Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2019 02:05 PM by Imalka අලුත් අවුරුදු නැකත් සීට්ටුව 2019 98 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 5 << < 12345 Author Messages maduranga001Most Senior MemberPosts:14123 28 Mar 2018 11:36 PM පුර්ව බාග 11.53 කියන්නෙ දවල් 11.53 ... ඒ නිසා දවල් 11.53 ට කන්න ලෑස්ති වෙයන්... අපර බාග වෙන්නේ දහවල් 12 න් පස්සේහත් ඉලව්වෙ. මම ඒ දෙක පටලවගෙන ද? හික්.. හික්.. මේ දෙක පැටලෙනවනේ හැමදිස්සෙම. මම කිව්වේ මේ වෙලාවල් දෙක. 0 Ind007kaMost Senior MemberPosts:12931 29 Mar 2018 01:57 AM දෙක පැටලෙන එක බයානක ලෙඩක් 0 maduranga001Most Senior MemberPosts:14123 02 Apr 2018 12:09 AM දෙක පැටලෙන එක බයානක ලෙඩක්දැන් පුරුදුයි. ගානක් නැහැ. 0 ImalkaVeteran MemberPosts:4533 02 Apr 2018 04:08 AM Posted By Ind007ka on 29 Mar 2018 01:57 AM දෙක පැටලෙන එක බයානක ලෙඩක් යා යා 0 hasithadSuper Senior MemberPosts:5795 05 Apr 2018 07:46 AM මෙදා අවුරුද්දෙත් අපේ අය ගෙදර නෑ. අවසාන වුරුදු 8ම එහෙම තමයි. 0 indika76Most Senior MemberPosts:10457 06 Apr 2018 09:37 PM ඒ මොකෑ හසිත මලයෝ.. 0 Ind007kaMost Senior MemberPosts:12931 06 Apr 2018 11:18 PM කොහෙ හරි ඔයත් යන්න 0 maduranga001Most Senior MemberPosts:14123 11 Apr 2018 09:19 PM Posted By Ind007ka on 27 Mar 2018 10:15 PM පරණ අවුරුද්ද සඳහා ස්නානය තියෙන්නෙ අද. ඔන්න නාන්නේ නැති අය අදවත් හොඳට නාගන්න. 0 indika76Most Senior MemberPosts:10457 11 Apr 2018 09:36 PM අපිනම් ඉතිං හැමදාම ඇදගෙන නානවා... 0 hasithadSuper Senior MemberPosts:5795 12 Apr 2018 08:48 AM Posted By indika76 on 06 Apr 2018 09:37 PM ඒ මොකෑ හසිත මලයෝ.. හාමිනේලට නිවාඩු නෑනෙ අයියා......14ත් වැඩ. 0 maduranga001Most Senior MemberPosts:14123 09 Apr 2019 10:34 PM කිරිබත් කන්නහැන්දෑ වෙනකන්ම ඉන්න වෙනව මෙදා පාර. 0 UdariSuper Senior MemberPosts:5555 09 Apr 2019 11:38 PM අනේ ඇත්තටම දුකායි මේම දකිනකොට 0 chamaramindMost Senior MemberPosts:13471 11 Apr 2019 12:09 AM මමනම් කනවා වේලාසනින්ම..නොනගතේ කියලා බලන්නේ නැහැ 0 maduranga001Most Senior MemberPosts:14123 11 Apr 2019 07:15 AM Posted By Udari on 09 Apr 2019 11:38 PM අනේ ඇත්තටම දුකායි මේම දකිනකොට ඊළඟ අවුරුද්දේ සිංහල අවුරුද්දට ලංකාවට එන්න අවුරුදු සමරන්න. කොච්චර උනත් අවුරුදු සමරන එකේ පොඩි ගතියක් තියෙනවා. 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Apr 2019 07:56 AM me awuredde nam raki raksa sadaha mama yanne 22 thama ithin...14 wenidata nuwara eliye giyahama enne 21 thama 0 UdariSuper Senior MemberPosts:5555 11 Apr 2019 10:19 AM Posted By Ind007ka on 11 Apr 2019 07:56 AM me awuredde nam raki raksa sadaha mama yanne 22 thama ithin...14 wenidata nuwara eliye giyahama enne 21 thama අපිට ඉරිසියයි අනේ ඕම කීනකොට 0 UdariSuper Senior MemberPosts:5555 11 Apr 2019 10:20 AM Posted By maduranga001 on 11 Apr 2019 07:15 AM Posted By Udari on 09 Apr 2019 11:38 PM අනේ ඇත්තටම දුකායි මේම දකිනකොට ඊළඟ අවුරුද්දේ සිංහල අවුරුද්දට ලංකාවට එන්න අවුරුදු සමරන්න. කොච්චර උනත් අවුරුදු සමරන එකේ පොඩි ගතියක් තියෙනවා. කොච්චර ගති උනත් ආස උනත් අප්‍රේල් මෙහේ නිවාඩු නෑනෙ අය්ය 0 maduranga001Most Senior MemberPosts:14123 26 Apr 2019 01:06 PM නැකතට රතිඤ්ඤ විතරක් නෙවෙයි. බෝම්බත් පත්තු උනා මෙදා සැරේ.. ලිතේ නැති එක විතරයි වෙනසකට තියෙන්නෙ. 0 ImalkaVeteran MemberPosts:4533 26 Apr 2019 02:05 PM Posted By maduranga001 on 26 Apr 2019 01:06 PM නැකතට රතිඤ්ඤ විතරක් නෙවෙයි. බෝම්බත් පත්තු උනා මෙදා සැරේ.. ලිතේ නැති එක විතරයි වෙනසකට තියෙන්නෙ. මෙදා පාර අගමැටි ගේ ගෙදර කිරි ඉතිරෙව්වා විතරයි රටටම ඉතුරුනා ලේ 0 You are not authorized to post a reply. Page 5 of 5 << < 12345 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය