You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jan 2020 03:23 PM by  Indika Kodithuwakku
ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 24 of 25 << < 2122232425 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
30 Jul 2019 06:50 PM
සින්දුවක් ඉල්ලහන් බං.......සංජු අක්කි කොහේ හිටියත් වෙලාවට දෙනවා සින්දුව
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Jul 2019 08:30 AM
සංජු අක්කියේ මේ දවස්වල අල්ලපු ගෙදර නංගි මාත් එක්ක තරහවෙලා..
ඒ වෙනුවෙන් මට ගීතයක් දෙන්නකෝ...

මට ඕන ජූඩ් රොගන්ස් ගේ ආත්මෙදී පතන්නෙ නෑ .... (හංගා තබා ගමී) ගීතය..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
31 Jul 2019 09:42 AM
හයියූ අල්ලපු වත්තෙ නන්ගි සපත්තු අඩි තියල ගියාද

අම්මෝ හිතේ දුකට ඒම පතන්න එපා ඉතින් 😜

හරි අපි ඉන්දික අය්යගෙ හිතේ දුක නිවන්න ජූඩ් ගෙ ඒ සින්දුවට ඉක්මනින් ම යමූ....

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
31 Jul 2019 09:54 AM
ඇයි අල්ලපු වත්තෙ නංගි ඔයා ඒම කරේ මේ අය්යලාට 😜
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
31 Jul 2019 11:56 AM
Posted By Dilki on 31 Jul 2019 09:54 AM
ඇයි අල්ලපු වත්තෙ නංගි ඔයා ඒම කරේ මේ අය්යලාට 😜
   අයියලාට නෙමෙයි..........හිටං අයියා ට.....ලෙස නිවැරදි විය යුතුයි.
   අපේ ගෙදරට එහා ගෙදර නම් නගිකෙනෙක් නැහැ......දෙන්නෙක් ඉන්නේ 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
31 Jul 2019 02:54 PM
අර්ථවත් ලයාන්විත ගී සිය ගණනක් රසික අපට දායාද කල ඒ සොඳුරු මිනිසා ප්‍රේම්...

ඔබෙත් මගෙත් සිත් ගී මුතුවැලින් හැඩ කරවූ ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ දයාබර මිනිසා අපෙන් සමුගෙන අදට හරියටම අවුරුදු 30 ක්.

එවන් උදාරතර මානව හිතවාදියා සිහි කිරීම වෙනුවෙන් අපි අද ස්ටන් තරු FM එතුමන් වෙනුවෙන් ගෙන එන විශේෂ ප්‍රේම කීර්ති උපහාර වැඩසටහනයි මේ ආරම්භ කරන්නේ...

එකතුවෙන්න  අප සමග ඔබේ අදහස් ප්‍රකාශ කරන්න.

ඈත රන් විමන් 

ආදර ගගුලෙහි ඉවුරේ රෑදී  

අඳුර අඳුර මගේ 

අරුණලු පැතිරෙන හිමිදිරි යාමේ 

දෙව්රම් වෙහෙරේ 

අවසර නැත මට 

ගනගාද්දී ඇවිදින්නට 

නිමා නොවන පෙම් හැඟුම් 

කුරුල්ලන්ට ගී හදන්න 

කුරුල්ලන්ට ගී ගයන්න 

මලක් නෙලා ගෙනවිත් 

ඔබ දේදුන්න ආකාසයේ 

ආදී අතිශය ජනප්‍රිය ගීත ගණනාවක පදවැල් ඔහුගේය...

අපි යමු එතුමන්ගේ සුරතින් ලියවුනු ලස්සන මවු ගුණ  ගීතයකට....සංගීතය හා ගායනය ආචාර්ය වික්ටර් රත්නායක... 


 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
31 Jul 2019 03:29 PM
මේ ගැන කතා කරන එකට බොහොම පින් සිදු වෙනවා....
අදින් වසර තිහකට පෙර..එනම් 1989 ජුලි 31 දින කුරිරු සමාජ රෝගී,සමාජවාදීන්ගේ පලිගැනීමට ලක්ව අකාලයේ නිවී ගිය මිනි පහන,..එතුමා මේදක්වා ජීවත්ව සිටියානම් සිංහල සංගීතය වඩා අර්ථවත් වෙනවා....
සංජු අක්කේ ..ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මා විසින් දුවෙකුට ලියන ලද ලස්සන ගීතයක් තියෙනවා.....අපි ට ඒ ගීතය දෙන්න
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
31 Jul 2019 08:12 PM
ශා හරි වටින වැඩක්නේ සන්ජු අක්කිල අද කරල තියෙන්නෙ


මාත් අහන්න ආසයි ඔබ දේදුන්න ආකාසයේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Jul 2019 08:15 PM
මම ගොඩක් ආස නිර්මාණකරුවෙක්...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 Jul 2019 09:50 PM
මමත් ආස නිරිමාණ කරුවෙක්.........අවසර නැත මට සිංදුව දෙන්නකෝ මට .
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Aug 2019 06:49 AM
මම ඉතාමත් ප්‍රිය කළ පුද්ගලයෙක් තමයි ප්‍රේමකීර්ති. 70 දශකයේ අග භාගයේ වික්ටර් රත්නායකයන්ගේ ස ප්‍රසංගයක් හොරණදී සංවිධානය කල අවස්ථාවකදී තමයි මෙතුමාව මට මුණ ගැහෙන්නේ. ස ප්‍රසාංගයේ නිවේදකයා වුණේ ප්‍රේම්.ඉතාමත් නිහතමානී චරිතයක්. ඒ වගේම හරිම සරල පුද්ගලයෙක්. ඒ හමුවීමෙන් ඇරඹුණ මිතුරුකම දිගටම තිබුණා. ඒ ඇසුර නම් කිසිදාක අමතක වෙන්නේ නැහැ. ඔහුට තිබුණේ පුදුම හැකියාවක්..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Aug 2019 06:53 AM




0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Aug 2019 07:50 AM
මම මෙතුමාව සජීවිව දුටුවා කියා මතකයක් නැහැ..
මෙවන් විශිශ්ට කලාකරුවෙක් ඇසුරු කිරීමට ලැබීමත් භාග්‍යයක්... සමන්ත අයියාට ඒ අවස්ථාව ලැබීම අපටත් සතුටක්...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Aug 2019 08:04 AM
අනිවා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Aug 2019 09:39 PM
@ ඉමල්ක අය්ය

මෙහෙම අනුස්මරන වැඩ සටහනක් කරමු කියල යෝජනා කරල එයට සම්පූර්ණයෙන්ම සහය දුන්නට අය්ය ට ස්තුතියි ..........

මේ අය්ය ආසම එතුමා විසින් පද රචනය කළ ගීතයයි...............

 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Aug 2019 09:41 PM
@ දිල්කි අක්කි

අක්කි ආසාවෙන් හිටිය ඔබ දේදුන්න ආකාසයෙ ගීතයට අපි යමු ඒනම්

කෝ අහල බලල කියන්න කු ලස්සනයි ද කියල
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Aug 2019 09:42 PM
@ ඉසුරු අය්ය

ඉසුරු අය්ය අවසර නැත මට ඔබෙ අත ගන්නට ආ 😉 එහෙනම් හැමෝම එකතු කරන් අපි යමු ඒ ලස්සන ගීතයට
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Aug 2019 09:43 PM
ස්තුතියි සමන්ත අය්ය ඒ ලස්සනඅත්දැකීම් අපි එක්ක බෙදාගත්තට ❤️
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Aug 2019 11:51 PM
ප්‍රේම්ගේ හරිම ලස්සන නිර්මාණයක් තමයි සඳකැන් වැසිලා...
ඒක තුල ඉතා සංවේදී කතාවක් ගැබ් වෙලා තියෙනවා..

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී

ජිවිතම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල් වාසියෙකු සොයනු දැනේ

මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Aug 2019 12:44 AM
සුපිරි සින්දුව මචන්....
0
You are not authorized to post a reply.
Page 24 of 25 << < 2122232425 > >>