You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Apr 2020 11:38 AM by  Prasad Maduranga
කැසට් යුගය ...
 63 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 41234 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
27 Sep 2019 07:21 PM
    සිංහල ගීතය ඉතා විශාල වශයෙන් බිහිවූ යුගයක් වූයේ කැසට් යුගයයි. ග්‍රැමෆෝන්, ඊ.පී., එල්.පී. යුගය නිමාවෙත්ම සංයුක්ත තැටි යුගය එළඹෙන තෙක් කැසට් පට දස දහසකට අධික ප්‍රමාණයක් මෙම යුගයේදී නිර්මාණය විය. ප්‍රථම කැසට් පටය තරංගා ලේබලය යටතේ මිල්ටන් මල්ලවරාච්චි මහතා ගේ ගීත සමුච්චයක් එළි දක්වන ලදී...
    1

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    27 Sep 2019 07:31 PM
    Anytime Any where -මිල්ටන් මල්ලවාරච්චි

    තරංගා ලේබලයෙන් නිකුත් වූ මෙම කැසට් පටයේ පහත ගීත ඇතුලත් විය...

    01. පෙර එක දවසක
    02. ඔබ දැන් කීවත්
    03. සැන්දෑ යාමේ
    04. දෙනෝ දහක්
    05. දෙනේ දහක්
    06. සිනා රැල්ල

    01. සඳෙන් එහා
    02. දුවේ හර්ෂණී
    03. මා තනි වෙලා
    04. සඳළු තලේ
    05. රන් හිරු කැදැල්ලේ
    06. මා නොසිතූ දේ
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    27 Sep 2019 07:34 PM
    මෙම කැසට් පටයේ කවරයේ වෙනසක් සිදුකර නැවත වෙළඳ පොළට ඉදිරිපත් කරන ලදී..

    0

    ruwan sampath
    Advanced Member
    Advanced Member
    Posts:687

    --
    27 Sep 2019 09:55 PM
    eathakota lankaawe palaweni eaka mekada
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471

    --
    28 Sep 2019 05:28 AM
    ස්තුතියි අයියේ..මේ විස්තරය නැවතත් ලබා දුන්නට..තවත් විස්තර දාන්නකෝ
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    28 Sep 2019 06:38 AM
    Posted By Ruwan_Sampath01 on 27 Sep 2019 09:55 PM
    eathakota lankaawe palaweni eaka mekada

    1977 වසරේ ජෙරල්ඩ් වික්‍රමසූරිය නිෂ්පාදනය කළ ‘බයිලා සෙෂන් ශ්‍රී ලංකා’ සහ වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගය මෙරට පළමු කැසට් යුගලය ලෙස ඉතිහාසයට එක්ව තිබේ. එහෙත් එම කැසට්පට සඳහා ගීත ලබාගෙන තිබුණේ එල්. පී. තැටි මගිනි. එනිසා බොහෝ දෙනකු අපේ මුල්ම කැසට්පටය ලෙස සලකන්නේ මිල්ටන් මල්ලවාරච්චිගේ ‘සඳෙන් එහා’ය. මිල්ටන්ගේ ජනප්‍රිය ගීත දොළහකින් යුත් එම කැසට්පටය මුලින්ම එළිදක්වා ඇත්තේ ‘Anytime Anywhere” නමිනි. ‘තරංගා’ ලේබලය යටතේ එය නිෂ්පාදනය කරනු ලැබුවේ විජය රාමනායකයි.
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196

    --
    28 Sep 2019 07:06 AM
    ශ්‍රීලංකාවේ පළමු කැසට් පටය ලෙස සැලකෙන්නේ මිල්ටන් මල්ලවාරච්චිගේ සඳෙන් එහා කැසට් පටය තමයි. මගේ ලඟත් මේ කැසට් එක තිබුණා..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    28 Sep 2019 09:10 AM
    ඔව් එම කැසට් පටයෙ සියලුම ගීත හිට් වුනා ..අදටත් එහෙමයි
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    28 Sep 2019 09:56 AM
    මෙම කැසට් පටය සමගම ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සුපර් ගෝල්ඩන් චයිම්ස් කැසට් පටය තරංගා ලේබලයෙන් නිකුත්විය...

