Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Jan 2020 03:23 PM by Indika Kodithuwakku ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM 491 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 19 of 25 << < 1718192021 > >> Author Messages Udari JayasekaraSuper Senior MemberPosts:5555 18 Jun 2019 09:22 PM ආ දවසේ පැණය... ඉසුරු අය්යා මහරගම ඒ ලස්සන තොරණ බලන්නට ගියේ කා සමගද....... 😬 0 Imalka HewageVeteran MemberPosts:4533 18 Jun 2019 10:37 PM Posted By Udari on 18 Jun 2019 09:22 PM ආ දවසේ පැණය... ඉසුරු අය්යා මහරගම ඒ ලස්සන තොරණ බලන්නට ගියේ කා සමගද....... 😬 පින්වත් උදාරී මැතිණිය සමග......හරි නේද....කෝ කෝ.....තෑග්ග දෙන්න ඉක්මනට 0 Dilki kapugeAdvanced MemberPosts:958 19 Jun 2019 09:15 AM Posted By Imalka on 18 Jun 2019 10:37 PM Posted By Udari on 18 Jun 2019 09:22 PM ආ දවසේ පැණය... ඉසුරු අය්යා මහරගම ඒ ලස්සන තොරණ බලන්නට ගියේ කා සමගද....... 😬 පින්වත් උදාරී මැතිණිය සමග......හරි නේද....කෝ කෝ.....තෑග්ග දෙන්න ඉක්මනට හෑ මේ අපේ උදාරිය , කුරුලු තොරන් ද 😅 හම්මේ ඒකි කොල්ලෙක් එක්ක තොරණක් බැලුවොත් ඉතින් පුදුම හතෙන් එකක් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 19 Jun 2019 09:34 PM @ Imalka අය්ය උත්තරය වැරදී උදෑසන ගැන කියවෙන සින්දුවක කෙනෙක් එක්ක තමා ගිය පොසොන් වලට තොරණ් බැලුවෙ..........මේ සැරේ.....එයාමද 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 19 Jun 2019 09:36 PM @ දිල්කි අක්කි ඉන්නකූ ලබන පොසොන් එකට කාටත් ඉලිසියා හිතෙන්න යන්නෙ තොරණ් බලන්න අතේ එල්ලිලා.....හ්ම්ම් 0 Imalka HewageVeteran MemberPosts:4533 19 Jun 2019 09:44 PM Posted By Udari on 19 Jun 2019 09:34 PM @ Imalka අය්ය උත්තරය වැරදී උදෑසන ගැන කියවෙන සින්දුවක කෙනෙක් එක්ක තමා ගිය පොසොන් වලට තොරණ් බැලුවෙ..........මේ සැරේ.....එයාමද උදේ = morning , මෝනින් + කා (ප්‍රත්‍ය යෙදුවා) නම = මොනිකා. සින්දුව තමයි........මොනිකා....ඕ.....මයි....ඩා..ලිං..... හරි නේ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 19 Jun 2019 09:50 PM Posted By Imalka on 19 Jun 2019 09:44 PM Posted By Udari on 19 Jun 2019 09:34 PM @ Imalka අය්ය උත්තරය වැරදී උදෑසන ගැන කියවෙන සින්දුවක කෙනෙක් එක්ක තමා ගිය පොසොන් වලට තොරණ් බැලුවෙ..........මේ සැරේ.....එයාමද උදේ = morning , මