You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:21 PM by  hasitha dhananjaya
ස්ටන් කැවිලි මේසය
 156 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 8 << < 34567 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Apr 2015 07:36 PM
මරු කෑම මේසයක්නේ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Apr 2015 07:50 PM

Posted By samantha on 25 Apr 2015 11:15 AM



 









Thank you very much Samantha ayiye.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Apr 2015 08:02 PM
තෑන්ක්ස් සමන්ත අයියේ මේ අවුරුදු මේසේ අපිත් එක්ක බෙදාහදා ගත්තට ......
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
25 Apr 2015 10:28 PM
ඊයේ තානාපති කාර්යලයේ අවුරුදු උත්සවයක් තිබුණා. එයට බර්ලින් වල වෙසෙන ශ්‍රීලාංකිකයන්න් විශාල පිරිසක් සහභාගි වුණා.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Apr 2015 04:55 PM
අපුරුයි නේ කෑම මෙසේ ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Apr 2015 06:22 PM
ලනක්වෙ කැවිලි මෙසයකට වඩා හොන්දයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2016 10:15 PM
රසවත් කැවිලි වර්ග හදන විදිය ගැන වගේම මෙදා සැරේ ඔබේ නිවසේ හදන්න යන රස කැවිලි ගැන මේ අවුරුද්දෙත් කතා කරමු. වැඩිය දකින්න අහන්න නොලැබෙන අවුරුදු කැවිලි වගේම ඒවා හදන විදිය ගැනත් දන්නා අය කතා කරන්න. අවුරුදු දවසේ කැවිලි මේසයේ ෆොටෝවක් එහෙම දාන්නත් අමතක කරන්න එපා ඔන්න.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Apr 2016 11:10 PM
අපේ ගෙදර වැඩි යමක් හදන්නෙ නැහැ

කිරිබත්, මුං කැවුම් ,කොකිස්, හැදිකැවම්, දොදොල්

ඔය ටික තමා

හෙම්න් සැරේ අම්මගෙන් අහගෙන හැදි කැවුම් හදන විදිය දාන්නං
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Apr 2016 05:24 AM
මාත් තාම මුකුත්ම හිතුවේ නැ ...එත් හදන්න ඕනේ කොකිස් ටිකකුයි මුන් කව්ම් ටිකකුයි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Apr 2016 07:06 AM
අපිත් කොහොමහරි කැවිලි දෙකක් තුනක් හදනවා කොච්චර වැඩ වැඩි උනත්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Apr 2016 06:28 PM
Posted By sha733 on 02 Apr 2016 11:10 PM
අපේ ගෙදර වැඩි යමක් හදන්නෙ නැහැ

කිරිබත්, මුං කැවුම් ,කොකිස්, හැදිකැවම්, දොදොල්

ඔය ටික තමා

හෙම්න් සැරේ අම්මගෙන් අහගෙන හැදි කැවුම් හදන විදිය දාන්නං


ඉතින් මල්ලි ඔය ටික හැදුවම අවුරුදු නෙ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
03 Apr 2016 08:56 PM
Posted By sha733 on 02 Apr 2016 11:10 PM
අපේ ගෙදර වැඩි යමක් හදන්නෙ නැහැ

කිරිබත්, මුං කැවුම් ,කොකිස්, හැදිකැවම්, දොදොල්

ඔය ටික තමා

හෙම්න් සැරේ අම්මගෙන් අහගෙන හැදි කැවුම් හදන විදිය දාන්නං
කව්ද හදන්නෙ මේවා අම්ම ද  

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Apr 2016 09:51 PM
Posted By sha733 on 02 Apr 2016 11:10 PM
අපේ ගෙදර වැඩි යමක් හදන්නෙ නැහැ

කිරිබත්, මුං කැවුම් ,කොකිස්, හැදිකැවම්, දොදොල්

ඔය ටික තමා

හෙම්න් සැරේ අම්මගෙන් අහගෙන හැදි කැවුම් හදන විදිය දාන්නං
වැඩි යමක් නැහැ කිවාට ජාති ගොඩායි.. කෙලත් උණනවා ..

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Apr 2016 04:05 AM
හා අම්මා තමයි මුල සුන හොබවන්නේ
දෙවනුව බිරින්දෑ

තෙවනුව මමයි මගෙ කෙලි පොඩ්ඩියි එක්ක වග කියනවා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Apr 2016 08:24 AM
අනිත් අය කෙසේ වෙතත් ෂා නම් හොදට වග කියනවා ඇති.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Apr 2016 09:36 PM
අපිටත් වග කියන්න ආරාධනා කරන්නේ නැතිද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Apr 2016 02:16 AM
Posted By samantha on 05 Apr 2016 09:36 PM
අපිටත් වග කියන්න ආරාධනා කරන්නේ නැතිද?

අනිවාර්යයයෙන්ම සැමට ආරාධනා................................

සමන්න අයිය එන්නෙ නැහැනේ බොරැනේ කියන්නේ

අවුරැදු දවස්වල ලංකාවටත් එන්නෙ නැත්ද අයියේ

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2016 02:25 AM
කැවුම් කෑවම කළු වෙනවලු නේද ශා මලයෝ

මමත් කළුයි. හැබැයි කැවුම් විතරක් නෙවෙයි ඕනෑම කැවිලි වර්ගයක් ඔට්ටුයි මට.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Apr 2016 03:10 AM
Posted By maduranga001 on 06 Apr 2016 02:25 AM
කැවුම් කෑවම කළු වෙනවලු නේද ශා මලයෝ

මමත් කළුයි. හැබැයි කැවුම් විතරක් නෙවෙයි ඕනෑම කැවිලි වර්ගයක් ඔට්ටුයි මට.
කවුද දන්නෙ අයියේ මොකෝ අපි හැමදාම කනවයැ

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Apr 2016 06:55 PM
මදුරංග කලූ වුනේ වෙන මොනාද කාල ලු ,,

ශා මල්ලි මටත් කෑම පිගානක් අයින් කරන්න
0
You are not authorized to post a reply.
Page 5 of 8 << < 34567 > >>