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    28 Sep 2019 10:00 AM
    මෙයට පසුව ප්‍රියා සූරියසේනගේ කැසට් පටය තරංගා ලේබලයෙන් නිකුත් විය..

    මෙහි පහත ගීත ඇතුළත් විය..

    1. නේරංජනා
    2. මගේ ළමැද
    3. ඇසුරින් මිදීලා
    4. හදවත ඉල්ලා
    5. සඳ තාරකා
    6. මා දෑතේ වෙලී

    1. සුදුවත කමලේ
    2. ඈත හිමිගිරි
    3. සඳසේ උදාවී
    4. සඳේ හැංගිලා
    5. සුසුමේ කඳුලේ
    6. ජීවිතේ මාවතේ
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    28 Sep 2019 10:01 AM
    මෙම කැසට් පටයේ කවරය වෙනස් කර නැවතත් නිකුත් විය..

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533

    --
    28 Sep 2019 03:46 PM
    බොහොම වටිනා මාතෘකාවක්
    ලංකාවේ පළමු වරට පටිගත කිරීමකින් කැසට් එකක් නිකුත් කරේ අර කිව්ව මිල්ටන් මහත්මාගේ ගීත එකතුව තමයි කියලා මමත් අහලා තියෙනවා...අනිත් ඒවායේ පරණ පටිගත කිරීම් නිසා රසිකයන්ට වෙනසක් දකින්නට බැරි වෙන්න ඇති
    මමත් මුලින්ම අට ගැහුවේ කැසට් වලින් සින්දු එකතු කරන්න තමයි. 1994 දී තමයි කමතු සින්දු එකතු කරලා කැසට් එකක් රෙකෝඩ් බාර් එකකින් ටේප් කරවා ගත්තේ
    ඊට කලින් 80 දශකයේ මුල හරියේ නිකුත් වුනනිහාල් නෙල්සන් මහත්මාගේ , බෙග් මාස්ටර් ගේ ලතා වල්පොල මහත්මියගේ සහ සුජාතා අත්තනායක මහත්මියගේ කැසට් කීපයක්ම අපේ ගෙදර තිබුනා.....නමුත් 2017 ගංවතුරට අහු උනාට පස්සේ වීසිකරල දැම්ම
    ඒත් 87 දී ගත්ත නැෂනල් කසර් රෙකෝඩර් එක නම් වේලලා සුද්ද කරලා ගත්තා තාම වැඩ.
    එම්ටි කැසට් එකක් (විනාදී 60 එකක් රුපියල් 55 -60 වගේ ගානට ගන්න තිබ්බා 1994 කාලේ. සින්දුවක් ගහන්න රුපියල් 3ක් වගේ ගත්තේ .
    අපි ඒකට විකල්පයක් හොයාගත්ත පිටකොටුවේ පේමන්ට් එකේ රු.20 ට ඉන්ග්ලිෂ් කැසට් අරගෙන මිනි හයිෆයි තියෙන යාලුවන්ගේ ගෙවල් වල ගිහින් රෙකෝඩ් කරගෙන ආවා ඒකාලේ..සන්ෆ්ලවර් උන්මාදය පටන් ගත්තෙත් 95-96 කාලේ වගේ..
    කාටද මතක "සන්ෆලවර් සමග ......" මුල් කැසට් එක ගැහුවේ කවුද ? මෙතැන් එයාගේ රූපේ තිබ්බා....ඒ එක්කම වැඩියම බැනුම් ඇහුවේ කවුද....වැඩියම බැන්නේ කවුද ..?
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471

    --
    28 Sep 2019 05:54 PM
    ඒ කාලේ ගායකයන්ගේ වෙනස
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    28 Sep 2019 06:43 PM
    Posted By Imalka on 28 Sep 2019 03:46 PM

    1991 වර්ෂයේදී තමයි මම මුලින් කැසට් පටයක් මිළදී ගත්තේ. ඒ සල්ලි එකතු කර ගත්තේ ගොඩක් දුක් මහන්සි වෙලා..

