Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Jan 2020 03:23 PM by Indika Kodithuwakku ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM 491 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 21 of 25 << < 1920212223 > >> Author Messages Udari JayasekaraSuper Senior MemberPosts:5555 29 Jun 2019 12:13 AM @ 007 අය්ය ඉන්දික අය්ය තමා දැන් ලොකුම හුලතලා.........ඊයෙත් අපි හුලතල් කරා වගෙ මතකයි............ හා කමාක් නෑ...........අපේ අසන්නන්ව අපි හුරතල් කරන්නෙ හරිම ආසාවෙන්.............. හා බලන්න මේ ලස්සන ගීතයත් එක්ක දඟ කර කර හුරතල් වෙන්න පුළුවන් ද කියල 😅 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 29 Jun 2019 07:02 AM හ්ම්ම්ම් ආසයි මෙයා......... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Jun 2019 09:21 AM සිංදු කතන්දරයක් වගේ මෙයා මට නම්. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Jun 2019 11:51 AM Posted By Udari on 29 Jun 2019 12:13 AM @ 007 අය්ය ඉන්දික අය්ය තමා දැන් ලොකුම හුලතලා.........ඊයෙත් අපි හුලතල් කරා වගෙ මතකයි............ හා කමාක් නෑ...........අපේ අසන්නන්ව අපි හුරතල් කරන්නෙ හරිම ආසාවෙන්.............. හා බලන්න මේ ලස්සන ගීතයත් එක්ක දඟ කර කර හුරතල් වෙන්න පුළුවන් ද කියල 😅 හොද වැඩේ කොල්ලොන්ට ලණු දෙනවට.. (සුන්දර ගීතයක්..) 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 29 Jun 2019 09:55 PM Posted By indika76 on 29 Jun 2019 11:51 AM Posted By Udari on 29 Jun 2019 12:13 AM @ 007 අය්ය ඉන්දික අය්ය තමා දැන් ලොකුම හුලතලා.........ඊයෙත් අපි හුලතල් කරා වගෙ මතකයි............ හා කමාක් නෑ...........අපේ අසන්නන්ව අපි හුරතල් කරන්නෙ හරිම ආසාවෙන්.............. හා බලන්න මේ ලස්සන ගීතයත් එක්ක දඟ කර කර හුරතල් වෙන්න පුළුවන් ද කියල 😅 හොද වැඩේ කොල්ලොන්ට ලණු දෙනවට.. (සුන්දර ගීතයක්..) කෙල්ලො දෙන ලණු මොකටද ඉතින් මොන්ගල් කොල්ලො පැනල ගන්නෙ නේද අය්ය .....😍 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 29 Jun 2019 10:02 PM @ මදුරන්ග අය්ය දැන් දැන් එන්නෙම කතන්දර සින්දු තමා අය්ය ..............අපිට ඉතින් කතන්දර කියන්න වෙලා මදි නිසා අසන්නන්ට සින්දු කතා ගේනෝ.................. ඔන්න ඔබේ ප්‍රියතම නාලිකාව තරු FM අලුත්ම විදියේ වැඩ සටහනකින් ඔබ හමුවෙන්නයි මේ සූදානම දිගටම රැඳී සිටින්න.....................තරු ඔබේ පණ වගේඒඒ............... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Jun 2019 10:21 PM දැන් දැන් එන්නෙම කතන්දර සින්දු තමා අය්ය ..............අපිට ඉතින් කතන්දර කියන්න වෙලා මදි නිසා අසන්නන්ට සින්දු කතා ගේනෝ.................. ඒවටත් කැමති පිරිසක් ඉන්නවනෙ. ඒ නිසා අවුලක් නැහැ. ඒ නිසානෙ මේවා හැමදාම හැදෙන්නෙත්. 0 Dilki kapugeAdvanced MemberPosts:958 30 Jun 2019 09:23 AM Posted By Udari on 29 Jun 2019 10:02 PM @ මදුරන්ග අය්ය දැන් දැන් එන්නෙම කතන්දර සින්දු තමා අය්ය ..............