You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:21 PM by  hasitha dhananjaya
ස්ටන් කැවිලි මේසය
 156 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 8 << < 45678 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Apr 2016 11:23 PM
Posted By hasithad on 10 Apr 2016 08:28 AM
එහෙනම් ෂාට කියලා බලන්න ඕනා.මේ පැත්තේ ආවොත් අරන් එන්නවත් කියලා.

අවුරුද්දට කුලියාපිටියේ එනවා එන්න වෙලාවක් තිබුණොත් ඒ පැත්තට ගොඩ වෙන්නං.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Apr 2016 08:42 AM
හරි හරි. පුලුවන් උනොත් එන්න.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
11 Apr 2016 10:13 AM
Mea keema jathi dakiddi Ammawayi mathak wenne
Amma hitiyanam ape meseth kema jathi walin pirila..
Aasmee, Aluwa, kokis, welithalapa, mun keum, konda keum..oyatika nam waradinne nee..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Apr 2016 10:39 AM
Posted By kingD on 11 Apr 2016 10:13 AM
Mea keema jathi dakiddi Ammawayi mathak wenne
Amma hitiyanam ape meseth kema jathi walin pirila..
Aasmee, Aluwa, kokis, welithalapa, mun keum, konda keum..oyatika nam waradinne nee..

අම්ම හිටිය නම් කිව්වෙ? කෝ අම්ම?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Apr 2016 09:41 PM
හැමදෙනගේම අවුරුදු මේස ටික ජයට තියෙන්නේ.. දැන් අනුභවය තමයි ඊළඟට.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Apr 2016 12:54 AM
අනිවා ඉතින්.. අවුරුද්ද කියන්නේ ඉතින් හැමදාම එන එකක්යැ. පොඩි එවුන් එක්ක ඉතින් ඕක හැකි විදියකින් සතුටින් සමරන එක තමයි කරන්න තියෙන්නෙ.

කැවිලි පෙවිලි නම් ඉතිං එකෙන්ම තියෙන්න ඕන. නැත්නම් ඒක අවුරුද්දක් යැ.
මෙහෙ නම් කැවිලි විතරයි.. පෙවිලි නැත.


0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Apr 2016 09:24 AM
පෙවිලිත් තියෙයි හොරෙන් නේද මදුරංග......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Apr 2016 10:38 AM
Posted By hasithad on 12 Apr 2016 09:24 AM
පෙවිලිත් තියෙයි හොරෙන් නේද මදුරංග......

පෙවිළි නම් කොහෙත්ම නැහැ.

අවශ්‍ය අයට තේ පැන් පමණි.

නැත්නම් ඉතින් සීතල වතුර වීදුරුවක් තමා.

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Apr 2016 11:04 AM

Posted By maduranga001 on 11 Apr 2016 10:39 AM

Posted By kingD on 11 Apr 2016 10:13 AM


Mea keema jathi dakiddi Ammawayi mathak wenne

Amma hitiyanam ape meseth kema jathi walin pirila..

Aasmee, Aluwa, kokis, welithalapa, mun keum, konda keum..oyatika nam waradinne nee..


අම්ම හිටිය නම් කිව්වෙ? කෝ අම්ම?


Amma nethi une 2010..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Apr 2016 01:20 PM
මෙසේ පිරෙන්න කෑම නැති වුනත් ජාති කීපයකින් අචුරුදු සමරන්න අපිත් ලෑස්තියි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Apr 2016 01:17 AM
gedara pewili naha e unata aradhana godak tienawa
call ekak enakota duwagena langata enne wife
ai kiyala kiyanna one nahane
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Apr 2016 07:26 AM
හාමිනේ නම් මන්දා....මමත් දවසක් කතා කරද්දි ෂා මල්ලි කතා කලේ දඩි බිඩියෙ....
පස්සෙ බැලින්නම් කොහෙද ගිහින් කට්ටිය එක්ක
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Apr 2016 09:38 PM
දැන් කස්ටිය ඔක්කොම නෑගම් ගිහින් වගේ..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Apr 2016 10:27 AM
අද ඉදන් ඉතුරු වෙලා තියෙන තුට්ටු 2ත් ඉවරවෙන්න රවුමේ යනවා.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Apr 2016 11:26 AM
දැන් කස්ටිය රවුමේ යනවා ඇති නේද?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Apr 2016 12:11 PM

 

 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
17 Apr 2016 08:17 AM
මේ සමන්ත අයියලගේ ඔෆිස් එකේද.......
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 Apr 2016 12:45 PM
Posted By hasithad on 17 Apr 2016 08:17 AM
මේ සමන්ත අයියලගේ ඔෆිස් එකේද.......
ජර්මණියේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Apr 2016 04:26 AM
සමන්ත අයියලාගේ ගෙදර නැති උනාට මේ තියෙන්නේ අවුරැදු මේසයක් ජයටම
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Apr 2016 06:58 AM
කියලා වැඩක් නෑ.ඔය තියෙන්නෙ නියමෙටම.
0
You are not authorized to post a reply.
Page 7 of 8 << < 45678 > >>