    එයට පසුව ටික ටික මගේ කැසට් එකතුව විශාල වුනා...(මේවා ගැන ඉදිරියේදී කතා කරමු. ඒ කාලය හරිම සුන්දර කාලයක්)

    සන්ෆ්ලවර්ස් සමග මුලින්ම ජනප්‍රිය වුනේ ප්‍රියා සූරියසේන මහත්තයා. වැඩියෙන්ම බැනුම් ඇහුවේ නම් කපුගේ මහත්තයා...

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    28 Sep 2019 07:06 PM
    Past Sentimental Hits -මිල්ටන් මල්ලවාරච්චි

    New Sound Enterprises විසින් නිකුත් කළ මෙම කැසට් පටයේ පහත සඳහන් ගීත ඇතුලත් විය...

    1. ඔරුවක පාවෙන
    2. මංගලේ නෙත් මංගලේ
    3. රන් කූඩුව
    4. සංසාර සෙවනැල්ල
    5. පායා ආ සඳ
    6. ගමනේ ගිම් නිවූ
    7. පියාපත් සලා
    8. ලොව සැතපෙන යාමේ

    1. සිතුම් පැතුම්
    2. නිදිබර සිතුවිලි
    3. නෙත නොපියා
    4. ඔබෙ නිල් නුවන්
    5. ආදරයේ
    6. මානෙත් කැදැල්ලේ
    7. බිඳු බිඳු කඳුළු
    8. ඈත එපිට
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    28 Sep 2019 07:23 PM
    Gemtone -මිල්ටන් මල්ලවාරච්චි

    Gemtone ලේබලය යටතේ නිකුත් කළ මෙම කැසට් පටයේ පහත සඳහන් ගීත ඇතුලත් විය...

    1. අතීතයේ පවා
    2. නෑ ළඳේ
    3. කියනු එපා
    4. මා දයාබර ප්‍රියාවියේ
    5. මන වසඟකරන
    6. විකසිත පැතුමන්
    7. ඔබගේ නුවන්

    1. හඩන්නෙපා දැන්
    2. රන් දහ බිඳු
    3. රෑ චාරිකා
    4. ලිඳක් ළඟ
    5. මේ කතා මා
    6. මා හා සෙනෙහස
    7. මා දිහා නෙත්
    8. සිහිනෙන් වත්
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    28 Sep 2019 07:31 PM
    Gemtone -වික්ටර් රත්නායක

    Gemtone ලේබලය යටතේ නිකුත් කළ මෙම කැසට් පටයේ පහත සඳහන් ගීත ඇතුලත් විය...

    1. නංගියේ මල්ලියේ
    2. සඟවා ගනු
    3. කුටියේ රැයේ
    4. කඩුපුල් තලා
    5. දෙනෙත සලා
    6. උදාගිරින්
    7. අරුණ නැගෙන
    8. දෑසින් මගේ

    1. සඳත් ඉරත්
    2. උපද්දමින්
    3. කොතනද
    4. මගේ හිතේ
    5. මල් ලියකම්
    6. ජීවන ආශා
    7. පිනිබර මලක්
    8. තනි තරුවේ
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    28 Sep 2019 07:58 PM
    The Golden Voice of Amaradewa

    තරංගා ලේබලයෙන් නිකුත් වූ තවත් ඇල්බමයකි...

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    28 Sep 2019 08:01 PM
    The Golden Voice of Amaradewa

    සින්ග්ලංකා ලේබලයෙන් නිකුත් වූ තවත් ඇල්බමයකි...

    0

    ruwan sampath
    Advanced Member
    Advanced Member
    Posts:687

    --
    28 Sep 2019 08:28 PM
    Posted By indika76 on 28 Sep 2019 06:43 PM
    Posted By Imalka on 28 Sep 2019 03:46 PM
    බොහොම වටිනා මාතෘකාවක්
    ලංකාවේ පළමු වරට පටිගත කිරීමකින් කැසට් එකක් නිකුත් කරේ අර කිව්ව මිල්ටන් මහත්මාගේ ගීත එකතුව තමයි කියලා මමත් අහලා තියෙනවා...අනිත් ඒවායේ පරණ පටිගත කිරීම් නිසා රසිකයන්ට වෙනසක් දකින්නට බැරි වෙන්න ඇති
    මමත් මුලින්ම අට ගැහුවේ කැසට් වලින් සින්දු එකතු කරන්න තමයි. 1994 දී තමයි කමතු සින්දු එකතු කරලා කැසට් එකක් රෙකෝඩ් බාර් එකකින් ටේප් කරවා ගත්තේ
    ඊට කලින් 80 දශකයේ මුල හරියේ නිකුත් වුනනිහාල් නෙල්සන් මහත්මාගේ , බෙග් මාස්ටර් ගේ ලතා වල්පොල මහත්මියගේ සහ සුජාතා අත්තනායක මහත්මියගේ කැසට් කීපයක්ම අපේ ගෙදර තිබුනා.....නමුත් 2017 ගංවතුරට අහු උනාට පස්සේ වීසිකරල දැම්ම
    ඒත් 87 දී ගත්ත නැෂනල් කසර් රෙකෝඩර් එක නම් වේලලා සුද්ද කරලා ගත්තා තාම වැඩ.
    එම්ටි කැසට් එකක් (විනාදී 60 එකක් රුපියල් 55 -60 වගේ ගානට ගන්න තිබ්බා 1994 කාලේ. සින්දුවක් ගහන්න රුපියල් 3ක් වගේ ගත්තේ .
    අපි ඒකට විකල්පයක් හොයාගත්ත පිටකොටුවේ පේමන්ට් එකේ රු.20 ට ඉන්ග්ලිෂ් කැසට් අරගෙන මිනි හයිෆයි තියෙන යාලුවන්ගේ ගෙවල් වල ගිහින් රෙකෝඩ් කරගෙන ආවා ඒකාලේ..සන්ෆ්ලවර් උන්මාදය පටන් ගත්තෙත් 95-96 කාලේ වගේ..
    කාටද මතක "සන්ෆලවර් සමග ......" මුල් කැසට් එක ගැහුවේ කවුද ? මෙතැන් එයාගේ රූපේ තිබ්බා....ඒ එක්කම වැඩියම බැනුම් ඇහුවේ කවුද....වැඩියම බැන්නේ කවුද ..?
    1991 වර්ෂයේදී තමයි මම මුලින් කැසට් පටයක් මිළදී ගත්තේ. ඒ සල්ලි එකතු කර ගත්තේ ගොඩක් දුක් මහන්සි වෙලා..

    එයට පසුව ටික ටික මගේ කැසට් එකතුව විශාල වුනා...(මේවා ගැන ඉදිරියේදී කතා කරමු. ඒ කාලය හරිම සුන්දර කාලයක්)

    සන්ෆ්ලවර්ස් සමග මුලින්ම ජනප්‍රිය වුනේ ප්‍රියා සූරියසේන මහත්තයා. වැඩියෙන්ම බැනුම් ඇහුවේ නම් කපුගේ මහත්තයා...

    කපුගේ ඔය තරම් බැනුම් අහන්න හේතුව මටත් දැනගන්න ආසයි ඉන්දික අයියේ
    0
    You are not authorized to post a reply.
    Page 1 of 41234 > >>