Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Jan 2020 03:23 PM by Indika Kodithuwakku ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM 491 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 25 << < 12345 > >> Author Messages Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 May 2019 10:07 PM Posted By isurusam on 02 May 2019 09:56 PM දිගටම කරගෙන යන්න මේ ට්‍රේඩ් එක .සිත ඔබට මුවාවී සිංදුව ඕනේ නිරෝෂා විරාජනී ගේ . අපිට අලුත් අසන්නෙක් වගේ......කෝ නම කියලත් නෑනේ ස්තුතියි ඇගයීමට ආයි එන්නකෝ........මෙන්න ඔයා ආසම ඒ ලස්සන සින්දුව බාආආආආඅයි අපේ අලුත් අසන්නා 0 Imalka HewageVeteran MemberPosts:4533 02 May 2019 10:08 PM Posted By Udari on 02 May 2019 10:05 PM Posted By Imalka on 02 May 2019 09:53 PM හලොඕ.............මම මේ අජිත් කතාකරන්නේ සංජු අක්කි මට සින්දුවක් දෙන්න පුළුවන් ද ? මම ආසයි නිර්මලා රණතුංග මහත්මියගේ ගීතය කට බොහොම ස්තුතියි ! හාආආආයි මල්ලි තුදූ.........ගොඩ දවසකට පස්සෙ සින්දු අහන්න ගොඩවුනේ නේද.... කෝ ඉතින් කියන්නකෝ කවුරු එක්ක ද මේ වෙලාවෙ සින්දු අහන්නෙ කියල මමයි මගේ යාලුවෝ සෙට් එකයි, අපි අද නයිට් ශිෆ්ට් එක ෆැක්ටරියේ. ඒ ඔක්කොමයි අක්කිවයි එකතුඅරගෙන නිරමලා රණතුංග මිස් ගේ "ඉපදුනු දා මා" ගීතය අහන්න කැමතියි 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 May 2019 10:09 PM Posted By isurusam on 02 May 2019 10:02 PM Posted By Imalka on 02 May 2019 09:53 PM හලොඕ.............මම මේ අජිත් කතාකරන්නේ සංජු අක්කි මට සින්දුවක් දෙන්න පුළුවන් ද ? කෝ යකෝ දැන් හිටපු සංජු අක්කි .මේ සංජු අක්කට fm එකක් තියා මොන්ටිසොරියක්වත් කරන්න බෑ හරියට මේ මල්ලිල තරු FM එකට කෝච්චරම ආසද කියල තේරෙනව මම් තේ බොන්න ගිය සුට්ටට කළබල වෙලා සන්ජු අක්කි ආආආආආවාආආආආආ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 May 2019 10:12 PM Posted By Imalka on 02 May 2019 10:08 PM Posted By Udari on 02 May 2019 10:05 PM Posted By Imalka on 02 May 2019 09:53 PM හලොඕ.............මම මේ අජිත් කතාකරන්නේ සංජු අක්කි මට සින්දුවක් දෙන්න පුළුවන් ද ? මම ආසයි නිර්මලා රණතුංග මහත්මියගේ ගීතය කට බොහොම ස්තුතියි ! හාආආආයි මල්ලි තුදූ.........ගොඩ දවසකට පස්සෙ සින්දු අහන්න ගොඩවුනේ නේද.... කෝ ඉතින් කියන්නකෝ කවුරු එක්ක ද මේ වෙලාවෙ සින්දු අහන්නෙ කියල මමයි මගේ යාලුවෝ සෙට් එකයි, අපි අද නයිට් ශිෆ්ට් එක ෆැක්ටරියේ. ඒ ඔක්කොමයි අක්කිවයි එකතුඅරගෙන නිරමලා රණතුංග මිස් ගේ "ඉපදුනු දා මා" ගීතය අහන්න කැමතියි හානේ අපිම වගේම රෑ වැඩ කරන අපේ අසන්නෙක්....... හැමදාමත් වැඩ කරන ගමන් තරු අහනව නේද.... ඒනම් යාළුවොත් එක්ක මහන්සිය යන්න ඒ ලස්සන ගීතය රසවිඳින්නකෝ............ 0 Dilki kapugeAdvanced MemberPosts:958 02 May 2019 11:20 PM Posted By Udari on 02 May 2019 09:07 PM Posted By Dilki on 02 May 2019 06:59 PM සන්ජු අක්කී......සින්දු ගේන අය්යේ... මම කුරුණෑගලින් නිෂාරා මට නිරාශා විරාජිනී අක්කගෙ " දුන්නු වේදනා " දෙනවද තැම්කූ හොඳේ නිෂාරා නංගි පැටියනේ මේ කෝ ඉතින් මොනාද කරන්නෙ , තරු අහනව නේද.......සින්දු විතරක් අහල මදි බබා පාඩනුත් කරන්න ඕන හරිද ඔන්න ඒනම් ඕයා ආසම සින්දුව හරි ආසාවෙන් අපි ඒ සින්දුව ඇහුව තැන්කූ හොඳේ දෙන්නටම හෙටත් එන්නෝ........අපි ඔයාල එනකම් මග බලන් ඉන්නෝඕඕඕ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 May 2019 12:10 AM මම කැමති 78/80/90 දශකයේ ගීත වලට. මට දෙන්න පුළුවන් ද නන්දා මාලනී මහත්මියගේ 'සුළං කපොල්ලේ' ගීතය. මගේ කැමතිම ගීතයක්. මම එකතු කර ගන්නවා මේ වෙලාවේ අපට සවන් දෙන සියලුම දෙනාව. මම හපුතලේ ස්වර්ණපාල. 0 chamara duleepMost Senior MemberPosts:13471 03 May 2019 05:42 AM හෙලෝ....මම දසුන් කතාකරන්නේ...මම ඉන්නේ උඩවලව..මට දෙන්නකො මොනවත්ම වෙන ආයේ සින්දුව 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 03 May 2019 07:17 AM අඩා මේ සංජු නන්ගිද ? මම මොහොමඩ් සහරාන් කාත්තන්කුඩි ඉද්හන් කතාකරන්නේ . ඇදෙ අප්පා දෙන්ඩකෝ මට වික්ටර් රත්නායක මහතාගේ තනි තරුවේ සිංධුව . මගේ වෛෆ්ලා එකතු කරගන්නවා සින්ධුව අහන්න . 0 Dilki kapugeAdvanced MemberPosts:958 03 May 2019 10:52 AM කෝ ඉතින් සන්ජු අක්කි පැය 24 පුරාම අපි සමගයි කීවට ලයින් එකේ ඇත්තෙම නෑනේ උදේ ඉඳල ට්‍රයි කරන්නෙ මේ සින්දුවක් ඉල්ලන්න. අපිට සිග්නල් වත් මදිද මන්දාආ හෙලෝඕඕ........හෙලෝඕඕඕඔ.....අක්කීඊඊ....අයියේඒ.......... 0 Imalka HewageVeteran MemberPosts:4533 03 May 2019 11:04 AM Posted By Dilki on 03 May 2019 10:52 AM කෝ ඉතින් සන්ජු අක්කි පැය 24 පුරාම අපි සමගයි කීවට ලයින් එකේ ඇත්තෙම නෑනේ උදේ ඉඳල ට්‍රයි කරන්නෙ මේ සින්දුවක් ඉල්ලන්න. අපිට සිග්නල් වත් මදිද මන්දාආ හෙලෝඕඕ........හෙලෝඕඕඕඔ.....අක්කීඊඊ....අයියේඒ.......... ශේහ්හ්......ඒකනේ .....නංගි ...........මේ සංජු අක්කි ට වෙන ලයින් එකක් වැඩකරනවා වගේ මේ දවස්වල, මම ඊයෙත් කිව්වේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 May 2019 03:45 PM Posted By Ind007ka on 03 May 2019 07:17 AM අඩා මේ සංජු නන්ගිද ? මම මොහොමඩ් සහරාන් කාත්තන්කුඩි ඉද්හන් කතාකරන්නේ . ඇදෙ අප්පා දෙන්ඩකෝ මට වික්ටර් රත්නායක මහතාගේ තනි තරුවේ සිංධුව . මගේ වෛෆ්ලා එකතු කරගන්නවා සින්ධුව අහන්න . යේක වෛෆ්ලා කීයද තමා ඉන්නවා? හතක්ද? හැත්තදෙකක්ද?යේක ඔක්කොම කිව්වට හරියෙට යෙකතු කරගන්න ඕනනෙ යෙප්පා.. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 May 2019 09:24 PM Posted By maduranga001 on 03 May 2019 12:10 AM මම කැමති 78/80/90 දශකයේ ගීත වලට. මට දෙන්න පුළුවන් ද නන්දා මාලනී මහත්මියගේ 'සුළං කපොල්ලේ' ගීතය. මගේ කැමතිම ගීතයක්. මම එකතු කර ගන්නවා මේ වෙලාවේ අපට සවන් දෙන සියලුම දෙනාව. මම හපුතලේ ස්වර්ණපාල. අයියයියූ මේ අපේ ස්වර්ණපාලනේ.....ඉතින් ඉතින් අද හුලන් සැරේද හපුතලේ පැත්තෙ ඒනම් තරු අහන හැමෝම එක්ක අහන්නකෝ සුළන් කපොල්ලේ සජීවී පටිගතකිරීමක් ලෙසින් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 May 2019 09:26 PM Posted By chamaramind on 03 May 2019 05:42 AM හෙලෝ....මම දසුන් කතාකරන්නේ...මම ඉන්නේ උඩවලව..මට දෙන්නකො මොනවත්ම වෙන ආයේ සින්දුව හෙල්ලෝඕඕඕ දසුන් අපිත් එක්ක නිතරම එකතුවෙන අසන්නෙක් ඉතින් දසුන් කාත් එක්කද මේ ලස්සන සින්දුව අහන්නේඒ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 May 2019 09:30 PM Posted By Ind007ka on 03 May 2019 07:17 AM අඩා මේ සංජු නන්ගිද ? මම මොහොමඩ් සහරාන් කාත්තන්කුඩි ඉද්හන් කතාකරන්නේ . ඇදෙ අප්පා දෙන්ඩකෝ මට වික්ටර් රත්නායක මහතාගේ තනි තරුවේ සිංධුව . මගේ වෛෆ්ලා එකතු කරගන්නවා සින්ධුව අහන්න . අඩ්ඩඩ්ඩා මේ යපේ මෝමඩ් නේ අස්සලාමු අලාකුම්.........ඒනම් ඔක්කොම වයිෆ්ල එක්ක තමා යෙකතු කරන් ආස මේ සින්දු තමා අහන්නකු බාආආආආඅයි 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 May 2019 09:33 PM Posted By Dilki on 03 May 2019 10:52 AM කෝ ඉතින් සන්ජු අක්කි පැය 24 පුරාම අපි සමගයි කීවට ලයින් එකේ ඇත්තෙම නෑනේ උදේ ඉඳල ට්‍රයි කරන්නෙ මේ සින්දුවක් ඉල්ලන්න. අපිට සිග්නල් වත් මදිද මන්දාආ හෙලෝඕඕ........හෙලෝඕඕඕඔ.....අක්කීඊඊ....අයියේඒ.......... ආනේ කුරුණෑගල තිෂුරි බබා.......අපිට කෝල්ස් ගන්න අමාරු ඇති නන්ගියෝ.....ලයින් බිසීනේ ට්‍රයි & ට්‍රයි ආ............ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 May 2019 09:34 PM ඔන්න මම පුන්චි කතාවක් කියන්නයි හදන්නෙ........හා හිනා ගියාද කියන්න 😂 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 May 2019 09:36 PM කෝ තෑගි දිනන්න.....තරු අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු දීල , බලමූඌඌඌ කවුද ජයග්‍රාහකයා කියලා තරු ඇහුවොත් සල්ලි තමා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 May 2019 10:18 PM අපි අහන්නේ දවල් තරු. ගෙදර ඉස්සරහ බෝර්ඩ් එකකුත් දැම්ම.. සල්ලි හම්බවෙයි නේ..? 0 isuru sampathSuper Senior MemberPosts:7342 03 May 2019 10:24 PM Posted By Udari on 03 May 2019 09:34 PM ඔන්න මම පුන්චි කතාවක් කියන්නයි හදන්නෙ........හා හිනා ගියාද කියන්න 😂 හිනා ගියේ නැතෝ ....... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 May 2019 10:34 PM Posted By Udari on 03 May 2019 09:36 PM කෝ තෑගි දිනන්න.....තරු අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු දීල , බලමූඌඌඌ කවුද ජයග්‍රාහකයා කියලා තරු ඇහුවොත් සල්ලි තමා මට නම් ඉතිං මගුල් මුද්ද තමයි. 0 You are not authorized to post a reply. Page 3 of 25 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies