Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Jan 2020 03:23 PM by Indika Kodithuwakku ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM 491 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 25 << < 23456 > >> Author Messages Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 May 2019 10:37 PM Posted By maduranga001 on 03 May 2019 10:18 PM අපි අහන්නේ දවල් තරු. ගෙදර ඉස්සරහ බෝර්ඩ් එකකුත් දැම්ම.. සල්ලි හම්බවෙයි නේ..? හී දවල් තරු නම් ගැන්නොත් තමා සල්ලි ලැබෙන්නෙ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 May 2019 10:39 PM Posted By isurusam on 03 May 2019 10:24 PM Posted By Udari on 03 May 2019 09:34 PM ඔන්න මම පුන්චි කතාවක් කියන්නයි හදන්නෙ........හා හිනා ගියාද කියන්න 😂 හිනා ගියේ නැතෝ ....... නෑ කියල බෑ......කෝ එන්න කුචි කුචි කියන්න ....හා ඔය හිනා ගියේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 May 2019 10:40 PM Posted By Udari on 03 May 2019 09:24 PM Posted By maduranga001 on 03 May 2019 12:10 AM මම කැමති 78/80/90 දශකයේ ගීත වලට. මට දෙන්න පුළුවන් ද නන්දා මාලනී මහත්මියගේ 'සුළං කපොල්ලේ' ගීතය. මගේ කැමතිම ගීතයක්. මම එකතු කර ගන්නවා මේ වෙලාවේ අපට සවන් දෙන සියලුම දෙනාව. මම හපුතලේ ස්වර්ණපාල. අයියයියූ මේ අපේ ස්වර්ණපාලනේ.....ඉතින් ඉතින් අද හුලන් සැරේද හපුතලේ පැත්තෙ ඒනම් තරු අහන හැමෝම එක්ක අහන්නකෝ සුළන් කපොල්ලේ සජීවී පටිගතකිරීමක් ලෙසින් මේ ගීතය මම ගොඩාක් ආස ගීතයක්. ස්තූතියි ගීතය ලබා දුන්නට. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 May 2019 10:42 PM Posted By maduranga001 on 03 May 2019 10:34 PM Posted By Udari on 03 May 2019 09:36 PM කෝ තෑගි දිනන්න.....තරු අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු දීල , බලමූඌඌඌ කවුද ජයග්‍රාහකයා කියලා තරු ඇහුවොත් සල්ලි තමා මට නම් ඉතිං මගුල් මුද්ද තමයි. ඔව්........අද දවසේ ජයග්‍රාහකයා ඔබයි. ඔබට අදාල තෑගි මුදල හැකි ඉක්මනින් ලැබීමට සලස්වනව. තරු ඇහුවත් සල්ලි.........තරු කිව්වත් සල්ලි 0 Imalka HewageVeteran MemberPosts:4533 03 May 2019 10:46 PM Posted By isurusam on 03 May 2019 10:24 PM Posted By Udari on 03 May 2019 09:34 PM ඔන්න මම පුන්චි කතාවක් කියන්නයි හදන්නෙ........හා හිනා ගියාද කියන්න 😂 හිනා ගියේ නැතෝ ....... මට නම් මොකුත් ඇහුනේ නැහැ, ඔතන මොකුත් කිව්වේ නැහැ නේද ? 0 Dilki kapugeAdvanced MemberPosts:958 04 May 2019 12:24 AM Posted By Udari on 03 May 2019 10:42 PM Posted By maduranga001 on 03 May 2019 10:34 PM Posted By Udari on 03 May 2019 09:36 PM කෝ තෑගි දිනන්න.....