May 2015 04:24 AM
මෙම තරගයෙන් ලද අත්දැක්ම් නිසා මම අපේ ඔෆිස් එකෙන් තිබුන අවුරුදු උත්සවයේ පැපොල් ඇට තරගයෙන් දිනුවා..
මම කියුවේ අැට 685 ක් කියලා. ගෙඩියේ ඇට 703 ක් තිබුණා. ආසන්නම පිළිතුර මගේ..
(ගොඩක් ස්තූතියි මධුරංග)

 

අත්දැකීම්

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 May 2015 10:05 PM
Posted By indika76 on 02 May 2015 04:24 AM
මෙම තරගයෙන් ලද අත්දැක්ම් නිසා මම අපේ ඔෆිස් එකෙන් තිබුන අවුරුදු උත්සවයේ පැපොල් ඇට තරගයෙන් දිනුවා..
මම කියුවේ අැට 685 ක් කියලා. ගෙඩියේ ඇට 703 ක් තිබුණා. ආසන්නම පිළිතුර මගේ..
(ගොඩක් ස්තූතියි මධුරංග)

 

බොහොම සන්තෝෂයි මේ ස්ටන් එකේ තරගවලින් ජිවිතේ සැබෑ අභියෝගයන් වලට මුහුණ දීමට පිටිවහලක් වුනු බව අසන්න ලැබීමත්..

ඔබට ජයෙන් ජය..!

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 May 2015 11:06 PM

මේ තියෙන්නේ මම ජයග්‍රහණය කල සුන්දර අවස්ථාව

 

0
You are not authorized to post a reply.
Page 5 of 14 << < 34567 > >>