You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jan 2020 03:23 PM by  indika76
ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 25 << < 12345 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
02 May 2019 07:43 AM
kawuda oya D.J ayya ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
02 May 2019 08:36 AM
Posted By Udari on 01 May 2019 09:34 PM

ඔන්න එහෙනම් අපේ බස් එකේ මල්ලි ඇතුළු සියලුම දෙනාව එකතුකරගෙන අපි යොමුවෙනවා ගීතය වෙත...

ඔයාලා දන්නවද මේ ලස්සන ගීතයේ පද රචනය කාගේද කියලා.......මම් නැහැ නේද ........තමයි ..අනුරාධා ඒකනායක 

ගායනය......චාමරවීරසිංහ.



තරු එෆ්.එම්. නිවේදකයක් අනිත් නිවේදකයන් වගේම තමයි වගේ...

අනුරාධා නෙමෙයි ආරාධනා ඒකනායක. අපට සිටින ඉතා දක්ෂ පද රචිකාවියක්...

0

Dilki
Advanced Member
Advanced Member
Posts:955






--
02 May 2019 09:34 AM
Posted By Imalka on 01 May 2019 09:49 PM
Posted By Dilki on 01 May 2019 07:40 PM
කෝ මේ සින්දු ගේන අක්කියි අයියයි
රේඩියෝව ඕෆ්දෝ
    පොඩ්ඩක් හොයලා බලන්න නංගි.......මුල්ලකට වෙලා සින්දු තෝරනවා වගේ වෙන වැඩක් ද දන්නේ නැහැ නෙ, හදිසි නීතිය හින්දා බයවෙන්න එපා කෙලින්ම ගිහින් අල්ලගන්න.


අද මැදිරියට එන්නෙම නැතුව මගින්ම හැරිල ගිහින්ද අ අයියෙ මේ ජෝඩුව, මේ පැත්තට  ඇවිත්ම නෑ.

 

සංජු අක්කියෝඕඕඕඕ    ඔබ කොහිද ,   අපි සින්දු අහන්න ආවෝඕඔ

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
02 May 2019 10:46 AM
sexy voice ekak thiyena niwedikaawak inne ape tharu FM ekata
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
02 May 2019 01:44 PM
Posted By Ind007ka on 02 May 2019 10:46 AM
sexy voice ekak thiyena niwedikaawak inne ape tharu FM ekata
   කොහොමද මචං එහෙම අඳුනගත්තෙ ? අඩේ  හොයලා බලන්න ඕනා

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
02 May 2019 01:46 PM
Posted By Dilki on 02 May 2019 09:34 AM
Posted By Imalka on 01 May 2019 09:49 PM
Posted By Dilki on 01 May 2019 07:40 PM
කෝ මේ සින්දු ගේන අක්කියි අයියයි
රේඩියෝව ඕෆ්දෝ
    පොඩ්ඩක් හොයලා බලන්න නංගි.......මුල්ලකට වෙලා සින්දු තෝරනවා වගේ වෙන වැඩක් ද දන්නේ නැහැ නෙ, හදිසි නීතිය හින්දා බයවෙන්න එපා කෙලින්ම ගිහින් අල්ලගන්න.


අද මැදිරියට එන්නෙම නැතුව මගින්ම හැරිල ගිහින්ද අ අයියෙ මේ ජෝඩුව, මේ පැත්තට  ඇවිත්ම නෑ.

 

සංජු අක්කියෝඕඕඕඕ    ඔබ කොහිද ,   අපි සින්දු අහන්න ආවෝඕඔ

 

    මට හිතුනා ඔහොම දෙයක් පටන් ගනිද්දී මොකක් හරි වෙන ප්ලැන් එකක් ඇති කියලා.
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955






--
02 May 2019 06:59 PM
සන්ජු අක්කී......සින්දු ගේන අය්යේ...


මම කුරුණෑගලින් නිෂාරා

මට නිරාශා විරාජිනී අක්කගෙ " දුන්නු වේදනා " දෙනවද

තැම්කූ හොඳේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
02 May 2019 07:08 PM
හොඳ වැඩක්. වැඩේ නැගල යාවි කියල හිතෙනව. මේ ත්‍රෙඩ් එක.

මටත් සිංදුවක් ඕන.

දෙනවද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 May 2019 08:52 PM
Posted By chamaramind on 02 May 2019 01:54 AM
මම චතුර...මම ඉන්නේ මහනුවර ..මට දෙනවද නිල්වන් ගුවන් ගැබේ සින්දුව

හානේ මේ අපේ චතුර...........ඉතින්  ඉතින්

ඔයා ආසම ඒ සින්දුව ඔන්න අපි දෙන්නයි  යන්නේඒඒඒ

චතුර හැමදාමත් තරුත් එක්ක ඉන්න ඕන හාද

මෙන්න එහෙනම් චතුර ආසම ගීතය ස්ටන් තරු FM තුලින්..බොහොම ස්තුතියි අපිට කතා කරාට සුබ දවසක්....බාආආආආයි


 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 May 2019 08:53 PM
Posted By Ind007ka on 02 May 2019 07:43 AM
kawuda oya D.J ayya ?

එයා හලී ලැජ්ජ කාරයා......කෝ මේ මයික් එකට එන්න බෑලු
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 May 2019 08:56 PM
Posted By indika76 on 02 May 2019 08:36 AM
Posted By Udari on 01 May 2019 09:34 PM

ඔන්න එහෙනම් අපේ බස් එකේ මල්ලි ඇතුළු සියලුම දෙනාව එකතුකරගෙන අපි යොමුවෙනවා ගීතය වෙත...

ඔයාලා දන්නවද මේ ලස්සන ගීතයේ පද රචනය කාගේද කියලා.......මම් නැහැ නේද ........තමයි ..අනුරාධා ඒකනායක 

ගායනය......චාමරවීරසිංහ.



තරු එෆ්.එම්. නිවේදකයක් අනිත් නිවේදකයන් වගේම තමයි වගේ...

අනුරාධා නෙමෙයි ආරාධනා ඒකනායක. අපට සිටින ඉතා දක්ෂ පද රචිකාවියක්...


හානේ පොඩි  අත්වැරදීමක් වෙලා ,  සමාවෙන්ට ඕන අපේ  අසන්නන්

 බොහොමයක්ම ස්තුතියි  අපිට ඒක පෙන්නල දුන්නට

ආන්න ඒම තමයි අපේ අසන්නන් නිතර අවදියෙන්

තරු ඔබ සමගයි

1

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 May 2019 08:59 PM
Posted By Dilki on 02 May 2019 09:34 AM
Posted By Imalka on 01 May 2019 09:49 PM
Posted By Dilki on 01 May 2019 07:40 PM
කෝ මේ සින්දු ගේන අක්කියි අයියයි
රේඩියෝව ඕෆ්දෝ
    පොඩ්ඩක් හොයලා බලන්න නංගි.......මුල්ලකට වෙලා සින්දු තෝරනවා වගේ වෙන වැඩක් ද දන්නේ නැහැ නෙ, හදිසි නීතිය හින්දා බයවෙන්න එපා කෙලින්ම ගිහින් අල්ලගන්න.


අද මැදිරියට එන්නෙම නැතුව මගින්ම හැරිල ගිහින්ද අ අයියෙ මේ ජෝඩුව, මේ පැත්තට  ඇවිත්ම නෑ.

 

සංජු අක්කියෝඕඕඕඕ    ඔබ කොහිද ,   අපි සින්දු අහන්න ආවෝඕඔ


මේ ආආආආවාආ..............සන්ජු අය්ය ත් අරගෙනම  ආව අනේ

අපේ චැනල් එකේ පොඩි  ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් ආව, ඒකයි පරක්කු උනේ........නංගියාආආආ එන්න  මැණික

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 May 2019 09:02 PM
Posted By Ind007ka on 02 May 2019 10:46 AM
sexy voice ekak thiyena niwedikaawak inne ape tharu FM ekata



හි   හි  අපේ අසන්නන්  ට අපිව නොයෙක් විදියට ඇහෙනවනේ  ඉතින්........ ඉස්සරහටත්  අහන්නකො ඉතින්  කෝම  ඇහෙයිද බලන්න ......බාආආආආයි

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 May 2019 09:04 PM
Posted By Imalka on 02 May 2019 01:44 PM
Posted By Ind007ka on 02 May 2019 10:46 AM
sexy voice ekak thiyena niwedikaawak inne ape tharu FM ekata
   කොහොමද මචං එහෙම අඳුනගත්තෙ ? අඩේ  හොයලා බලන්න ඕනා



හානේ........මේ අනුරාධපුරේ ගාමිණී නේද

නිතරම අපිත් එක්ක ඉන්නව නේද

අද සින්දු  ඉල්ලන්නෙ නෑද

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 May 2019 09:07 PM
Posted By Dilki on 02 May 2019 06:59 PM
සන්ජු අක්කී......සින්දු ගේන අය්යේ...


මම කුරුණෑගලින් නිෂාරා

මට නිරාශා විරාජිනී අක්කගෙ " දුන්නු වේදනා " දෙනවද

තැම්කූ හොඳේ

නිෂාරා නංගි පැටියනේ  මේ

 

කෝ ඉතින්  මොනාද කරන්නෙ , තරු අහනව නේද.......සින්දු  විතරක් අහල මදි බබා පාඩනුත් කරන්න ඕන හරිද

ඔන්න ඒනම් ඕයා ආසම සින්දුව

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 May 2019 09:10 PM
Posted By maduranga001 on 02 May 2019 07:08 PM
හොඳ වැඩක්. වැඩේ නැගල යාවි කියල හිතෙනව. මේ ත්‍රෙඩ් එක.

මටත් සිංදුවක් ඕන.

දෙනවද?

තරු FM කළමනාකාරී  අසන්ග  පෙරේරා මහතාත් අපිට ඇමතුමක් ලබාදීල...

හරි සතුටුයි............ඉතින්  අපි ලස්සන  ගීතයක් ඔබ වෙනුවෙනුත් ගෙනාව, අහල බලන්නකො ලස්සනයි ද කියල

මෙන්න බලන්න,  ආසයි නේද 

 

බාආආආආඅයි  අසන්ග සර්.......

 

 

 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
02 May 2019 09:53 PM
හලොඕ.............මම මේ අජිත් කතාකරන්නේ
සංජු අක්කි මට සින්දුවක් දෙන්න පුළුවන් ද ? මම ආසයි නිර්මලා රණතුංග මහත්මියගේ ගීතය කට 

බොහොම ස්තුතියි !

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 May 2019 09:56 PM
දිගටම කරගෙන යන්න මේ ට්‍රේඩ් එක .සිත ඔබට මුවාවී සිංදුව ඕනේ නිරෝෂා විරාජනී ගේ .
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 May 2019 10:02 PM
Posted By Imalka on 02 May 2019 09:53 PM
හලොඕ.............මම මේ අජිත් කතාකරන්නේ
සංජු අක්කි මට සින්දුවක් දෙන්න පුළුවන් ද ?
කෝ යකෝ දැන් හිටපු සංජු අක්කි .මේ සංජු අක්කට fm එකක් තියා මොන්ටිසොරියක්වත්  කරන්න බෑ හරියට 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 May 2019 10:05 PM
Posted By Imalka on 02 May 2019 09:53 PM
හලොඕ.............මම මේ අජිත් කතාකරන්නේ
සංජු අක්කි මට සින්දුවක් දෙන්න පුළුවන් ද ? මම ආසයි නිර්මලා රණතුංග මහත්මියගේ ගීතය කට 

බොහොම ස්තුතියි !


හාආආආයි මල්ලි තුදූ.........ගොඩ දවසකට පස්සෙ සින්දු අහන්න ගොඩවුනේ නේද....

කෝ ඉතින්  කියන්නකෝ කවුරු එක්ක ද මේ වෙලාවෙ සින්දු  අහන්නෙ කියල 

0
You are not authorized to post a reply.
Page 2 of 25 << < 12345 > >>