You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jan 2020 03:23 PM by  Indika Kodithuwakku
ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 22 of 25 << < 2021222324 > >>
Author Messages

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
03 Jul 2019 06:26 PM
Posted By Imalka on 03 Jul 2019 12:51 PM
Posted By Dilki on 03 Jul 2019 09:51 AM
Posted By maduranga001 on 03 Jul 2019 09:12 AM
මේ දීපු නොම්මරේ වික්ටර් රත්නායකගේ නොම්මරේ ද?

ආරන්චි  විදියට ඔව් අය්යෙ,  එයාගෙ අලුත්  නෝනලු උත්තර  දෙන්නේ,  මේ ඉමල්ක  අය්ය  කෝල් කරල බැලුව  කියන්නෙ 😝😝
   
ඔව්..කතාව ඇත්ත.
දිල්කි නංගිගේ උවමනාවට එයාගෙම ෆෝන් එකෙන් ගත්තේ කෝල් එක.
ගැහැණු කෙනෙක් තරහින් ආන්ස්වර් කරා කියල ෆෝන් එක මට දුන්නා. බැලින්නම් දිල්කි හදිසියට වික්ටරිය ගේ නම්බර් එකට අරන් තියෙන්නේ.


ඇයි ඉතින් අය්ය රෝන්ග් නම්බර් කියල තියන්නෙ  නැතුව වරු ගණන් මල් කැඩුවෙ 🙈
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
03 Jul 2019 06:28 PM
ඉන්දික 76 අය්ය මොනව ගැනද කිව්වෙ ඒ 🤔
විකටර් මහත්තයයි පවුල් ජීවිතේ පෙම් රස වෑහෙනව කියලද 🤭
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
03 Jul 2019 06:51 PM
Posted By Dilki on 03 Jul 2019 06:26 PM
Posted By Imalka on 03 Jul 2019 12:51 PM
Posted By Dilki on 03 Jul 2019 09:51 AM
Posted By maduranga001 on 03 Jul 2019 09:12 AM
මේ දීපු නොම්මරේ වික්ටර් රත්නායකගේ නොම්මරේ ද?

ආරන්චි  විදියට ඔව් අය්යෙ,  එයාගෙ අලුත්  නෝනලු උත්තර  දෙන්නේ,  මේ ඉමල්ක  අය්ය  කෝල් කරල බැලුව  කියන්නෙ 😝😝
   
ඔව්..කතාව ඇත්ත.
දිල්කි නංගිගේ උවමනාවට එයාගෙම ෆෝන් එකෙන් ගත්තේ කෝල් එක.
ගැහැණු කෙනෙක් තරහින් ආන්ස්වර් කරා කියල ෆෝන් එක මට දුන්නා. බැලින්නම් දිල්කි හදිසියට වික්ටරිය ගේ නම්බර් එකට අරන් තියෙන්නේ.


ඇයි ඉතින් අය්ය රෝන්ග් නම්බර් කියල තියන්නෙ  නැතුව වරු ගණන් මල් කැඩුවෙ 🙈
නෑ....නෑ.....මල් කැඩුවා නෙමෙයි ඒ . ඔයා කෝල් කරපු ගමන් වික්ටර් මහත්තයගෙන් අහන්න ඕනා කිව්වනේ ප්‍රශ්න වගයක්......ඉතින් ඒ ගෑනු කෙනා හොඳටම කලබල වෙලා. ආයේ කෝල් ගත්තොත් අල්ලලා මාතර මහජන බැංකුවේ සේප්පුවේ දාලා ලෝක කරනවා කිව්වා  කිව්වා...ඇත්තටම.
මටත් දොස් කිව්වා...නංගිලා හරියට හදාගන්න කියලා ...එයාගේ මහත්තයා ගැන හැමෝටම හොයන්න මතක් වෙලා තියෙන්නේ දැන් නේ......අච්ච්චර අවුරුදු ගානක් කොහොමද අව්වේ ද මන්දා හිටියා කිව්වා .....ඔන්න ඔය වගේ.
ඉතින් සොරි කියලා අපේ නංගි ට වැරදීමක් උනේ...එයාගේ මහත්තයාගේ පොන් නම්බරේ කියල වැරදියට ඔබලා තියෙන්නේ කියලා බැනුම් නොඅහා ශේප් කරගත්තා.

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2019 09:25 PM
@ ඉමල්ක අය්ය

හි හි සීමාවක් ඇතුලෙ කීවම ඔව් අය්ය හිතුව විදිය තමා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2019 09:28 PM
@ දිල්කි අක්කි

ඔබේ ප්‍රශ්නෙ වික්ටර් මහත්තය ට අපි යොමු කළා........

එතුමා කීව ලස්සන , නිස්කලන්ක පවුල් ජීවිතයක් ගෙවනව ............ඇයි ඉලිතියාද ඔයාලට හී


එහෙනම් ඔබ වෙනුවෙන් වික්ටර් රත්නායක මහත්මය දැන් පෙම් රස වෑහෙන ගීතය මෙසේ ගායනා කරනව....ඒ කෙසේද යත් අලුත් පාට්නර් කෙනෙක් එක්ක.

 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2019 09:31 PM
කෝ කෝ මේ අසන්නෝ දැන් කෝලම් කළා ඇති............තා පැය භාගයයි වික්ටර් මහත්තය මැදිරියෙ ඉන්න.............ඉක්මනින් තමන් කැමති ගීත ඉල්ලගන්න......................
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
04 Jul 2019 12:11 AM
ආනේ වික්ටර් මහත්තය මම් වෙනුවෙන් පෙම් රස වෑහෙන දීලනේ.............ගොඩක් ස්තුතියි කියන්න සන්ජු අක්කී

අලුත් ජීවිතේ ට සුබ පැතුව කියලත් කියන්න ඈ.

ස්තුතියි ඔය දෙන්නටත්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Jul 2019 06:57 AM
වික්ටර් මහත්තයට අපේ ස්ටන් කට්ටියගෙන් අළුත් නෝනව පරෙස්සම් කරගන්න වෙලා වගෙයි. ,
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Jul 2019 04:50 PM
Posted By samantha on 04 Jul 2019 06:57 AM
වික්ටර් මහත්තයට අපේ ස්ටන් කට්ටියගෙන් අළුත් නෝනව පරෙස්සම් කරගන්න වෙලා වගෙයි. ,
    නැහැ නැහැ දෙන්නම පරෙස්සම් වෙන්න වෙයි වගේ 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Jul 2019 08:30 PM
සිංදුව නම් ගොඩක් ලස්සනයි...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Jul 2019 09:39 AM
වික්ටර් රත්නායකගේ දැන් ගොඩක් සින්දු වල පෙම් රස වෑහෙනව.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 Jul 2019 12:59 PM
Posted By indika76 on 04 Jul 2019 08:30 PM
සිංදුව නම් ගොඩක් ලස්සනයි...
   ඇයි සින්දුව විතරක්.....??
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Jul 2019 03:12 PM
අලුත් නොනව කී දෙන් හැබැහින් දැකලා තියෙනවද ? මම නම් දැක තිබේ.වික්ටරය තිරිහන් වෙන එක අහන්න දෙක නැහැ බොලව් ඊරිසියාවෙ බැහැ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 Jul 2019 03:30 PM
Posted By Ind007ka on 05 Jul 2019 03:12 PM
අලුත් නොනව කී දෙන් හැබැහින් දැකලා තියෙනවද ? මම නම් දැක තිබේ.වික්ටරය තිරිහන් වෙන එක අහන්න දෙක නැහැ බොලව් ඊරිසියාවෙ බැහැ
   කාටවත් සෙකන්ඩ් වෙන්න එපා මචං

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Jul 2019 04:13 PM
Posted By Imalka on 05 Jul 2019 03:30 PM
Posted By Ind007ka on 05 Jul 2019 03:12 PM
අලුත් නොනව කී දෙන් හැබැහින් දැකලා තියෙනවද ? මම නම් දැක තිබේ.වික්ටරය තිරිහන් වෙන එක අහන්න දෙක නැහැ බොලව් ඊරිසියාවෙ බැහැ
   කාටවත් සෙකන්ඩ් වෙන්න එපා මචං


අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Jul 2019 04:28 PM
වියතක් ?..හෙ හෙ හොද වියත ඒක
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Jul 2019 07:38 AM
මේ අය්ය ල මොනා ගැනද කතා වෙනව ඇත්තේ...........ආහ්  වික්ටර් මහත්තයගෙ පවුල් ජීවිතේ සාර්තක කරල දෙන්නෙ කෝමද  කියල  වෙන්න ඇති      ........හි හි ඒක  හොඳා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Jul 2019 07:39 AM
@ සමන්ත අය්ය


ඔව් අය්ය ......මේ ස්ටන් අසන්නන්ගෙන් නෝනව බේරගන්න බෑ කියල  තදවෙලා වික්ටර් මහත්තය  ඔන්න පැය ඉවර වෙන්නත් කලින් යන්න ගියා.......................
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Jul 2019 08:09 AM
Posted By Udari on 06 Jul 2019 07:39 AM
@ සමන්ත අය්ය
ඔව් අය්ය ......මේ ස්ටන් අසන්නන්ගෙන් නෝනව බේරගන්න බෑ කියල  තදවෙලා වික්ටර් මහත්තය  ඔන්න පැය ඉවර වෙන්නත් කලින් යන්න ගියා.......................
   අයියෝ සල්ලී..........පුදුම හදිසියක් නෙ ඒ මහත්තයට තියෙන්නේ...පැයක් ඉවසන්න බැරි උනාද අෆ්ෆා.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Jul 2019 09:33 AM
ගායකයකු වශයෙන් එතුමා ගැන කියන්න වචන නැහැ.
ඉතාමත් ළයාන්විත ගීත රාශියක් තියෙන්නේ..
0
You are not authorized to post a reply.
Page 22 of 25 << < 2021222324 > >>