You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:21 PM by  hasitha dhananjaya
ස්ටන් කැවිලි මේසය
 156 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 8 << < 45678 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
06 Apr 2016 09:40 PM
Posted By sha733 on 06 Apr 2016 02:16 AM

අනිවාර්යයයෙන්ම සැමට ආරාධනා................................

සමන්න අයිය එන්නෙ නැහැනේ බොරැනේ කියන්නේ

අවුරැදු දවස්වල ලංකාවටත් එන්නෙ නැත්ද අයියේ

නැහැ මල්ලී   .. ලංකාවට   එන්න විදිහක් නැහැ. අනෙක මෙවර  කොහොමත්  අපිට අවුරුදු නැහැ.  මගේ  ආදරණීය පියාණන් ගේ  වියෝවය  හේතුවෙන් මෙවර  අවුරුද්ද  සමරන්නේ  නැහැ.ඉස්සර  හැමදාමත්  අවුරුද්දට  ගණුදෙනු කරනකොට  තාත්තා  අළුත්ම  මුදල් නෝට්ටු   අපි ඔක්කෝටම  බෙදනවා.. එයා  ඒ නෝට්ටු  කොල  අවුරුද්දට පෙර සිටම හොයලා තියාගෙන ඉන්නේ. ගිය වසර දක්වා  මේ  ක්‍රියාව එයා කලා. මට ඒ සිදුවීම් අද වගේ  මතකයි.

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536

--
07 Apr 2016 03:27 AM
ෂා නියමයිනේ මරු කෑම මේසයක්නේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Apr 2016 04:03 AM
Posted By samantha on 06 Apr 2016 09:40 PM
Posted By sha733 on 06 Apr 2016 02:16 AM

අනිවාර්යයයෙන්ම සැමට ආරාධනා................................

සමන්න අයිය එන්නෙ නැහැනේ බොරැනේ කියන්නේ

අවුරැදු දවස්වල ලංකාවටත් එන්නෙ නැත්ද අයියේ

නැහැ මල්ලී   .. ලංකාවට   එන්න විදිහක් නැහැ. අනෙක මෙවර  කොහොමත්  අපිට අවුරුදු නැහැ.  මගේ  ආදරණීය පියාණන් ගේ  වියෝවය  හේතුවෙන් මෙවර  අවුරුද්ද  සමරන්නේ  නැහැ.ඉස්සර  හැමදාමත්  අවුරුද්දට  ගණුදෙනු කරනකොට  තාත්තා  අළුත්ම  මුදල් නෝට්ටු   අපි ඔක්කෝටම  බෙදනවා.. එයා  ඒ නෝට්ටු  කොල  අවුරුද්දට පෙර සිටම හොයලා තියාගෙන ඉන්නේ. ගිය වසර දක්වා  මේ  ක්‍රියාව එයා කලා. මට ඒ සිදුවීම් අද වගේ  මතකයි.

ඒව මතක් කර කර කොහොම අවුරුදු සමරන්නද අයියේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
07 Apr 2016 04:06 AM
Posted By sha733 on 07 Apr 2016 04:03 AM

ඔක තමයි ජීවිතය මල්ලී. අපි කාටත්  උරුම වෙන්නේ මරණය තමයි..

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Apr 2016 05:23 AM
ඉපදුන අපි ඒක බලාපොරොත්තුවෙන් ඉන්න ඕනේ
දැන් එහෙම නැති අයත් ඉන්නවනේ ජීවිතේට මැරෙන්නෑ කියල හිතාගෙන ඉන්න පිරිසත්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
07 Apr 2016 09:21 AM
අවුරුදු කෑම මේසයට කෑම හදන විදියත් දාමුද ?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
07 Apr 2016 01:26 PM
මාත් ජාති දෙකක් වත් හදන්න ඕන හෙට අනිද්දට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
07 Apr 2016 08:50 PM
Posted By hasithad on 07 Apr 2016 09:21 AM
අවුරුදු කෑම මේසයට කෑම හදන විදියත් දාමුද ?

හොයා ගන්න පුළුවන් විදියට කැවිලි ජාති හදන හැටි එහෙම දාන්නකෝ පුළු පුළුවන් අය.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
07 Apr 2016 09:59 PM

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Apr 2016 10:35 PM
අපේ අම්මට තාම හරියට (හරියට හොදද) හදන්න බැරි අලුව විතරයි
ඒකෙ කප් එකත් ලගදිම ගහයි කියල හිතෙනවා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
08 Apr 2016 11:06 AM
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
08 Apr 2016 06:19 PM
වැලි තලප කියන කොටත් කෙල උනනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
08 Apr 2016 08:53 PM
මුල් කාලේ අපේ නෝනත් හැදුව. මං හිතුවෙම පැණි තලප කියල. එයා තමයි කිව්වෙ ඒ වැලි තලප කියල.

වට්ටෝරු සෙට් එකට බොහොම ස්තූතියි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
09 Apr 2016 02:14 AM
අපෙ අම්ම වැලිතලප වලින් 1 ගහල ඉන්නේ
සමහර විශේෂ අවස්ථාවලදී අපේ ගෙදර ඇවිත් අම්මට කියල හදව ගන්නවා ගමේ අය
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
09 Apr 2016 07:41 AM
Posted By sha733 on 09 Apr 2016 02:14 AM
අපෙ අම්ම වැලිතලප වලින් 1 ගහල ඉන්නේ
සමහර විශේෂ අවස්ථාවලදී අපේ ගෙදර ඇවිත් අම්මට කියල හදව ගන්නවා ගමේ අය
කලින් දැනගෙන හිටියා නම් මට හරි වටිනවා..

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
09 Apr 2016 08:02 AM
මම නම් අකමැතිම එක තමයි වැලිතලප
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
09 Apr 2016 08:20 AM
Posted By samantha on 09 Apr 2016 07:41 AM
Posted By sha733 on 09 Apr 2016 02:14 AM
අපෙ අම්ම වැලිතලප වලින් 1 ගහල ඉන්නේ
සමහර විශේෂ අවස්ථාවලදී අපේ ගෙදර ඇවිත් අම්මට කියල හදව ගන්නවා ගමේ අය
කලින් දැනගෙන හිටියා නම් මට හරි වටිනවා..

අර මොකෝ අයියේ

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
10 Apr 2016 02:35 AM
Posted By hasithad on 09 Apr 2016 08:02 AM
මම නම් අකමැතිම එක තමයි වැලිතලප
මේව වැලි තලප කිව්වට වැලි නැහැ. ඔයාට වැලි තලප කියල වෙන තලපයක් කවල වගේ කවුරු හරි.

වැලි තලප හැම එකක්ම රස නැහැ. ඒක එක විදියක් තියෙනවා. තනිකරම අත්ගුණේ තමයි.

ගිහිපු වෙලාවක අර ශා මලයන්ඩිගේ අම්ම හදපු වැලි තලප කෑල්ලක් දෙසා බාලම මෙතන කොමෙන්ටුවක් කොටන්නකො.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
10 Apr 2016 08:28 AM
එහෙනම් ෂාට කියලා බලන්න ඕනා.මේ පැත්තේ ආවොත් අරන් එන්නවත් කියලා.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
10 Apr 2016 08:49 PM
Posted By sha733 on 09 Apr 2016 08:20 AM
Posted By samantha on 09 Apr 2016 07:41 AM
Posted By sha733 on 09 Apr 2016 02:14 AM
අපෙ අම්ම වැලිතලප වලින් 1 ගහල ඉන්නේ
සමහර විශේෂ අවස්ථාවලදී අපේ ගෙදර ඇවිත් අම්මට කියල හදව ගන්නවා ගමේ අය
කලින් දැනගෙන හිටියා නම් මට හරි වටිනවා..

අර මොකෝ අයියේ

මම මෙහෙට එන වෙලාවේ ටිකක් අරගෙන එන්න තිබුණ.
0
You are not authorized to post a reply.
Page 6 of 8 << < 45678 > >>