You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jan 2020 03:23 PM by  Indika Kodithuwakku
ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 23 of 25 << < 2122232425 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Jul 2019 06:36 PM
කෝ මේ සංජු අක්කි...කාලෙකින් ඇවිල්ලා නැහැ වගේ.....අර ඉසුරු කියන්න වගේ මල් වතුවල ඇවිදිනවා ඇති
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
12 Jul 2019 06:49 PM
සන්ජු අක්කි මල් වතුවල ඇවිදිනවද මල් කඩනවද මන්ද, රේඩියෝව නම් දාපු කාලයක් මතක නෑ දැන්......................
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jul 2019 09:39 PM
Posted By Dilki on 12 Jul 2019 06:49 PM
සන්ජු අක්කි මල් වතුවල ඇවිදිනවද මල් කඩනවද මන්ද, රේඩියෝව නම් දාපු කාලයක් මතක නෑ දැන්......................
   මල් වත්තේදී මල් කඩන්න පුරුදු වෙලා වගේද මන්දා.....

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jul 2019 10:03 PM
හා ඉතින් සන්ජු අක්කි කඳුත් නැගල මලුත් කඩල හීනත් පාට කරල ඔන්න ආව අපේ දයාබර අසන්නන් හමුවෙන්න.....................

ලඟදීම අලුත්ම වැඩසටහනකින් හමුවෙමූ

ඒනම් දිගටම රැඳී සිටින්න.......අ. ....අ.....අ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jul 2019 10:11 PM
මල් මල් විලේ.. රොන් සොයා ඇයි ගියේ.. කියල මං මේ අහන්නෙ.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Jul 2019 10:30 PM
ලස්සන සින්දුවකුත් මදුරන්ග අය්ය ට මතක් උන එකේ අපි අලුත් වැඩසටහන  ගේනකම් අහල ඉමුද ඒ සින්දුව

මල් මල් විලේ......................
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
13 Jul 2019 07:52 AM
සන්ජු අක්කි නම් කාටවත් වේදනා දෙන්නෙ නෑනේ.......................ලස්සන සින්දුවක් දීල තියෙන්නෙ

ඉක්මනින් අලුත් ප්‍රෝග්‍රෑම් එක ගේන්නෝ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jul 2019 07:54 AM
මමත් ආසම සින්දුවක්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Jul 2019 09:58 PM
සංජු අක්කි ලියුම් දාන්න ගිහින් ඇවිත් නැහැද මන්දා.......
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Jul 2019 08:55 AM
සංජු අක්කි නරක ළමයෙක් වෙලානේ..
අපිව බලන්න එන්නෙ නෑනේ...
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Jul 2019 01:39 PM
Posted By indika76 on 15 Jul 2019 08:55 AM
සංජු අක්කි නරක ළමයෙක් වෙලානේ..
අපිව බලන්න එන්නෙ නෑනේ...
    ජර්මනියට ගිහින් ලියුම් දාලා එන්න 

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
18 Jul 2019 10:09 AM
සන්ජු අක්කි තරු ගේන්නෙ නැතුව මේ දවස් වල මොකද කරන්නේ

* තරු ගණිනවද

*තරු බලනවද

* තරු පෙනිලද  🤭🤭😋

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
24 Jul 2019 11:53 PM
Posted By Dilki on 18 Jul 2019 10:09 AM
සන්ජු අක්කි තරු ගේන්නෙ නැතුව මේ දවස් වල මොකද කරන්නේ

* තරු ගණිනවද

* තරු බලනවද

* තරු පෙනිලද  🤭🤭😋

    ස්ටාර් වෝර් එකක් ලු 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Jul 2019 08:42 AM
තරු එෆ්.එම්. එක බංකොලොත් ද...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
29 Jul 2019 12:01 PM
හරුන් ලන්ත්‍රා , සුජාතා අත්තනායක ගේ හංස රාණි ආදරේ ගීතය දෙන්න කො .
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Jul 2019 01:17 PM
Posted By indika76 on 29 Jul 2019 08:42 AM
තරු එෆ්.එම්. එක බංකොලොත් ද...
   සේහ්හ්......ඒ කනේ බං, සංජු අක්කි බිසී ලු මේ දවස්වල සතියේ දවස් 7 ම සිකුරදාවල් ලු ඒ ඉසව්වට.
    සින්දුවක් දෙකක් ඉල්ලහන් බලන්න, එතකොටවත් එයිද කියලා බලමුකෝ 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Jul 2019 01:44 PM
සතියේ දවස් 7 හැර වෙන්න දවසක වත් එන්න කියමු...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jul 2019 09:41 PM
හායි ..........හායි.........

කෝ මේ අපේ අසන්නො අපි නැති උනාම කළබල වෙනෝනේ..........

තරු ඒමත් බන්කලොත් වෙනවද.......නෑනි


අන්ක එකේ ගුවන්විදුලි නාලිකාව.............තරු හැමදාමත් ඔබ සමගායි................
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jul 2019 09:43 PM
අපි මේ සැරසෙන්නේ රජතුමාණන්ගේ ඉල්ලීමක් ඉටු කිරිමටයි..........

පමා උනාට කමා උන මැන

එහෙනම් මෙන්න රජතුමණී ඔබගේ ගීතය
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Jul 2019 08:32 AM
Posted By Udari on 29 Jul 2019 09:41 PM
හායි ..........හායි.........

කෝ මේ අපේ අසන්නො අපි නැති උනාම කළබල වෙනෝනේ..........

තරු ඒමත් බන්කලොත් වෙනවද.......නෑනි


අන්ක එකේ ගුවන්විදුලි නාලිකාව.............තරු හැමදාමත් ඔබ සමගායි................

අපි බොරුවට කිව්වේ..

අපි ශ්‍රී ලාංකික ජනතාවනේ...

0
You are not authorized to post a reply.
Page 23 of 25 << < 2122232425 > >>