You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jan 2020 03:23 PM by  indika76
ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 25 << < 45678 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 May 2019 09:12 PM
Posted By Dilki on 05 May 2019 10:38 PM
Posted By Udari on 05 May 2019 09:20 PM
මීට අමතරව ඔයාලට මේ චාර්ට් එකෙන් අයින් වෙන්න ඕන සින්දුව මොකද්ද ඒ වෙනුවට අලුතින් එකතු කළ යුතු ඔයාල ආසම සින්දුව මොකද්ද කියලත් ඉල්ලන්න පුළුවන්

එකතුවෙන්න තරු සමග.......24 පැය පුරා තරු ඔබ සමගයි

චාර්ට් එකේ තියෙන  " නවාතැනේ අම්බලමේ "  එක වෙනුවට  රොෂාන් ගෙ "  සුපෙම් සුවඳක් අරන් "   දානව නම් මම  නම් ආසයි

 

අපි තරු සමගාආආආඅයි

 


ඔව්   නිරුෂි......අපි ඊලඟ චාර්ට් එක හදන්නෙ  ඔයාල යෝජනා කරන මේ ලස්සන  සින්දු ඇතුලත් කරලයි

ඒ නිසා ඔයාල ආසම අලුත් සින්දු අරන් එන්න , අපිට යෝජනා කකරන්න

තැන්කූ නිරුෂීඊඊඊඊඊඊ  බබා

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 May 2019 09:16 PM
Posted By maduranga001 on 06 May 2019 12:06 AM
මම කැමතියි වික්ටර් රත්නායකගේ "මාලනියේ" ගීතය සහ එඩ්වඩ් ජයකොඩි ගේ "ලතා මඩුල්ලක් කතා කරනවා" ගීත ඉදිරියේදී ඇතුළත් වෙනවා නම්.

ආඅහ් මේහ් මාතරින් රොමේෂ්  නේද

හරිම සතුටුයි ඔයාලයි යෝජනා අපිට අරන් එකට

ඊලඟ චාර්ට් එකේදි ඔයාගෙ ඒ ආසම සින්දු අහන්න අනිවාර්යයෙන්  අපි අවස්තාව ලබාදෙනව

දිගටම   රැඳී සිටින්න....තරූඌඌඌඌඌඋ පැය 24  පුරා

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 May 2019 09:18 PM
Posted By Ind007ka on 06 May 2019 07:22 AM
1. සිනා තොටක් විය - නිරෝෂා
2. පාරමිතා නොපරමු අපි දෙන්නා (ශශිකා)
3. ඇස් දෙක පියාන (රූ කාන්ත ගුණතිලක)

charet eke samahara sindu nam kohethma hithata wadinne nahane

හල්ලෝඕ   ගාල්ලෙන්  රුක්ෂාන්  නේද  මේඑ

අපේ  හොඳම අසන්නෙක්..........කියන්න  රුක්ෂාන් ඔයා ආසකරන ගී , අපි ඊලඟ චාර්ට් එකේ ඒව ගේනවමයි

බාආආආආයි

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 May 2019 09:21 PM
Posted By Dilki on 06 May 2019 09:27 AM
සංජු අක්කීඊඊඊ ඔයා නැති උනාම අපිට හරීඊඊ පාලුයි

කම්මලිකම යන්න කතාවක් වත් කියන්නකෝ මැණික

හාආආනේ  තුදූ උදෙන්ම  ආවද කතා අහන්න

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..........ඉන්නකො සුට්ටක් කතාවක් මතක් කරන් එන්නම්

කෝ මේ dj අය්ය  වත් නෑනේ කතාවක් අහගන්න

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 May 2019 09:23 PM
Posted By Imalka on 06 May 2019 09:41 AM
Posted By Dilki on 06 May 2019 09:27 AM
සංජු අක්කීඊඊඊ ඔයා නැති උනාම අපිට හරීඊඊ පාලුයි
කම්මලිකම යන්න කතාවක් වත් කියන්නකෝ මැණික
   හලෝ දිල්කි නංගි................මැණිකේ තාම නිදි නේද  ? තාම පොඩි එකී නේ....ඉස්කෝලේ යන්නෙත් නැති එකේ ටිකක් නිදාගත්තාවේ. ඔය කුක්කු බෝතලේ වෙලාවට යවන්ඩ.අඬන්න කලින් කටේ තියන්න 


හි හි ආන්න ඒකනේ කසුන් බබූ..............සන්ජු බබා සුට්ටක් වැඩියෙන් දොයිය බබා කීව
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 May 2019 09:26 PM
Posted By maduranga001 on 06 May 2019 10:35 AM
1) මගේ දින පොතේ (චන්ද්‍රලේඛා)
2) ඇස් දෙක පියාන (රූ කාන්ත ගුණතිලක)
3) සිනා තොටක් (නිරෝෂා)

අලුත් සින්දු නම් මම අහල නැහැ. ඔයාගේ ලිස්ට් එකේ දැක්කහම හොයාල බැලුවෙ. වැඩිය හිතට වැදුනේනම් නැහැ හැබැයි.

ඕඕඕඕඕඕ සොරී රොමේෂ් ........යන්ග් ජෙනරේශන් ඉල්ලන සින්දු  තමා වැඩිපුර ලිස්ට් එකේ දාල තියෙන්නෙ .......ඔයාල ආස සින්දු  අපිට යෝජනා කරන්න

අපි කැමතියි අසන්නන්ගේ ඉල්ලීම් වලට අනුව තරු වෙනස් කරගන්න

 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 May 2019 09:39 PM
අපි ලිස්ට් එකේ තියෙන ඊලඟ ලස්සන සින්දුවට යමුද

නිරෝෂා විරාජිනී ගේ සිනා තොටක්

මේ සින්දුව නම් හැමෝගෙම හිතට දැනෙයි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 May 2019 09:41 PM
ලිස්ට් එකේ තවත් ලස්සන ම සින්දුවක් .....

