You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jan 2020 03:23 PM by  Indika Kodithuwakku
ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 25 << < 34567 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 May 2019 01:23 PM
Posted By Imalka on 05 May 2019 09:41 AM
සින්දු ඉල්ලීම් ගොඩයි........කෝ මේ සංජු අක්කි ...? තාම නිදි ඇති. ඒ හරියට තවම අව්ව වැටිලා නැතුව ඇති 

මේ හිරු සඳු යට......හි හි අනුරාධපුරේ  කසුන්ලට තරම් ඉක්මනට අපිට හිරු එන්නෑනි

 

තරුත් එක්ක දිගටම ඉන්නාආ

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 May 2019 01:43 PM

අපේ අලුත්ම වැඩසටහන "  තරු  හිතට දැනුන ගී  තේරීම "



1) මතකද හැන්දෑවෙ අපි දෙන්නා   (රුවන් & රයිනි  

2) හීරෙනා පපුව දිගේ   (චාමර)
  
3) පාරමිතා නොපරමු අපි දෙන්නා   (ශශිකා)
  
4) මගේ දින පොතේ   (චන්ද්‍රලේඛා) 
    
5) සිනා තොටක්   (නිරෝෂා)
  
6) පෙරවදනක්  වී මගේ කතාවට  (සනුක) 
    
7) නවාතැනේ අම්බලමේ  (ටී. එම් . ජයරත්න)  
      
8) ඇස් දෙක පියාන     (රූ කාන්ත ගුණතිලක)

9) මන් පතනවා  (අශාන්) 

10) හද හඬනා නිහඩ රැයේ  ( නිමල් රන්ජිත්)


ඔව් ඔබේ සිතට දැනුන පිළිවෙලට අනුව 1 , 2  සහ  3  ස්තාන  මොනවද (  1, 2 , 3 පමණක් ප්‍රමාණවත් )

1) ?
2) ?
3) ?

🎼🎶🎵🎼🎶🎵🎼🎶🎵🎼🎶🎵🎼🎶🎵

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 May 2019 02:52 PM
Posted By Udari on 05 May 2019 01:43 PM

අපේ අලුත්ම වැඩසටහන "  තරු  හිතට දැනුන ගී  තේරීම "



1) මතකද හැන්දෑවෙ අපි දෙන්නා   (රුවන් & රයිනි  

2) හීරෙනා පපුව දිගේ   (චාමර)
  
3) පාරමිතා නොපරමු අපි දෙන්නා   (ශශිකා)
  
4) මගේ දින පොතේ   (චන්ද්‍රලේඛා) 
    
5) සිනා තොටක්   (නිරෝෂා)
  
6) පෙරවදනක්  වී මගේ කතාවට  (සනුක) 
    
7) නවාතැනේ අම්බලමේ  (ටී. එම් . ජයරත්න)  
      
8) ඇස් දෙක පියාන     (රූ කාන්ත ගුණතිලක)

9) මන් පතනවා  (අශාන්) 

10) හද හඬනා නිහඩ රැයේ  ( නිමල් රන්ජිත්)


ඔව් ඔබේ සිතට දැනුන පිළිවෙලට අනුව 1 , 2  සහ  3  ස්තාන  මොනවද (  1, 2 , 3 පමණක් ප්‍රමාණවත් )

1) ?
2) ?
3) ?

🎼🎶🎵🎼🎶🎵🎼🎶🎵🎼🎶🎵🎼🎶🎵

   ඔන්න එහෙනම් මගේ ප්‍රතිචාරය 

   1. සිනා තොටක් විය - නිරෝෂා 

   2. මගේ දින පොතේ - චන්ද්‍රලේඛා 

   3. පාරමිතා නොපුරමු - ශෂිකා 

    (ගෑනු සින්දු හින්දා නෙමේ- හරිය )

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
05 May 2019 02:53 PM
මගේ තේරීම්

1 ) පෙර වදනක් - සනුක

2) මන් පතනවා - අශාන්

3)පාරමිතා - ශශිකා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 May 2019 03:23 PM
1) පෙරවදනක් වී මගේ කතාවට (සනුක)
2) හීරෙනා පපුව දිගේ (චාමර)
3) පාරමිතා නොපරමු අපි දෙන්නා (ශශිකා)
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 May 2019 05:23 PM
1. මගේ දින පොතේ - චන්ද්‍රලේඛා
2. පාරමිතා නොපරමු අපි දෙන්නා (ශශිකා)
3. සිනා තොටක් විය - නිරෝෂා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 May 2019 05:25 PM
Posted By Udari on 05 May 2019 01:18 PM
Posted By samantha on 05 May 2019 06:18 AM
හලෝ..හලෝ.. මට ඇහුණේ නැහැ..

අහ්..ඉන්නවද? තරු FM එකේ අක්කලා නංගිලා සීයලා, ආච්චිලා මාමලා, නැන්දලා ඔක්කොටොම සුභ උදෑසණක්...

මටත් දෙන්නකෝ අමරදේව මාස්ටර් ගේ ගිමන් හරින ගීතය..; 

තරු අහන අපේ අලුත්ම යාළුවෙක් .........ලස්සන  ගීතයක් අහන්න උදෙන්ම  අපි එක්ක එකතුවෙලා ..

ඒනම් හැමදාමත්  තරු අහන්න ඕන

ගී පද රචනය :- ජනක සිරිවර්ධන,  සංගීතය :- අරුණ ගුණවර්ධන 

එහෙනම්   අපි අහමු අමරදේව මහත්මාගේ ඒ ලස්සන  ගීතය.....

බොහොමත්ම ස්තූතියි මගේ ඉල්ලීම ඉටු කළාට

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
05 May 2019 07:31 PM
චාර්ට් එකේ සින්දු අපිට අහන්න දෙන්න බැරිද සන්ජු අක්කියෝ

ආසම සින්දු කීපායක්ම තියෙනව එතන
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 May 2019 07:36 PM
මගේ තේරීම්
01-හීරෙනා පපුව දිගේ (චාමර)
02- සිනා තොටක් (නිරෝෂා)
03-පාරමිතා නොපරමු අපි දෙන්නා (ශශිකා)
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 May 2019 07:55 PM
Posted By Dilki on 05 May 2019 07:31 PM
චාර්ට් එකේ සින්දු අපිට අහන්න දෙන්න බැරිද සන්ජු අක්කියෝ

ආසම සින්දු කීපායක්ම තියෙනව එතන
    එහෙම බැහැලු එයා අවදියෙන් ඉන්නද්දියි නිදාගෙන හීනෙනුයි දවල් හීනෙනුයි මේ තුන් ආකාරයෙන්ම මේ ගීත ශ්‍රවනය කරලා පද රචනා කරපු අය එක්ක වෙන වේනම සාකච්චා කරලා සංගීත     භාණ්ඩ පරික්සා කරලා හිටං හොඳම නම් පමණක්  ලු ප්‍රචාරය කරන්නේ කියලා අර DJ අයියා එක්ක හීනෙන් කියනවා මම අහගෙන,
  ඒ හින්දා දිල්කි  නංගිට තව ටික දවසක් ඉන්න වෙයි හිටං.....(හිටං ඉන්න අමාරු නම් වාඩිවෙලා ඉන්න - අවුලක් නැහැ)


0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 May 2019 09:15 PM
Posted By Dilki on 05 May 2019 07:31 PM
චාර්ට් එකේ සින්දු අපිට අහන්න දෙන්න බැරිද සන්ජු අක්කියෝ

ආසම සින්දු කීපායක්ම තියෙනව එතන

අනිවාර්යයෙන්  තරුෂි නංගා

චාර්ට් එකේ සින්දු සියල්ල අපි වරින් වර රැගෙන එනව

රැඳී සිටින්න දිගටම තරු සමගාආආආආ

තරු ඔබ සමගාආආආයි

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 May 2019 09:16 PM
එහෙනම් මෙන්න චාර්ට් එකේ පලවෙනි සින්දුවට අපි යමු

රයනි චාරුකාගේ මතකද හැන්දෑවේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 May 2019 09:18 PM
අපි ඊලඟ ලස්සනම ලස්සන සින්දුවත් අරන් ආව ඔයාලට

එකතුවෙලා හැමෝම අහමුද

චාමර වීරසිංහ ගේ ආදර වෙඩිල්ලේ හීරෙනා පපුව දිගේ

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 May 2019 09:20 PM
මීට අමතරව ඔයාලට මේ චාර්ට් එකෙන් අයින් වෙන්න ඕන සින්දුව මොකද්ද ඒ වෙනුවට අලුතින් එකතු කළ යුතු ඔයාල ආසම සින්දුව මොකද්ද කියලත් ඉල්ලන්න පුළුවන්

එකතුවෙන්න තරු සමග.......24 පැය පුරා තරු ඔබ සමගයි
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
05 May 2019 10:38 PM
Posted By Udari on 05 May 2019 09:20 PM
මීට අමතරව ඔයාලට මේ චාර්ට් එකෙන් අයින් වෙන්න ඕන සින්දුව මොකද්ද ඒ වෙනුවට අලුතින් එකතු කළ යුතු ඔයාල ආසම සින්දුව මොකද්ද කියලත් ඉල්ලන්න පුළුවන්

එකතුවෙන්න තරු සමග.......24 පැය පුරා තරු ඔබ සමගයි

චාර්ට් එකේ තියෙන  " නවාතැනේ අම්බලමේ "  එක වෙනුවට  රොෂාන් ගෙ "  සුපෙම් සුවඳක් අරන් "   දානව නම් මම  නම් ආසයි

අපි තරු සමගාආආආඅයි

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 May 2019 12:06 AM
මම කැමතියි වික්ටර් රත්නායකගේ "මාලනියේ" ගීතය සහ එඩ්වඩ් ජයකොඩි ගේ "ලතා මඩුල්ලක් කතා කරනවා" ගීත ඉදිරියේදී ඇතුළත් වෙනවා නම්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 May 2019 07:22 AM
1. සිනා තොටක් විය - නිරෝෂා
2. පාරමිතා නොපරමු අපි දෙන්නා (ශශිකා)
3. ඇස් දෙක පියාන (රූ කාන්ත ගුණතිලක)

charet eke samahara sindu nam kohethma hithata wadinne nahane
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
06 May 2019 09:27 AM
සංජු අක්කීඊඊඊ ඔයා නැති උනාම අපිට හරීඊඊ පාලුයි

කම්මලිකම යන්න කතාවක් වත් කියන්නකෝ මැණික
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 May 2019 09:41 AM
Posted By Dilki on 06 May 2019 09:27 AM
සංජු අක්කීඊඊඊ ඔයා නැති උනාම අපිට හරීඊඊ පාලුයි
කම්මලිකම යන්න කතාවක් වත් කියන්නකෝ මැණික
   හලෝ දිල්කි නංගි................මැණිකේ තාම නිදි නේද  ? තාම පොඩි එකී නේ....ඉස්කෝලේ යන්නෙත් නැති එකේ ටිකක් නිදාගත්තාවේ. ඔය කුක්කු බෝතලේ වෙලාවට යවන්ඩ.අඬන්න කලින් කටේ තියන්න 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 May 2019 10:35 AM
1) මගේ දින පොතේ (චන්ද්‍රලේඛා)
2) ඇස් දෙක පියාන (රූ කාන්ත ගුණතිලක)
3) සිනා තොටක් (නිරෝෂා)

අලුත් සින්දු නම් මම අහල නැහැ. ඔයාගේ ලිස්ට් එකේ දැක්කහම හොයාල බැලුවෙ. වැඩිය හිතට වැදුනේනම් නැහැ හැබැයි.
0
You are not authorized to post a reply.
Page 5 of 25 << < 34567 > >>