තරු අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු දීල , බලමූඌඌඌ කවුද ජයග්‍රාහකයා කියලා තරු ඇහුවොත් සල්ලි තමා මට නම් ඉතිං මගුල් මුද්ද තමයි. ඔව්........අද දවසේ ජයග්‍රාහකයා ඔබයි. ඔබට අදාල තෑගි මුදල හැකි ඉක්මනින් ලැබීමට සලස්වනව. තරු ඇහුවත් සල්ලි.........තරු කිව්වත් සල්ලි ෂිකේඒ අපි එන්නත් කලින් තෑග්ග ඩිරෙක්ටර් බෝර්ඩ් එකටම බෙදලද මේකනම් තරු මගඩියක් වගේ 0 Dilki kapugeAdvanced MemberPosts:958 04 May 2019 12:26 AM Posted By Udari on 03 May 2019 09:34 PM ඔන්න මම පුන්චි කතාවක් කියන්නයි හදන්නෙ........හා හිනා ගියාද කියන්න 😂 සන්ජු අක්කී සිකේ කවුද ඒ මොකුත් දෙන්න බෑ කිව කොල්ල, සින්දු ගේන අයියා නෙමේනේ 0 Dilki kapugeAdvanced MemberPosts:958 04 May 2019 12:31 AM සන්ජු අක්කියෝඕ / සින්දු අයියෝ......මට ශශික අක්කිගෙ වින්දේ නුඹයි දෙනවද... මම් මේකට මගේ යාළුවො ඔක්කොම එකතු කරගන්නෝ බාආආආඅයි 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 04 May 2019 07:01 AM Posted By Udari on 03 May 2019 09:34 PM ඔන්න මම පුන්චි කතාවක් කියන්නයි හදන්නෙ........හා හිනා ගියාද කියන්න 😂 haka haka haka hikz 0 Imalka HewageVeteran MemberPosts:4533 04 May 2019 11:44 PM මේ.....හෙලව්.....හෙලව්........මම පින්වත්තෙන් පුන්යවතී කතා කරන්නේ..............මේ සංජු අක්කි මට සින්දුවක් දෙන්න පුලුවන්ද ? 0 chamara duleepMost Senior MemberPosts:13471 05 May 2019 05:59 AM හෙලෝ හෙලෝ මම සචින්...මම ඉන්නේ බුත්තල...මට දෙන්නකෝ ආශා නීරාශා මැව් ගීතය දෙන්නකෝ... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 05 May 2019 06:18 AM හලෝ..හලෝ.. මට ඇහුණේ නැහැ.. අහ්..ඉන්නවද? තරු FM එකේ අක්කලා නංගිලා සීයලා, ආච්චිලා මාමලා, නැන්දලා ඔක්කොටොම සුභ උදෑසණක්... මටත් දෙන්නකෝ අමරදේව මාස්ටර් ගේ ගිමන් හරින ගීතය.. 0 Dilki kapugeAdvanced MemberPosts:958 05 May 2019 08:30 AM හෙල්ලෝඕඕඔ සන්ජු බේබී සින්දු ගේන dj අයියේ කෝ අනේ ඔයාල , අපි මේ නිවාඩු දවසෙම තරුත් එක්ක තමා ලස්සන සින්දු ගේන්නෝඕඕ 0 Imalka HewageVeteran MemberPosts:4533 05 May 2019 09:41 AM සින්දු ඉල්ලීම් ගොඩයි........කෝ මේ සංජු අක්කි ...? තාම නිදි ඇති. ඒ හරියට තවම අව්ව වැටිලා නැතුව ඇති 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 05 May 2019 01:04 PM Posted By Dilki on 04 May 2019 12:24 AM Posted By Udari on 03 May 2019 10:42 PM Posted By maduranga001 on 03 May 2019 10:34 PM Posted By Udari on 03 May 2019 09:36 PM කෝ තෑගි දිනන්න.....