Activity Feed

My Profile


hasitha dhananjayareplied to: RE: වන්දන ගී - බෞද්ධ ගීතාවලිය

පැරනි දේ රන් වැනිය....නියම ගීත එකතුවක්.

4/20/2021

hasitha dhananjayareplied to: RE: Sunflower with Abeywardane Balasuriya

ලස්සන ඇල්බම් එකක්....බෙදා ගත්තට ස්තූතියි.

4/20/2021

hasitha dhananjayareplied to: RE: සෝමතිලක ජයමහ (සැදැ අදුර ) ගී ඇල්බමය [320kbps]

හොද ඇල්බම් එකතුවක් මල්ලි දාලා තියෙන්නේ. ගොඩක් වටිනවා. ස්තූතියි....

4/20/2021

hasitha dhananjayareplied to: RE: HQ songs album සුවදයි මල්

ලස්ස්න ගීත එකතුවක්......මටත් දෙන්න මල්ලි මේක.

4/20/2021

hasitha dhananjayareplied to: RE: Requests - Audio albums

මගෙ ලගත් තියෙන එකක් දෙන්න පුලුවන්.

4/14/2021

hasitha dhananjayareplied to: RE: විජේරත්න වරකාගොඩ -රගහල (WAV )

අලුතින් ත්‍රෙඩ් එකක්ද ඉසුරු මල්ලි....?

4/14/2021

hasitha dhananjayareplied to: RE: සමිදු පාමුල -වික්ටර් රත්‍නායක

ඉසුරු මල්ලි ඇල්බම් කීපයක්ම දාලා. අවසානෙට එකතු කල ඇල්බම් සෙට් එක මටත් දෙන්න. ස්තූතියි.

3/22/2020

hasitha dhananjayareplied to: RE: කොරෝනා

අනිත් දෙය තමයි මේ ලෙඩෙන් තවම ලංකාවේ කෙනෙක් මැරුනෙ නැති එක. එතකන් මේ මල යක්කු රංචු ගැහෙනවා.වැඩිය ඕනෙ නෑ අපේ ගෙවල් ලග පිට්ටනියේ කොල්ලෝ බෝල් ගහන එක තවම ...

3/22/2020

hasitha dhananjayareplied to: RE: {191} next

රුවන් මල්ලිගෙ ප්‍රශ්නෙ ගැන ඇත්තටම කනගාටුයි. කිසිම දේක අගයක් දන්නෙ නැති කාක්කෝ කොහෙත් ඉන්නවා. ඕක අද ඊයෙ වුන එකක් නෙමේ මල්ලි. අපිත් ඕකට මුහුන දීලා තිය...

3/9/2020

hasitha dhananjayareplied to: RE: ශ්‍රී ලංකාවේ චිත්‍රපට

මේ චිත්‍රපටයේ ගීත සියල්ලම මගේ ලග තියෙනවා. මාරම පරනයි.

3/9/2020

hasitha dhananjayareplied to: RE: නාමෙ නොදිරනා

දැන් මේ ගීත ඇහෙන්නම නෑ.....පැරනිම පැරනි ගීත.ඇල්බම් එක මටත් එවන්න මල්ලි. ස්තූතියි.

3/9/2020

hasitha dhananjayareplied to: RE: {188} Sangeetha Pokura 02 {320kbps}

සුපිරි එකෙත් සුපිරි. මේවා ඉතින් අහන්න තිය ඩකින්නවත් නැති ඇල්බම්. හරි අගෙයි මල්ලි. මටත් ලින්ක් එවන්න මේවගෙ. ස්තුතියි.

1/10/2020

hasitha dhananjayareplied to: RE: සිදන්ගනා -වික්ටර් රත්නායක

ඉසුරු මල්ලි එකතු කල ඇල්බමය මටත් එවන්න. අලුත් එකක් වගේ.

1/3/2020