දැනට චාර්ට් එකේ පලවෙනි ස්තානයේ තියෙන ශශිකා නිසන්සලාගේ පාරමිතා නොපරමු අපි දෙන්නා

අහමුද මේ ලස්සන ගීතය

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
06 May 2019 10:14 PM
උදාරිගේ වොයිස් එකද මේ..ලස්සනයි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 May 2019 12:09 AM
Posted By chamaramind on 06 May 2019 10:14 PM
උදාරිගේ වොයිස් එකද මේ..ලස්සනයි

හි හි  චාමර  මේ සන්ජු අක්කි ගැන වෙන්ට ඇති නේද අහන්නෙ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 May 2019 12:12 AM
Posted By Ruwan_Sampath01 on 06 May 2019 11:19 PM
me album eake eakak tiyanwa ka lagawath nadda
Screenshot-22
upload picture online free

හෝව් හෝව්........ඇතුගල්පුරයේ රුවන් මල්ලි කොහේද මේ යන්ටෙ  කළුවරේ..........හා හා දැන් ඉතින්  මේ පැත්තෙ ආව එකේ ආසම සින්දුව ඉල්ලලම  යමූඌඌඌඋ
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 May 2019 06:32 AM
හලෝ... මම නම් අළුත් සිංදු අහල නැහැ. අහන්න ආසාවකුත් නැහැ.. මට දෙන්නකෝ ක්ලැරන්ස් ගේ ලස්සණ සි
න්දුවක්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955






--
07 May 2019 09:28 AM
හි හි රුවන් සම්පත් fm එක හරහා මැර්තන් එකක් ගිහින් අන්න සන්ජු අක්කිවත් හප්පන් ගිහින්ලු
මේ දැන් ලැබුණ නිවුස් එකක්
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955






--
07 May 2019 09:30 AM
හාආආආයි ඩියර් අක්කි සන්ජූ

මගෙත් ආස සින්දුවක් ඊලඟ ලිස්ට් එකට දාල දෙනවද

මම් ආසයි නන්දා මාලනී මහත්මියගෙ මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.....

ඉක්මනට   දෙනවදෝඕඕ


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
07 May 2019 10:05 AM
මේ FM කරන්නේ අපට සිංදු දෙන එක විතරද... 
වෙන මොනවත් නැද්ද...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
07 May 2019 10:42 AM
Posted By indika76 on 07 May 2019 10:05 AM
මේ FM කරන්නේ අපට සිංදු දෙන එක විතරද... 
වෙන මොනවත් නැද්ද...
    මචන් වැඩේ දියුණු කරගන්න අදහසක් දීපන්

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 May 2019 09:21 PM
Posted By samantha on 07 May 2019 06:32 AM
හලෝ... මම නම් අළුත් සිංදු අහල නැහැ. අහන්න ආසාවකුත් නැහැ.. මට දෙන්නකෝ ක්ලැරන්ස් ගේ ලස්සණ සි
න්දුවක්..

ආඅහ් මේ අපේ පුරුදු  යාලුවෙක්නේ......මහරගමින්  කෝසල නේද

අනිවාර්යයෙන්   අපි ඊලඟ චාර්ට් එකට ක්ලැරන්ස්  ගේ ජනප්‍රිය  ම සින්දුවක්  අරන් එන්නම්

ආයි එකතුවෙන්න  අපිත් එක්ක හාද

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 May 2019 09:23 PM
Posted By Dilki on 07 May 2019 09:30 AM
හාආආආයි ඩියර් අක්කි සන්ජූ

මගෙත් ආස සින්දුවක් ඊලඟ ලිස්ට් එකට දාල දෙනවද

මම් ආසයි නන්දා මාලනී මහත්මියගෙ මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.....

 

ඉක්මනට   දෙනවදෝඕඕ

 



ඔව්  තුශාර නංගො ඊලඟ ලිස්ට් එකේ බලන්න කෝ ඔයාගෙ සිහිනය සැබෑ වෙයි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 May 2019 09:27 PM
Posted By indika76 on 07 May 2019 10:05 AM
මේ FM කරන්නේ අපට සිංදු දෙන එක විතරද... 
වෙන මොනවත් නැද්ද...

හෙල්ලෝ මේ අම්බලන්ගොඩින්  අපේ යාලුවෙක් කාලෙකට පස්සෙ

ඔව් ඉශාන් අපි ලඟ තව අලුත් වැඩ සටහන් ගොඩක් තියෙනව.

අපි ඒව ඉක්මනින් ම අරන් එනව

ඔයාලගෙ අලුත්  යෝජනාත් අපිට අරන් එන්න

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 May 2019 09:28 PM
චාර්ට් එකේ තියෙන ගොඩ දෙනෙක්ගෙ හිතට දැනුනු ගීතයක් රැගෙන එන්නායි මේ සූදානම.......

චන්ද්‍රලේකාගේ මගේ දිනපොතේ.......

එහෙනම්  හැමෝම එකතුවෙලා  අහමුද ඔයාලයි ආසම සින්දුව

මගේ දින පොතේ අද රෑ  ලියන්නේ
0
You are not authorized to post a reply.
Page 6 of 25 << < 45678 > >>