අපිට ඉතින් කතන්දර කියන්න වෙලා මදි නිසා අසන්නන්ට සින්දු කතා ගේනෝ.................. ඔන්න ඔබේ ප්‍රියතම නාලිකාව තරු FM අලුත්ම විදියේ වැඩ සටහනකින් ඔබ හමුවෙන්නයි මේ සූදානම දිගටම රැඳී සිටින්න.....................තරු ඔබේ පණ වගේඒඒ............... අපිට රැඳී සිටින්න කියල සන්ජු අක්කි මාරු වෙලාද 0 Imalka HewageVeteran MemberPosts:4533 30 Jun 2019 08:07 PM Posted By Dilki on 30 Jun 2019 09:23 AM Posted By Udari on 29 Jun 2019 10:02 PM @ මදුරන්ග අය්ය දැන් දැන් එන්නෙම කතන්දර සින්දු තමා අය්ය ..............අපිට ඉතින් කතන්දර කියන්න වෙලා මදි නිසා අසන්නන්ට සින්දු කතා ගේනෝ.................. ඔන්න ඔබේ ප්‍රියතම නාලිකාව තරු FM අලුත්ම විදියේ වැඩ සටහනකින් ඔබ හමුවෙන්නයි මේ සූදානම දිගටම රැඳී සිටින්න.....................තරු ඔබේ පණ වගේඒඒ............... අපිට රැඳී සිටින්න කියල සන්ජු අක්කි මාරු වෙලාද ඔව් ඔව්.....ස්ටුඩියෝ එකේදිත් හිටපු ගමන් මිසින් වෙනවා කියලා ස්ටන් තරු fm ප්‍රවුත්ති වලටත් කිව්වා මොකක් හරි ලයින් එකෙක් වැඩ කරනවා වගේ මේ දවස්වල 0 Dilki kapugeAdvanced MemberPosts:958 01 Jul 2019 12:04 AM Posted By Imalka on 30 Jun 2019 08:07 PM Posted By Dilki on 30 Jun 2019 09:23 AM Posted By Udari on 29 Jun 2019 10:02 PM @ මදුරන්ග අය්ය දැන් දැන් එන්නෙම කතන්දර සින්දු තමා අය්ය ..............අපිට ඉතින් කතන්දර කියන්න වෙලා මදි නිසා අසන්නන්ට සින්දු කතා ගේනෝ.................. ඔන්න ඔබේ ප්‍රියතම නාලිකාව තරු FM අලුත්ම විදියේ වැඩ සටහනකින් ඔබ හමුවෙන්නයි මේ සූදානම දිගටම රැඳී සිටින්න.....................තරු ඔබේ පණ වගේඒඒ............... අපිට රැඳී සිටින්න කියල සන්ජු අක්කි මාරු වෙලාද ඔව් ඔව්.....ස්ටුඩියෝ එකේදිත් හිටපු ගමන් මිසින් වෙනවා කියලා ස්ටන් තරු fm ප්‍රවුත්ති වලටත් කිව්වා මොකක් හරි ලයින් එකෙක් වැඩ කරනවා වගේ මේ දවස්වල මොකද්ද අය්යෙ ඒ අලුත් ලයින් එක , තරු නිවුස් හැමදාම බලලත් මට ඒක බලාගන්න බැරි උනානේ , සිකේ 0 Imalka HewageVeteran MemberPosts:4533 01 Jul 2019 12:12 AM Posted By Dilki on 01 Jul 2019 12:04 AM Posted By Imalka on 30 Jun 2019 08:07 PM Posted By Dilki on 30 Jun 2019 09:23 AM Posted By Udari on 29 Jun 2019 10:02 PM @ මදුරන්ග අය්ය දැන් දැන් එන්නෙම කතන්දර සින්දු තමා අය්ය ..............අපිට ඉතින් කතන්දර කියන්න වෙලා මදි නිසා අසන්නන්ට සින්දු කතා ගේනෝ.................. ඔන්න ඔබේ ප්‍රියතම නාලිකාව තරු FM අලුත්ම විදියේ වැඩ සටහනකින් ඔබ හමුවෙන්නයි මේ සූදානම දිගටම රැඳී සිටින්න.....................තරු ඔබේ පණ වගේඒඒ............... අපිට රැඳී සිටින්න කියල සන්ජු අක්කි මාරු වෙලාද ඔව් ඔව්.....ස්ටුඩියෝ එකේදිත් හිටපු ගමන් මිසින් වෙනවා කියලා ස්ටන් තරු fm ප්‍රවුත්ති වලටත් කිව්වා මොකක් හරි ලයින් එකෙක් වැඩ කරනවා වගේ මේ දවස්වල මොකද්ද අය්යෙ ඒ අලුත් ලයින් එක , තරු නිවුස් හැමදාම බලලත් මට ඒක බලාගන්න බැරි උනානේ , සිකේ අලුතෙන් මොනවා හරි කරනවා කියනවා යනවා......එන්නේ නැහැ කාලෙකට....අපිට රැදී ඉන්න කියලා එයා පැනලා දුවනවා.......මම හිතන්නේ සංජු අක්කි එයා ගැන වෙන්න ඇති ඔය කියනවා ඇත්තේ. අලුතෙන් කරන වැඩේ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Jul 2019 09:41 PM තරු FM නවතම වැඩ සටහන " තරුවක් සමග " 🌟 🌟 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 ඔබ සමග කුළුපඟ වීමට අද අප මැදිරියට පැමිණ සිටින්නේ වික්ටර් රත්නායක මහතායි. ඉතින් ඔබට පුළුවන් පුරා හෝරාවක් එතුමා සමග සජීවීව සම්බන්ධ වෙන්න. ඔබ ආස සින්දු ඉල්ලන්න , එතුමාගෙ සන්ගීත දිවියෙ රස මුසු තැන් අහන්න , එතුමාගෙ අනාගත බලාපොරොත්තු ගැන දැනගන්න ...........සීමාවක් ඇතිව 😂 එතුමා සමග කතාබහේ යෙදීමට ඔන්න ඔබට දැන් අවස්තාව එන්න එකතුවෙන්න තරු සමග කතා කරන්න මේ අන්කයට ......077 3826415 0 Imalka HewageVeteran MemberPosts:4533 03 Jul 2019 12:20 AM සීමාවක් ඇතුව කිව්වේ....පැහැදිලි කරන්න පුලුවන්ද පීස් ? 0 Dilki kapugeAdvanced MemberPosts:958 03 Jul 2019 12:33 AM ආයුබෝවන් වික්ටර් රත්නායක මහත්තය සීමාවක් ඇතුලෙ අහන්න කීවම බයත් වගෙ අලුත් පවුල් ජීවිතේ ලස්සන තැන් එම ඇහුවට කමක් නැද්ද මන්ද 🙈 මම් ආසයි එතුමගෙ පෙම් රස වෑහෙන ගීතය අහන්න 0 Imalka HewageVeteran MemberPosts:4533 03 Jul 2019 01:23 AM Posted By Dilki on 03 Jul 2019 12:33 AM ආයුබෝවන් වික්ටර් රත්නායක මහත්තය සීමාවක් ඇතුලෙ අහන්න කීවම බයත් වගෙ අලුත් පවුල් ජීවිතේ ලස්සන තැන් එම ඇහුවට කමක් නැද්ද මන්ද 🙈 මම් ආසයි එතුමගෙ පෙම් රස වෑහෙන ගීතය අහන්න ඔහොම වටේ ගිහින් අන්තිමට අර අලුත් නෝනා ගැන හෙම අහන්න තහනම් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Jul 2019 09:12 AM මේ දීපු නොම්මරේ වික්ටර් රත්නායකගේ නොම්මරේ ද? 0 Dilki kapugeAdvanced MemberPosts:958 03 Jul 2019 09:51 AM Posted By maduranga001 on 03 Jul 2019 09:12 AM මේ දීපු නොම්මරේ වික්ටර් රත්නායකගේ නොම්මරේ ද? ආරන්චි විදියට ඔව් අය්යෙ, එයාගෙ අලුත් නෝනලු උත්තර දෙන්නේ, මේ ඉමල්ක අය්ය කෝල් කරල බැලුව කියන්නෙ 😝😝 0 Imalka HewageVeteran MemberPosts:4533 03 Jul 2019 12:45 PM Posted By maduranga001 on 03 Jul 2019 09:12 AM මේ දීපු නොම්මරේ වික්ටර් රත්නායකගේ නොම්මරේ ද? නැහැ නැහැ.....මේක මිසිස් රත්නායකගේ නම්බර් එක....කොහොමද.... හොඳයි නේද ? 0 Imalka HewageVeteran MemberPosts:4533 03 Jul 2019 12:51 PM Posted By Dilki on 03 Jul 2019 09:51 AM Posted By maduranga001 on 03 Jul 2019 09:12 AM මේ දීපු නොම්මරේ වික්ටර් රත්නායකගේ නොම්මරේ ද? ආරන්චි විදියට ඔව් අය්යෙ, එයාගෙ අලුත් නෝනලු උත්තර දෙන්නේ, මේ ඉමල්ක අය්ය කෝල් කරල බැලුව කියන්නෙ 😝😝 ඔව්..කතාව ඇත්ත. දිල්කි නංගිගේ උවමනාවට එයාගෙම ෆෝන් එකෙන් ගත්තේ කෝල් එක. ගැහැණු කෙනෙක් තරහින් ආන්ස්වර් කරා කියල ෆෝන් එක මට දුන්නා. බැලින්නම් දිල්කි හදිසියට වික්ටරිය ගේ නම්බර් එකට අරන් තියෙන්නේ. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 03 Jul 2019 04:52 PM Posted By Dilki on 03 Jul 2019 12:33 AM ආයුබෝවන් වික්ටර් රත්නායක මහත්තය සීමාවක් ඇතුලෙ අහන්න කීවම බයත් වගෙ අලුත් පවුල් ජීවිතේ ලස්සන තැන් එම ඇහුවට කමක් නැද්ද මන්ද 🙈 මම් ආසයි එතුමගෙ පෙම් රස වෑහෙන ගීතය අහන්න පෙම් රස වෑහෙන.. 0 You are not authorized to post a reply. Page 21 of 25 << < 1920212223 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies