You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Oct 2018 08:34 PM by  indika76
ඔබ කැමතිම දේවල් මොනවාද?
 33 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
17 Sep 2018 08:09 AM

    01.ඔබගේ පාසල
    02.ඔබගේ කැමතිම පලතුර
    03.ඔබගේ කැමතිම එළවලු එකක නමක්
    04.ඔබ කැමතිම රට
    05.ඔබ කැමතිම ක්‍රිඩකයාගේ නම
    06.ඔබගේ කැමතිම ක්‍රිඩිකාවගේ නම
    07.ඔබ කැමතිම සින්දුව
    08.ඔබ කැමතිම ගායකයා
    09.ඔබ කැමතිම ගායිකාව
    10.ඔබ කැමති සංගීත කණ්ඩායම
    11.ඔබ කැමතිම සුරතලා
    12.ඔබ කැමතිම දේශපාලනඥයකු නම
    13.ඔබ කැමතිම ටෙලි කතාව
    14.ඔබ කැමතිම ෆිල්ම් එකක නම
    15.ඔබ කැමතිම කාටුන් එක
    16.ඔබ කැමතිම කෑම එක
    17.ඔබ කැමතිම වාහනය
    18.ඔබ කැමතිම විදේශ ටෙලි කතාව
    19.ඔබ කැමතිම විදේශ ෆිල්ම් එකක නම
    20.ඔබ කැමතිම විදේශ ගායකයකුගේ නම
    21.ඔබ කැමතිම විදේශ ගායිකාවගේ නම
    22.ඔබ කැමතිම ගහක නමක්
    23.ඔබ කැමතිම මලක නමක්
    24.ඔබ කැමතිම ගමක නමක්
    25.ඔබ කැමතිම ක්‍රිඩාව
    26.ඔබ කැමතිම විනෝදාංශය
    27.ඔබ කැමතිම පක්ෂියා
    28.ඔබ කැමතිම රජතුමා
    29.ඔබ කැමතිම බීම වර්ගය
    30.ඔබ කැමති ලග්නය
    31.ඔබ කැමති නමක්

    32.ඔබ කැමතිම දිස්ත්‍රික්කය
    33.ඔබ කැමතිම පළාත
    34.ඔබ කැමතිම පොතක නමක්
    35.ඔබ කැමතිම කතුවරයකුගේ නමක්
    36.ඔබ කැමතිම කවියකුගේ නමක්

    37.ඔබ කැමතිම නළුවා
    38.ඔබ කැමතිම නිළිය

    දෙමුකෝ බලන්න ඔයාලගේ ඒවත්

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470

    --
    17 Sep 2018 08:13 AM
    01.ඔබගේ පාසල - බප/කැළ/සපුගස්කන්ද මහ විදුහල
    02.ඔබගේ කැමතිම පලතුර - අන්නාසි
    03.ඔබගේ කැමතිම එළවලු එකක නමක් - මුකුණුවැන්න
    04.ඔබ කැමතිම රට - ඉතාලිය
    05.ඔබ කැමතිම ක්‍රිඩකයාගේ නම - කුසල් ජනිත්
    06.ඔබගේ කැමතිම ක්‍රිඩිකාවගේ නම - චමරි අතපත්තු
    07.ඔබ කැමතිම සින්දුව - සපුමල් සුවඳ වගේ
    08.ඔබ කැමතිම ගායකයා - අජිත් මුතුකුමාරණ
    09.ඔබ කැමතිම ගායිකාව - සංජීවනි වීරසිංහ
    10.ඔබ කැමති සංගීත කණ්ඩායම - සකුරා රේන්ජ්
    11.ඔබ කැමතිම සුරතලා - සිංහයා
    12.ඔබ කැමතිම දේශපාලනඥයකු නම - මහින්ද රාජපක්ෂ
    13.ඔබ කැමතිම ටෙලි කතාව - හපනා
    14.ඔබ කැමතිම ෆිල්ම් එකක නම - 5 සමත්
    15.ඔබ කැමතිම කාටුන් එක - ටිං ටිං
    16.ඔබ කැමතිම කෑම එක - රයිස්
    17.ඔබ කැමතිම වාහනය - ටොයෝටා ඩොල්ෆින්
    18.ඔබ කැමතිම විදේශ ටෙලි කතාව - නයිට් රයිඩර්
    19.ඔබ කැමතිම විදේශ ෆිල්ම් එකක නම - Enter the Dragon
    20.ඔබ කැමතිම විදේශ ගායකයකුගේ නම -  AKON
    21.ඔබ කැමතිම විදේශ ගායිකාවගේ නම - Miley Cyrus
    22.ඔබ කැමතිම ගහක නමක් - කජු ගහ
    23.ඔබ කැමතිම මලක නමක් - ඇන්තූරියම්
    24.ඔබ කැමතිම ගමක නමක් - සුරියවැව
    25.ඔබ කැමතිම ක්‍රිඩාව - ක්‍රිකට්
    26.ඔබ කැමතිම විනෝදාංශය - සින්දු ඇසීම
    27.ඔබ කැමතිම පක්ෂියා - පරවියා
    28.ඔබ කැමතිම රජතුමා - දුටුගැමුණු රජතුමා
    29.ඔබ කැමතිම බීම වර්ගය -නෙල්ලි පානය
    30.ඔබ කැමති ලග්නය - ධනු ලග්නය
    31.ඔබ කැමති නමක් - සනත්
    32.ඔබ කැමතිම දිස්ත්‍රික්කය -ගම්පහ
    33.ඔබ කැමතිම පළාත - දකුණ පළාත
    34.ඔබ කැමතිම පොතක නමක් - හපනා
    35.ඔබ කැමතිම කතුවරයකුගේ නමක් - ටි.බි.ඉලංගරත්න සූරීන්
    36.ඔබ කැමතිම කවියකුගේ නමක් - ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමි
    37.ඔබ කැමතිම නළුවා - ගාමිණි ෆොන්සේකා මහතා
    38.ඔබ කැමතිම නිළිය - ශාමා ආනන්ද

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    17 Sep 2018 08:17 AM
    හිමීට ලියන් එන්නම්කො
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434

    --
    17 Sep 2018 08:26 AM
    නියම වැඩසටහනක් පටන්ගෙන තියෙන්නේ..
    මං කැමති ඒවත් තව ටිකකින් දාන්නම් (ප්‍රශ්න පත්‍රයක්ම තියෙනවානේ)

    චාමර ම්ල්ලිගේ සුරතලා නම් මරු...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    17 Sep 2018 12:34 PM
    දහයෙන් දහය දුන්න නම් පහසුවෙන් ඉදිරිපත් කරන්න තිබ්බා. ඉදිරියේදී උත්තර දෙන්නම්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    17 Sep 2018 03:06 PM
    අනේද හා චාමරයට මරැ හුරතලෙක්නේ ඉන්නෙ
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    17 Sep 2018 04:13 PM
    01.ඔබගේ පාසල - ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය
    02.ඔබගේ කැමතිම පලතුර - දූරියන්
    03.ඔබගේ කැමතිම එළවලු එකක නමක් - බෝංචි
    04.ඔබ කැමතිම රට - සිංගප්පූරුව
    05.ඔබ කැමතිම ක්‍රිඩකයාගේ නම - රොෂාන් මහානාම
    06.ඔබගේ කැමතිම ක්‍රිඩිකාවගේ නම - සුසන්තිකා ජයසිංහ
    07.ඔබ කැමතිම සින්දුව - ඔබ සොයාලා කකියනා නෙතේ
    08.ඔබ කැමතිම ගායකයා - චන්දන ලියනආරච්චි
    09.ඔබ කැමතිම ගායිකාව - ශෂිකා නිසංසලා
    10.ඔබ කැමති සංගීත කණ්ඩායම - පර්පල් රේන්ජ්
    11.ඔබ කැමතිම සුරතලා - මාලුවා
    12.ඔබ කැමතිම දේශපාලනඥයකු නම - සජිත් ප්‍රේමදාස
    13.ඔබ කැමතිම ටෙලි කතාව - මකරාගේ තානායම
    14.ඔබ කැමතිම ෆිල්ම් එකක නම - තණ්හා රති රගා
    15.ඔබ කැමතිම කාටුන් එක - සූර පප්පා
    16.ඔබ කැමතිම කෑම එක - කොත්තු
    17.ඔබ කැමතිම වාහනය - රේන්ජ් රෝවර්
    18.ඔබ කැමතිම විදේශ ටෙලි කතාව - Prison Break
    19.ඔබ කැමතිම විදේශ ෆිල්ම් එකක නම - බාහුබලී
    20.ඔබ කැමතිම විදේශ ගායකයකුගේ නම - Akon
    21.ඔබ කැමතිම විදේශ ගායිකාවගේ නම - Shreya Ghoshal
    22.ඔබ කැමතිම ගහක නමක් - නා ගස
    23.ඔබ කැමතිම මලක නමක් - සමන්පිච්ච
    24.ඔබ කැමතිම ගමක නමක් - නාරම්පනාව
    25.ඔබ කැමතිම ක්‍රිඩාව - කැරම්
    26.ඔබ කැමතිම විනෝදාංශය - ගීත ඇසීම
    27.ඔබ කැමතිම පක්ෂියා - සුදු රෙදි හොරා
    28.ඔබ කැමතිම රජතුමා - ධාතුසේන
    29.ඔබ කැමතිම බීම වර්ගය - තැබිලි
    30.ඔබ කැමති ලග්නය - මකර
    31.ඔබ කැමති නමක් - මගේ නම හැර දෙනුවන්
    32.ඔබ කැමතිම දිස්ත්‍රික්කය - නුවරඑලිය
    33.ඔබ කැමතිම පළාත - මධ්‍යම
    34.ඔබ කැමතිම පොතක නමක් - මඩොල් දූව
    35.ඔබ කැමතිම කතුවරයකුගේ නමක් - මාර්ටින් වික්‍රමසිංහ
    36.ඔබ කැමතිම කවියකුගේ නමක් - ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම්
    37.ඔබ කැමතිම නළුවා - ජැක්සන් ඇන්තනී
    38.ඔබ කැමතිම නිළිය - දුලීකා මාරපන
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    17 Sep 2018 04:32 PM
    මලයා දුරියන් කන්න ඒ තරං ආසද?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    17 Sep 2018 05:31 PM
    Posted By sha733 on 17 Sep 2018 04:13 PM
    01.ඔබගේ පාසල - ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය
    02.ඔබගේ කැමතිම පලතුර - දූරියන්
    03.ඔබගේ කැමතිම එළවලු එකක නමක් - බෝංචි
    04.ඔබ කැමතිම රට - සිංගප්පූරුව
    05.ඔබ කැමතිම ක්‍රිඩකයාගේ නම - රොෂාන් මහානාම
    06.ඔබගේ කැමතිම ක්‍රිඩිකාවගේ නම - සුසන්තිකා ජයසිංහ
    07.ඔබ කැමතිම සින්දුව - ඔබ සොයාලා කකියනා නෙතේ
    08.ඔබ කැමතිම ගායකයා - චන්දන ලියනආරච්චි
    09.ඔබ කැමතිම ගායිකාව - ශෂිකා නිසංසලා
    10.ඔබ කැමති සංගීත කණ්ඩායම - පර්පල් රේන්ජ්
    11.ඔබ කැමතිම සුරතලා - මාලුවා
    12.ඔබ කැමතිම දේශපාලනඥයකු නම - සජිත් ප්‍රේමදාස
    13.ඔබ කැමතිම ටෙලි කතාව - මකරාගේ තානායම
    14.ඔබ කැමතිම ෆිල්ම් එකක නම - තණ්හා රති රගා
    15.ඔබ කැමතිම කාටුන් එක - සූර පප්පා
    16.ඔබ කැමතිම කෑම එක - කොත්තු
    17.ඔබ කැමතිම වාහනය - රේන්ජ් රෝවර්
    18.ඔබ කැමතිම විදේශ ටෙලි කතාව - Prison Break
    19.ඔබ කැමතිම විදේශ ෆිල්ම් එකක නම - බාහුබලී
    20.ඔබ කැමතිම විදේශ ගායකයකුගේ නම - Akon
    21.ඔබ කැමතිම විදේශ ගායිකාවගේ නම - Shreya Ghoshal
    22.ඔබ කැමතිම ගහක නමක් - නා ගස
    23.ඔබ කැමතිම මලක නමක් - සමන්පිච්ච
    24.ඔබ කැමතිම ගමක නමක් - නාරම්පනාව
    25.ඔබ කැමතිම ක්‍රිඩාව - කැරම්
    26.ඔබ කැමතිම විනෝදාංශය - ගීත ඇසීම
    27.ඔබ කැමතිම පක්ෂියා - සුදු රෙදි හොරා
    28.ඔබ කැමතිම රජතුමා - ධාතුසේන
    29.ඔබ කැමතිම බීම වර්ගය - තැබිලි
    30.ඔබ කැමති ලග්නය - මකර
    31.ඔබ කැමති නමක් - දෙනුවන්
    32.ඔබ කැමතිම දිස්ත්‍රික්කය - නුවරඑලිය
    33.ඔබ කැමතිම පළාත - මධ්‍යම
    34.ඔබ කැමතිම පොතක නමක් - මඩොල් දූව
    35.ඔබ කැමතිම කතුවරයකුගේ නමක් - මාර්ටින් වික්‍රමසිංහ
    36.ඔබ කැමතිම කවියකුගේ නමක් - ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම්
    37.ඔබ කැමතිම නළුවා - ජැක්සන් ඇන්තනී
    38.ඔබ කැමතිම නිළිය - දුලීකා මාරපන

    සුදු රෙදි හොරා....අහල තිබ්බට දැකල නෑනෙ..........ඔය පැත්තෙ  විතරයි ඇත්තෙ
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    17 Sep 2018 05:40 PM
    ඔන්න එහෙනම් මම කැමති එව්වා ඈස් බිලො... (මම වැඩිපුර දෙකක් එකතු කරා)
    01.ඔබගේ පාසල - ආනන්ද ශාස්ත්‍රාලය , සී ඩබ් ඩබ් කන්නන්ගර මාධ්‍ය මහා විද්‍යාලය - මතුගම
    02.ඔබගේ කැමතිම පලතුර - අඹ
    03.ඔබගේ කැමතිම එළවලු එකක නමක් - මෑ කරල්
    04.ඔබ කැමතිම රට - ශ්‍රී ලංකාව
    05.ඔබ කැමතිම ක්‍රිඩකයාගේ නම - අරවින්ද ද සිල්වා
    06.ඔබගේ කැමතිම ක්‍රිඩිකාවගේ නම - සුසන්තිකා ජයසිංහ
    07.ඔබ කැමතිම සින්දුව - පිපෙනා මලකට - මාලනී බුලත්සිංහල (හැබැයි කාලෙන් කාලෙට වෙනස් වෙනවා)
    08.ඔබ කැමතිම ගායකයා - පණ්ඩිත් අමරදේව
    09.ඔබ කැමතිම ගායිකාව - විශාරද මාලනී බුලත්සිංහල
    10.ඔබ කැමති සංගීත කණ්ඩායම - පර්පල් රේන්ජ් (මේකට නම් නිසි පිළිතුරක් නැහැ )
    11.ඔබ කැමතිම සුරතලා - බල්ලා
    12.ඔබ කැමතිම දේශපාලනඥයකු නම - ලක්ෂ්මන් කදිරගාමර් මැතිදුන්
    13.ඔබ කැමතිම ටෙලි කතාව - දේවී - මේක බලපු කෙනෙක් ඉන්නවා නම් කියන්න -පුනරුත්පත්තිය ගැන කතාවක්
    14.ඔබ කැමතිම ෆිල්ම් එකක නම - ආරාධනා - (සිංහල චිත්‍රපටය)
    15.ඔබ කැමතිම කාටුන් එක - සූර පප්පා
    16.ඔබ කැමතිම කෑම එක - බත් සහ හොදි තමයි
    17.ඔබ කැමතිම වාහනය - ටොයෝටා ස්ටාර්ලට් - (පාවිච්චි නොකර හොඳ නරක කියන්න බැහැ නේ_
    18.ඔබ කැමතිම විදේශ ටෙලි කතාව - Air Wolf
    19.ඔබ කැමතිම විදේශ ෆිල්ම් එකක නම - Sniper
    20.ඔබ කැමතිම විදේශ ගායකයකුගේ නම - Stevie Wonder
    21.ඔබ කැමතිම විදේශ ගායිකාවගේ නම - Sadhana Sargam (හින්දි පිස්සුවක් නමුත් කැමති ගායිකාව )
    22.ඔබ කැමතිම ගහක නමක් - අඹ ගහ
    23.ඔබ කැමතිම මලක නමක් - මානෙල් මල
    24.ඔබ කැමතිම ගමක නමක් - රත්නපුර
    25.ඔබ කැමතිම ක්‍රිඩාව - කැරම්
    26.ඔබ කැමතිම විනෝදාංශය - ගීත ඇසීම
    27.ඔබ කැමතිම පක්ෂියා - ගිරවා
    28.ඔබ කැමතිම රජතුමා - මේකට උත්තරක් දෙන්න අමාරුයි - ගජබා රජතුමා - අද ඉන්න කොන්ද පන නැති පොන්ටින් හිටං ලා එක්ක බලද්දී - ඉන්දියාත් ආක්‍රමණය කරපු රජෙක්
    29.ඔබ කැමතිම බීම වර්ගය - ඇල් වතුර - ඒකත් නිවලා බොන්නේ
    30.ඔබ කැමති ලග්නය - අදාලම නැහැ
    31.ඔබ කැමති නමක් - මගේ නම තමයි
    32.ඔබ කැමතිම දිස්ත්‍රික්කය - එහෙම එකක් නැහැ
    33.ඔබ කැමතිම පළාත - එහෙම එකක් නැහැ
    34.ඔබ කැමතිම පොතක නමක් - පස් අවුරුද්ද - (කියවපු පොත් 2-3 න් එකක් )
    35.ඔබ කැමතිම කතුවරයකුගේ නමක් - ඔරුවල බන්දු
    36.ඔබ කැමතිම කවියකුගේ නමක් - පී.බී .අල්විස් පෙරේරා
    37.ඔබ කැමතිම නළුවා - විජය නන්දසිරි
    38.ඔබ කැමතිම නිළිය - වසන්ති චතුරානි
    39.ඔබ කැමතිම විදේශීය ක්‍රිඩකයාගේ නම - රොජර් ෆෙඩරර්
    40.ඔබ කැමතිම ගීපදරචකයා - ප්‍රේම කීර්ති
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    17 Sep 2018 05:45 PM
    Posted By Imalka on 17 Sep 2018 05:40 PM

    දේවි ඩ්‍රාම  එක එච්චරම  ලස්සනයි  නම් හොයාගෙන බලන්නම්......මොකද්ද  අය්ය  ගිය චැනල් එක
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    17 Sep 2018 05:55 PM
    Posted By Udari on 17 Sep 2018 05:45 PM

       මේක ගියේ ජාතික රූපවාහිනියේ - අනූ ගණන් වල 
       ජගත් වික්‍රමසිංහ සහ පුෂ්පලතා පෙරේරා (වගේ මතක) නළු නිලි යුවල.
       මාර දුක හිතෙන කතාවක් - ජගත් ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හද වුනු තේමා ගී අනුවාදනය තාම මතකයි 

       මේක බලන්න විදිහක් ගැන හිතාගන්න බැහැ

       එහෙම ටෙලියක් තිබ්බා කියල හෝඩුවාවක් නම් යන්තම් හම්බ උනා 

       ඔය පිටුවේ අරෙහෙ මේ ඔබන්න එපා - Devi කියල සර්ච් කරලා බලන්න 

    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955

    --
    17 Sep 2018 09:09 PM
    01.ඔබගේ පාසල නික/ ශ්‍රී පරාක්‍රම ජාතික පාසල කොබෙයිගනේ

    02.ඔබගේ කැමතිම පලතුර.. පැරණි කොමඩු

    03.ඔබගේ කැමතිම එළවලු එකක නමක්... දෙල්

    04.ඔබ කැමතිම රට... ලංකාව

    05.ඔබ කැමතිම ක්‍රිඩකයාගේ නම... සනත් ජයසූරිය

    06.ඔබගේ කැමතිම ක්‍රිඩිකාවගේ නම... සුසන්තිකා

    07.ඔබ කැමතිම සින්දුව... මගේ ප්‍රථම ආදරේ සුවඳ හද තියා

    08.ඔබ කැමතිම ගායකයා....අජිත් මුතුකුමාරණ

    09.ඔබ කැමතිම ගායිකාව..... නැත

    10.ඔබ කැමති සංගීත කණ්ඩායම .....නැත

    11.ඔබ කැමතිම සුරතලා... බව්වා

    12.ඔබ කැමතිම දේශපාලනඥයකු නම.. වහ කදුරු

    13.ඔබ කැමතිම ටෙලි කතාව... දිග්විජය

    14.ඔබ කැමතිම ෆිල්ම් එකක නම ... හොල්මන් film ඕන එකකි.

    15.ඔබ කැමතිම කාටුන් එක... ස්කුබිඩු

    16.ඔබ කැමතිම කෑම එක... ටිපිටිප්

    17.ඔබ කැමතිම වාහනය.... කාර් එක

    18.ඔබ කැමතිම විදේශ ටෙලි කතාව... නැත

    19.ඔබ කැමතිම විදේශ ෆිල්ම් එකක නම... නැත

    20.ඔබ කැමතිම විදේශ ගායකයකුගේ නම.... නැත

    21.ඔබ කැමතිම විදේශ ගායිකාවගේ නම... සෙලීනා ගෝමස්

    22.ඔබ කැමතිම ගහක නමක්... අඹ

    23.ඔබ කැමතිම මලක නමක්... රෝස

    24.ඔබ කැමතිම ගමක නමක්. පඬුවස්නුවර

    25.ඔබ කැමතිම ක්‍රිඩාව... ක්‍රිකට්

    26.ඔබ කැමතිම විනෝදාංශය... බව්වො දෙන්නා සුරතල් කිරීම

    27.ඔබ කැමතිම පක්ෂියා... ගිරවා

    28.ඔබ කැමතිම රජතුමා... පරාක්‍රමභාහු

    29.ඔබ කැමතිම බීම වර්ගය.. ඔරෙන්ජ්

    30.ඔබ කැමති ලග්නය.. කියන්නෙම නෑ

    31.ඔබ කැමති නමක්... ඉසුරු

    32.ඔබ කැමතිම දිස්ත්‍රික්කය.. කුරුණෑගල

    33.ඔබ කැමතිම පළාත.. වයඹ

    34.ඔබ කැමතිම පොතක නමක්... හන්තාන මීදුම්.

    35.ඔබ කැමතිම කතුවරයකුගේ නමක්.. කුමාර කරුණාරත්න

    36.ඔබ කැමතිම කවියකුගේ නමක්.. H.M.කුඩලිගම

    37.ඔබ කැමතිම නළුවා.. ජැක්සන් ඇන්තනී

    38.ඔබ කැමතිම නිළිය.... නැත
    Udeshika Herath
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    18 Sep 2018 12:28 AM
    31.ඔබ කැමති නමක්... ඉසුරු
    හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    18 Sep 2018 06:08 AM
    01.ඔබගේ පාසල ; හොරණ ශ්‍රීපාලි විදුහල සහ කොළඹ නාලන්දා විදුහල

    02.ඔබගේ කැමතිම පලතුර ; අඹ

    03.ඔබගේ කැමතිම එළවලු එකක නමක් ; තුඹ කරවිල

    04.ඔබ කැමතිම රට ; උපන් බිම නිසා ශ්‍රීලංකාව. එසේ නොමැති නම් වියට්නාමය.

    05.ඔබ කැමතිම ක්‍රිඩකයාගේ නම ; මගේ පාසැල් මිතුරා අනුර රණසිංහ

    06.ඔබගේ කැමතිම ක්‍රිඩිකාවගේ නම ; කේ.ජී.භද්‍රා

    07.ඔබ කැමතිම සින්දුව ; මින්දද හීසර .. පණ්ඩිත් අමරදේව

    08.ඔබ කැමතිම ගායකයා ; පණ්ඩිත් අමරදේව

    09.ඔබ කැමතිම ගායිකාව ; සුජාතා අත්තනායක

    10.ඔබ කැමති සංගීත කණ්ඩායම ; super Golden Chimes

    11.ඔබ කැමතිම සුරතලා ; මාළුවා

    12.ඔබ කැමතිම දේශපාලනඥයකු නම ; ලක්ෂ්මන් කදිරගාමර් මැතිදුන් ( දැනට සිටිනා කිසිවෙකුට මනාපයක් නැත. )

    13.ඔබ කැමතිම ටෙලි කතාව. ; ඇල්ල ලඟ වලව්ව

    14.ඔබ කැමතිම ෆිල්ම් එකක නම ; මාතලන්

    15.ඔබ කැමතිම කාටුන් එක ; Tom & Jerry

    16.ඔබ කැමතිම කෑම එක ; කෙසෙල් කොලේ ඔතපු බත් එක

    17.ඔබ කැමතිම වාහනය ; මර්සිඩීස් බෙන්ස් මෝටර් රථය

    18.ඔබ කැමතිම විදේශ ටෙලි කතාව ; විශේෂයක් නැත.

    19.ඔබ කැමතිම විදේශ ෆිල්ම් එකක නම. ; 7 night in japan

    20.ඔබ කැමතිම විදේශ ගායකයකුගේ නම ; Bob Marley

    21.ඔබ කැමතිම විදේශ ගායිකාවගේ නම ; Lata Mangeshkar

    22.ඔබ කැමතිම ගහක නමක් ; කොහොඹ ගස

    23.ඔබ කැමතිම මලක නමක් ; නෙළුම් මල

    24.ඔබ කැමතිම ගමක නමක් ; හොරණ

    25.ඔබ කැමතිම ක්‍රිඩාව ; ඉස්සර නම් ක්‍රිකට්..ඒත් දැන් නම් එපාවෙලා.

    26.ඔබ කැමතිම විනෝදාංශය ; ඡායාරූපකරණය සහ සංචාරය

    27.ඔබ කැමතිම පක්ෂියා ; සැළලිහිණියා

    28.ඔබ කැමතිම රජතුමා ; ආශ්‍රය කලේ නැති නිසා කියන්න අපහසුයි

    29.ඔබ කැමතිම බීම වර්ගය. ; සරුවත්

    30.ඔබ කැමති ලග්නය ; හඳහනක්, ලග්නයක් බලපු කාලයක් මතක නැහැ.

    31.ඔබ කැමති නමක්.; මගේම නම තමයි.

    32.ඔබ කැමතිම දිස්ත්‍රික්කය ; කළුතර

    33.ඔබ කැමතිම පළාත ; විශේෂයක් නැත.

    34.ඔබ කැමතිම පොතක නමක් ; සිත් සන්තොසින් ගුවනේදී බැඳි හාද -ගුනදාස ලියනගේ

    35.ඔබ කැමතිම කතුවරයකුගේ නමක්.; මාගේ රුසියන් භාෂා ගුරුතුමා වූ ඔරුවල බන්දු ගුරු පියාණන්

    36.ඔබ කැමතිම කවියකුගේ නමක් ; මහගම සේකර

    37.ඔබ කැමතිම නළුවා ; විජය නන්දසිරි

    38.ඔබ කැමතිම නිළිය ; අචලා අලස්

    39. ඔබ කැමතිම ගීපදරචකයා - ප්‍රේමකීර්ති ද අල්විස්

    40. කැමතිම  දේශීය  සංගීත අධ්‍යක්ෂක ; ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555

    --
    18 Sep 2018 09:17 AM
    Posted By maduranga001 on 18 Sep 2018 12:28 AM
    31.ඔබ කැමති නමක්... ඉසුරු
    හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු.

    වගකිවයුත්තන්   නොදකීවා......හී
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    18 Sep 2018 10:17 AM
    Posted By samantha on 18 Sep 2018 06:08 AM

       මට බොහෝ සතුටක් දැනුනා සමන්ත අයියගේ අදහස් දැකුමෙන්..ඔබේ රුචිකත්වය මගේ අදහස් වලට බොහෝ සමානයි 
       කළා කරුවන් බොහෝ පිරිසක් ඇසුරු කල..ඒවගේම මට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති ලොව වටා සංචාරය කල ඔබ වනේ කෙනෙකුට සමාන ලෙස ලෝකය දැකීම මට මහා සන්තෝෂයකි  

    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    18 Sep 2018 10:29 AM
    Posted By Udari on 18 Sep 2018 09:17 AM
    Posted By maduranga001 on 18 Sep 2018 12:28 AM
    31.ඔබ කැමති නමක්... ඉසුරු
    හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු.

    වගකිවයුත්තන්   නොදකීවා......හී

        අපි නම් ඒ වග නිරීක්ෂණය කළා...කුට්ටම අනද්දී ,,,,...............තුරුම්පු කලාබර  බව ......බොහෝ ඉස්සර 
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955

    --
    18 Sep 2018 11:30 AM
    Posted By maduranga001 on 18 Sep 2018 12:28 AM
    31.ඔබ කැමති නමක්... ඉසුරු
    හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු.

    හත් ඉලව්වේ ඒ මොකක්ද ඒ.
    Udeshika Herath
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955

    --
    18 Sep 2018 11:33 AM
    Posted By Udari on 18 Sep 2018 09:17 AM
    Posted By maduranga001 on 18 Sep 2018 12:28 AM
    31.ඔබ කැමති නමක්... ඉසුරු
    හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු.

    වගකිවයුත්තන්   නොදකීවා......හී

    ඈ... කවුද ඒ....
    Udeshika Herath
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>