You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jan 2020 03:23 PM by  Indika Kodithuwakku
ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 20 of 25 << < 1819202122 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
24 Jun 2019 10:40 PM
Posted By Udari on 24 Jun 2019 10:24 PM
@ ඉමල්ක අය්ය
ශා අය්ය එනකොට අල්ලපු වත්තෙ නංගි දෙතොලෙ නොකීදේ දෙනෙතෙන් කියල , රාගෙන් තොරව ප්‍රේමත් කරල අල්ලපු වත්තෙ අය්ය ත් එක්ක යන්නත් ගිහින් 😂
    සිකේ.......හැමදාම ඔය වැඩේ වෙනවනේ හිටං........බලමු බලමු.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Jun 2019 08:01 AM
Posted By Udari on 24 Jun 2019 10:17 PM
Posted By indika76 on 24 Jun 2019 07:57 AM
සංජු අක්කි ... මම අල්ලපු ගෙදර නංගී කතා කරන්නේ..
මට ගීතයක් දෙන්න...
නන්දා මාලනී මහත්මියගේ ප්‍රේමය නම් රාගයෙන් තොර ගීතය..
මේකට මම අල්ලපුගෙදර අයියා එකතු කර ගන්නවා..

 😂  හායි හායි අල්ලපු ගෙදර  නංගී.........
හා නංගියාට ඕන  නන්දා මාලනී මහත්මියගේ ප්‍රේමය නම් රාගයෙන් තොර ගීතයනේ
ඒනම් අල්ලපුගෙදර අයියත්  එකතු කරන් රාගයෙන් තොරව ප්‍රේමයට යමුදා...................

 

 

හායි සංජු අක්කි.. මම අල්ලපුගෙදර නංගී කතාකරන්නේ..

සිංදුවට ගොඩක් ස්තූතියි අක්කේ.. අයියා තමයි කියන්නේ ප්‍රේමය රාගෙයෙන් තොරයි කියා.. මට නම් ඒක හරියන්නේ නෑ...


0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Jun 2019 09:14 AM
හාආආආයි අල්ලපු ගෙදර නංගී.................

අය්ය ල කියනව නම් ප්‍රේමය රාගයෙන් තොරයි කීල , එක සැරයක් ඒමත් කරල බලන්න ඉතින් ඔය අල්ලපු වත්තෙ අය්ය එක්ක.........ඒම කියපු අය්ය ම ඒක වෙනස් කරොත්😂  අපිට මැසේජ් එකක් දාන්නකූ..........බාආආයි
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
25 Jun 2019 09:55 AM
Posted By Udari on 25 Jun 2019 09:14 AM
හාආආආයි අල්ලපු ගෙදර නංගී.................

අය්ය ල කියනව නම් ප්‍රේමය රාගයෙන් තොරයි කීල , එක සැරයක් ඒමත් කරල බලන්න ඉතින් ඔය අල්ලපු වත්තෙ අය්ය එක්ක.........ඒම කියපු අය්ය ම ඒක වෙනස් කරොත්😂  අපිට මැසේජ් එකක් දාන්නකූ..........බාආආයි
    එස් එම් එස් වැඩකට නැහැ  නැහැ...අඩුගානේ සෙල්ෆියක් වත් එවන්න කියහන් නංගි...

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
26 Jun 2019 08:06 AM
තරු එකට තාම පොසොන් ද අෆ්ෆා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Jun 2019 04:08 PM
ඒකනේ.......සංජු අක්කිට කියන්න දැන් හුරතල් උනා ඇති..අපි අලුතින් ප්‍රෝග්‍රෑම් එකක් දෙන්න කියල 
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
26 Jun 2019 08:11 PM
Posted By Imalka on 26 Jun 2019 04:08 PM
ඒකනේ.......සංජු අක්කිට කියන්න දැන් හුරතල් උනා ඇති..අපි අලුතින් ප්‍රෝග්‍රෑම් එකක් දෙන්න කියල 

ඒකනේ අය්යෙ,  සන්ජු අක්කි අර කඳු නගින අය්ය  එක්ක හුරතල් වෙනව ඇති , අසන්නො අමතකම වෙලා දැන්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Jun 2019 12:58 AM
@ ඉමල්ක අය්ය &දිල්කි අක්කි


හා දැන් ඔයාල හුරතල් කරාම ඇද්ද..........

සන්ජු අක්කිලත් අත් අල්ලන් කන්දක් නැගල ටිකාක් හුරතල් වෙන්න එපාද .......

හලී...........ඉක්මනින් අලුත් වැඩක් කරමූ............තරු ඔබ සමගාආආආආයි
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Jun 2019 01:07 AM
Posted By Udari on 27 Jun 2019 12:58 AM
@ ඉමල්ක අය්ය &දිල්කි අක්කි


හා දැන් ඔයාල හුරතල් කරාම ඇද්ද..........

සන්ජු අක්කිලත් අත් අල්ලන් කන්දක් නැගල ටිකාක් හුරතල් වෙන්න එපාද .......

හලී...........ඉක්මනින් අලුත් වැඩක් කරමූ............තරු ඔබ සමගාආආආආයි
   හම්මෝ......දැන් කඳු කීයක් තරණය කර ගත්තද ? අපිට ආරංචියි  කන්දක් උඩ අතරමන් වෙලා හිටියයි කියලා 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Jun 2019 01:20 AM
Posted By Dilki on 26 Jun 2019 08:11 PM
Posted By Imalka on 26 Jun 2019 04:08 PM
ඒකනේ.......සංජු අක්කිට කියන්න දැන් හුරතල් උනා ඇති..අපි අලුතින් ප්‍රෝග්‍රෑම් එකක් දෙන්න කියල 

ඒකනේ අය්යෙ,  සන්ජු අක්කි අර කඳු නගින අය්ය  එක්ක හුරතල් වෙනව ඇති , අසන්නො අමතකම වෙලා දැන්
    ඒකනෙ.............දැන් කඳු පාමුල සිට දැහැනක සම වැදීගෙන ඇති...................................අර ආත්මා ලියනගේ මහත්තයාගේ සින්දුවේ වගේ....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Jun 2019 11:03 AM
අනේ මාවත් හුරතල් කලන්නකො
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
27 Jun 2019 09:37 PM
හි හි තරු FM දැන් හුරතල් වෙලා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Jun 2019 10:34 PM
දැන් හැමෝම මෙතනට එන්නෙ හුරතල් වේවි ඉන්නද?
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Jun 2019 11:14 PM
@007 අය්ය

හි හි අය්ය ව හුලතල් කලාන්න කාජල් අක්කි ඉන්නේ.............

අපි ඉතින් නිතරම අපේ අසන්නන්ව හුරතලෙන් තියෙන්නෙ මේමයි........


මේ සින්දුව අහ අහ හුලතල් වෙන්නකෝ ඒනම්

 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Jun 2019 11:16 PM
@ මදුරන්ග අය්ය

ඒකනේ අය්ය ...........අපි තරු FM අසන්නො හුරතල් කරන්නෙ සන්ගීතෙන් තමා..............අය්ය ටත් හුරතල් වෙන්න ඕන උනාම එකතුවෙන්න තරු සමග.............................
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
28 Jun 2019 08:40 AM
Posted By Udari on 27 Jun 2019 11:14 PM
@007 අය්ය

හි හි අය්ය ව හුලතල් කලාන්න කාජල් අක්කි ඉන්නේ.............

අපි ඉතින් නිතරම අපේ අසන්නන්ව හුරතලෙන් තියෙන්නෙ මේමයි........


මේ සින්දුව අහ අහ හුලතල් වෙන්නකෝ ඒනම්

 



ආ මේ සන්ජු අක්කියි සින්දු අය්ය යි ඇවිත් අපිව  හුරතල් කරලනේ

ලස්සන ම සින්දුවක්

ස්තුතියි  තරූ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Jun 2019 10:57 AM
Posted By Udari on 27 Jun 2019 11:16 PM
@ මදුරන්ග අය්ය
ඒකනේ අය්ය ...........අපි තරු FM අසන්නො හුරතල් කරන්නෙ සන්ගීතෙන් තමා..............අය්ය ටත් හුරතල් වෙන්න ඕන උනාම එකතුවෙන්න තරු සමග.............................
ඉන්න නංගි.. මමත් අම්මගෙන් අහල එන්නම්කො හුරතල් වෙන්න.

එහෙනම් අපට ඉමාන් පෙරේරා ගේ ගීතයක් දෙන්න පුලුවන්ද? "සුවඳ මල් රේණු පිස එන.."

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
28 Jun 2019 12:29 PM
Posted By Dilki on 28 Jun 2019 08:40 AM
Posted By Udari on 27 Jun 2019 11:14 PM
@007 අය්ය
හි හි අය්ය ව හුලතල් කලාන්න කාජල් අක්කි ඉන්නේ.............
අපි ඉතින් නිතරම අපේ අසන්නන්ව හුරතලෙන් තියෙන්නෙ මේමයි........
මේ සින්දුව අහ අහ හුලතල් වෙන්නකෝ ඒනම්
ආ මේ සන්ජු අක්කියි සින්දු අය්ය යි ඇවිත් අපිව  හුරතල් කරලනේ
ලස්සන ම සින්දුවක්
ස්තුතියි  තරූ
   ශා......සින්දු  දාලා හුරතල් කරලා තියෙන්නේ
   ඒ උනාට කල් ගත්ත වැඩියි හොඳටම.......
   සංජු අක්කි තනියම හුරතල් වෙනවද  කියල පොඩ්ඩක් හොයලා බලන්න දිල්කි නංගි....

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Jun 2019 04:11 PM
අනේ මාවත් හුරතල් කලන්නකො අප්පා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jun 2019 12:09 AM
@ මදුරන්ග අය්ය

ආන්න හොඳ ළමයි ඒම තමා, හුලතල් වෙන්නෙ අම්මගෙන් අහල........

හා ඒනම් අපි ඒ ලොකූ පොඩි ළමයව හුලතල් කලන්නායි හදාන්නෙ......

අපි යමු ඉමාන් පෙරේරාගෙ සුවඳ මල් රේණු පිස එන ලස්සන ගීතයට 

0
You are not authorized to post a reply.
Page 20 of 25 << < 1819202122 > >>