තරු අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු දීල , බලමූඌඌඌ කවුද ජයග්‍රාහකයා කියලා තරු ඇහුවොත් සල්ලි තමා මට නම් ඉතිං මගුල් මුද්ද තමයි. ඔව්........අද දවසේ ජයග්‍රාහකයා ඔබයි. ඔබට අදාල තෑගි මුදල හැකි ඉක්මනින් ලැබීමට සලස්වනව. තරු ඇහුවත් සල්ලි.........තරු කිව්වත් සල්ලි ෂිකේඒ අපි එන්නත් කලින් තෑග්ග ඩිරෙක්ටර් බෝර්ඩ් එකටම බෙදලද මේකනම් තරු මගඩියක් වගේ අයියෝඕ නෑතරුෂි නංගා ඒ ඩිරෙක්ටින් බෝඩ් නෙමේ අපේ යාළුව හපුතලේ ස්වර්ණපාල 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 05 May 2019 01:05 PM Posted By Dilki on 04 May 2019 12:26 AM Posted By Udari on 03 May 2019 09:34 PM ඔන්න මම පුන්චි කතාවක් කියන්නයි හදන්නෙ........හා හිනා ගියාද කියන්න 😂 සන්ජු අක්කී සිකේ කවුද ඒ මොකුත් දෙන්න බෑ කිව කොල්ල, සින්දු ගේන අයියා නෙමේනේ අපෝ නෑ සින්දු ගේන අය්ය වැඩකාරය, එවරෙඩි හි හි 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 05 May 2019 01:08 PM Posted By Dilki on 04 May 2019 12:31 AM සන්ජු අක්කියෝඕ / සින්දු අයියෝ......මට ශශික අක්කිගෙ වින්දේ නුඹයි දෙනවද... මම් මේකට මගේ යාළුවො ඔක්කොම එකතු කරගන්නෝ බාආආආඅයි ඒනම් යාලුවො හැමෝම එකතු කරන් ඒ ලස්සන ගීතය අහමු. සශිකා නිසන්සලාගෙ වින්දේ නුඹයි ආආආආයි එන්න මැණික 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 05 May 2019 01:13 PM Posted By Imalka on 04 May 2019 11:44 PM මේ.....හෙලව්.....හෙලව්........මම පින්වත්තෙන් පුන්යවතී කතා කරන්නේ..............මේ සංජු අක්කි මට සින්දුවක් දෙන්න පුලුවන්ද ? හායි හායි 😂😂😂 පුන්‍යවතීට .......පිං මාළු වලේ කුසල්හාමි මාලු බානව දෙමුද.......... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 05 May 2019 01:15 PM Posted By chamaramind on 05 May 2019 05:59 AM හෙලෝ හෙලෝ මම සචින්...මම ඉන්නේ බුත්තල...මට දෙන්නකෝ ආශා නීරාශා මැව් ගීතය දෙන්නකෝ... අලෝ අලෝඕ මේ අපේ සචින් නේ ඒනම් ආශා නිරාශා අහමුද තරුත් එක්ක ආයි එන්න්...........සන්ජු බලන් ඉන්නෝ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 05 May 2019 01:18 PM Posted By samantha on 05 May 2019 06:18 AM හලෝ..හලෝ.. මට ඇහුණේ නැහැ.. අහ්..ඉන්නවද? තරු FM එකේ අක්කලා නංගිලා සීයලා, ආච්චිලා මාමලා, නැන්දලා ඔක්කොටොම සුභ උදෑසණක්... මටත් දෙන්නකෝ අමරදේව මාස්ටර් ගේ ගිමන් හරින ගීතය..; තරු අහන අපේ අලුත්ම යාළුවෙක් .........ලස්සන ගීතයක් අහන්න උදෙන්ම අපි එක්ක එකතුවෙලා .. ඒනම් හැමදාමත් තරු අහන්න ඕන ගී පද රචනය :- ජනක සිරිවර්ධන, සංගීතය :- අරුණ ගුණවර්ධන එහෙනම් අපි අහමු අමරදේව මහත්මාගේ ඒ ලස්සන ගීතය..... 0 You are not authorized to post a reply. Page 4 of 25 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies