You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jan 2020 03:23 PM by  Indika Kodithuwakku
ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 2512345 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
01 May 2019 02:46 PM
    හෙල්ලෝඕඕඕ ,     ආයුබෝවන් 🙏🙏🙏  හැමෝටම

    ඔව් කතා කරන්න .......කවුද මේඒඒඑඒඑ....හෙල්ලෝඕඕඕඕඔ

    ඉතින්  අද  ඉඳල ආරම්භ වෙන මේ තරු FM නාලිකාව තුලින්

    * ඔයාල ආස  සින්දු ඉල්ලන්න පුළුවන්

    * නිවුස් අහන්න  පුළුවන්

    * නාට්‍යය ,  විනෝද වැඩ සටහන් වලට සම්භන්ධ වෙන්න පුළුවන්

    ඒ මොකුත් නොකරත් අපි වැඩසටහන් අතරතුරේදි   අසන පහසු  ප්‍රශ්න වලට පිළිතුරු  දීල  තෑගි දිනන්නත් පුළුවන්

    එන්න එසේනම් අත් වැල් බැඳගන්න  තරු  FM  සමඟින්

    24 පැයේම    තරු  ඔබ සමගයි

    🎶 🎶 🎶 🎶 🎶 🎶 🎶 🎶 🎶 🎶 🎶 🎶 🎶 🎶 🎶💃💃💃💃💃💃💃💃💃💃💃
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    01 May 2019 02:47 PM
    හාආආආආආආයි........මම  සංජු

    ඉතින්  ... තරු කඩා වැටෙන මේ රාත්‍රියේ  සින්දු වැස්සක් අරන් මම ආව ඔබේ නිවසට.

    කෝ එන්න .එකතුවෙන්න අපිත් එක්ක ...ඔයාලයි ආසම සින්දුව අපෙන් ඉල්ලන්න .මාත් එක්ක මේ මැදිරියේ ඉන්න DJ ..අය්ය .සූදානම්  ඔයාල ආසම සින්දුව දෙන්න

    ආආආආඅහ්  අපිට කෝලර් කෙනෙක් ඉන්නවා.......

    📞📞📞📞📞📞📞📞📞📞📞
    0

    Dilki kapuge
    Advanced Member
    Advanced Member
    Posts:958

    --
    01 May 2019 03:00 PM
    හෙල්ලෝඕඕ සන්ජු අක්කී

    මම් කැබිතිගොල්ලෑවෙන් මන්දාකිණි

    සංජු අක්කි ඔය රතු මල් ගවුමට ඔයා හලී හැඩයි

    DJ අයියත් හරී හැන්ඩී

    පීස් අක්කි මට සංඛ අයියගෙ සන්සාර සිහිනේ දෙනවද
    ඒක මගේත් හීනයක් අක්කියෝ
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    01 May 2019 03:10 PM
    Posted By Dilki on 01 May 2019 03:00 PM
    හෙල්ලෝඕඕ සන්ජු අක්කී

    මම් කැබිතිගොල්ලෑවෙන් මන්දාකිණි

    සංජු අක්කි ඔය රතු මල් ගවුමට ඔයා හලී හැඩයි

    DJ අයියත් හරී හැන්ඩී

    පීස් අක්කි මට සංඛ අයියගෙ සන්සාර සිහිනේ දෙනවද
    ඒක මගේත් හීනයක් අක්කියෝ

    හාආආආආඅයි  මන්දාකිණි  නන්ගියා.....ඉතින්න්න්න්න්

     කියන්නකු .....ඔයා මේ ලස්සන   සින්දුව අහන්න කවුද එකතු කරගන්නෙ.

    ඔයාගෙ සින්දුව dj අය්ය  ඉක්මනින් ම ගේනවා

    0

    Dilki kapuge
    Advanced Member
    Advanced Member
    Posts:958

    --
    01 May 2019 03:14 PM
    Posted By Udari on 01 May 2019 03:10 PM
    Posted By Dilki on 01 May 2019 03:00 PM
    හෙල්ලෝඕඕ සන්ජු අක්කී

    මම් කැබිතිගොල්ලෑවෙන් මන්දාකිණි

    සංජු අක්කි ඔය රතු මල් ගවුමට ඔයා හලී හැඩයි

    DJ අයියත් හරී හැන්ඩී

    පීස් අක්කි මට සංඛ අයියගෙ සන්සාර සිහිනේ දෙනවද
    ඒක මගේත් හීනයක් අක්කියෝ

    හාආආආආඅයි  මන්දාකිණි  නන්ගියා.....ඉතින්න්න්න්න්

     කියන්නකු .....ඔයා මේ ලස්සන   සින්දුව අහන්න කවුද එකතු කරගන්නෙ.

    ඔයාගෙ සින්දුව dj අය්ය  ඉක්මනින් ම ගේනවා

    හ්ම්ම්ම්ම්......මම මේකට එකතු කරගන්නව  පිට්ස කඩේ අයියවයි  ,   ෆ්‍රෙශ් ෆෘට් එකේ මල්ලියවයි .........ආආආආඅ  සින්දු  ගේන dj අයියයි..

    ආනේ සන්ජු අක්කිත් එකතු කරගන්නෝඕ

    තැන්කූ අනේ හොඳේ .......බාආආආයි

    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    01 May 2019 03:20 PM
    ඔන්න එහෙනම් සියලුම දෙනාව එකතුකරගෙන  ගීතය.......අහන්න...බොහොම ස්තුතියි ස්ටන් තරු එෆ් එම් අමතුවාට.....බායී 

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533

    --
    01 May 2019 03:24 PM
    හලොඕ..................සූ.............බර බර මර..................ෂෝ....................,හලෝ ...හලෝ  අක්කි 

    මව ඇහෙනවද...........??

    අහ්ලෝ.................................ඇහෙනවද ? අපිට සින්දුවක් ඕනි               (කෝ බන් කතාකරන්නේ නැහැ නෙ......, අපරාදේ පෝන් කාඩ් එක)

    0

    Dilki kapuge
    Advanced Member
    Advanced Member
    Posts:958

    --
    01 May 2019 03:28 PM
    Posted By Udari on 01 May 2019 03:20 PM
    ඔන්න එහෙනම් සියලුම දෙනාව එකතුකරගෙන  ගීතය.......අහන්න...බොහොම ස්තුතියි ස්ටන් තරු එෆ් එම් අමතුවාට.....බායී 

    අක්කි ඔයාටයි අයියටයි  සෝ තෑන්ක්ස්  අනේ මගේ හීනෙ හැබෑ කරාට ......
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    01 May 2019 03:30 PM
    Posted By Imalka on 01 May 2019 03:24 PM
    හලොඕ..................සූ.............බර බර මර..................ෂෝ....................,හලෝ ...හලෝ  අක්කි 

    මව ඇහෙනවද...........??

    අහ්ලෝ.................................ඇහෙනවද ? අපිට සින්දුවක් ඕනි               (කෝ බන් කතාකරන්නේ නැහැ නෙ......, අපරාදේ පෝන් කාඩ් එක)

    ආආආආනේ........කවුද මේඒඒඒ

    ඇහෙනව පැටියෝ....... කෝ කියන්න  කවුද ඔයා  ......

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533

    --
    01 May 2019 03:34 PM
    Posted By Udari on 01 May 2019 03:30 PM

       හලෝ....මම අනුරාධපුරෙන් කමල්... ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් ඕනෙ 
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    01 May 2019 03:37 PM
    Posted By Imalka on 01 May 2019 03:34 PM

    ආහ් කමල්.............අපේ තරු අනුරාධපුරේට ඇහෙනවද මදිද......

    ඔයා ආසවෙයි මේ සින්දුවට........ එහෙනම්  හැමදාමත් තරුත් එක්ක ඉන්න ඕන හාද

    ආහ්හ්   තනියමද ඉතින්  සින්දුව අහන්නේඒඒ

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533

    --
    01 May 2019 03:37 PM
    Posted By Imalka on 01 May 2019 03:34 PM
    Posted By Udari on 01 May 2019 03:30 PM
    Posted By Imalka on 01 May 2019 03:24 PM
    හලොඕ..................සූ.............බර බර මර..................ෂෝ....................,හලෝ ...හලෝ  අක්කි 

    මව ඇහෙනවද...........??

    අහ්ලෝ.................................ඇහෙනවද ? අපිට සින්දුවක් ඕනි               (කෝ බන් කතාකරන්නේ නැහැ නෙ......, අපරාදේ පෝන් කාඩ් එක)

    ආආආආනේ........කවුද මේඒඒඒ

    ඇහෙනව පැටියෝ....... කෝ කියන්න  කවුද ඔයා  ......

       හලෝ....මම අනුරාධපුරෙන් කමල්... ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් ඕනෙ 

        හලෝ.......(පොඩ්ඩක් හයියෙන් කතා කරන්න අය්යේ)  හලෝ අක්කේ මට ජෝතිපාල මහත්තයගේ පුචි දෝනි - සින්දුව ඕන.
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    01 May 2019 03:40 PM
    හයියූ කමල් ගියා වගේ.........අපි ඉක්මනින්ම ඔයාගෙ පුන්චි දෝණි අරන් එනෝ..

    මෙන්න ගීතය.....බොහොම ස්තුතියි කමල් අපිට කතා කරාට.  අදත් වැඩපලේ ඉන්නවා කිව්වේ...අද ජාතන්තර කම්කරු දිනයේත් වැඩ කරනවා කිව්වා.....එහෙම තමයි ඉන්න ඕනෙ කමල්..මේ අපිත් අද වැඩ...

    මේ...ඔබේ ආදරය දිනු තරු එෆ් එම්............

    0

    Dilki kapuge
    Advanced Member
    Advanced Member
    Posts:958

    --
    01 May 2019 07:40 PM
    කෝ මේ සින්දු ගේන අක්කියි අයියයි
    රේඩියෝව ඕෆ්දෝ
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533

    --
    01 May 2019 08:23 PM
    Posted By Dilki on 01 May 2019 07:40 PM
    කෝ මේ සින්දු ගේන අක්කියි අයියයි
    රේඩියෝව ඕෆ්දෝ
         හප්පට සිරි අයියලා ත් ඉන්නවද ? 

    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    01 May 2019 09:22 PM
    Posted By Imalka on 01 May 2019 08:23 PM
    Posted By Dilki on 01 May 2019 07:40 PM
    කෝ මේ සින්දු ගේන අක්කියි අයියයි
    රේඩියෝව ඕෆ්දෝ
         හප්පට සිරි අයියලා ත් ඉන්නවද ? 

    ඔව් අනේ ඒ අය්යයි මායි ලන්ච් වලට සූට්ටක් එලියට ගීන් ඔයාල බලන් ඉන්න නිසා  මේ ඉක්මනට ආවනේ

    දිගටම  රැඳී සිටින්න........තරු ඔබ සමගයි
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    01 May 2019 09:23 PM
    අපිට නුවර / කොළඹ බස් එකේ මේ වෙලාවෙ  තරු අහන මල්ලියෙක්ගෙන්  sms එකක් ආව.

    ඒ මල්ලි ආසයිලු  චාමර අය්ය ගෙ " සිතින් විතරක් පෙම් කරන්නම් "  ලස්සන  සින්දුවට.

    මම් ආයිත් මතක් කරන්නම් සින්දු  ඉල්ලන්න  sms එවන්න  පුළුවන්  අපේ අන්කය 077 5216786

    ඒ මල්ලිය වෙනුවෙන්  අපි ඉක්මනින් ම ඒ සින්දුව රැගෙන එන්නම්
    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    01 May 2019 09:34 PM

    ඔන්න එහෙනම් අපේ බස් එකේ මල්ලි ඇතුළු සියලුම දෙනාව එකතුකරගෙන අපි යොමුවෙනවා ගීතය වෙත...

    ඔයාලා දන්නවද මේ ලස්සන ගීතයේ පද රචනය කාගේද කියලා.......මම් නැහැ නේද ........තමයි ..අනුරාධා ඒකනායක 

    ගායනය......චාමරවීරසිංහ.

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533

    --
    01 May 2019 09:49 PM
    Posted By Dilki on 01 May 2019 07:40 PM
    කෝ මේ සින්දු ගේන අක්කියි අයියයි
    රේඩියෝව ඕෆ්දෝ
        පොඩ්ඩක් හොයලා බලන්න නංගි.......මුල්ලකට වෙලා සින්දු තෝරනවා වගේ වෙන වැඩක් ද දන්නේ නැහැ නෙ, හදිසි නීතිය හින්දා බයවෙන්න එපා කෙලින්ම ගිහින් අල්ලගන්න.

    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471

    --
    02 May 2019 01:54 AM
    මම චතුර...මම ඉන්නේ මහනුවර ..මට දෙනවද නිල්වන් ගුවන් ගැබේ සින්දුව
    0
    You are not authorized to post a reply.
    Page 1 of 2512345 > >>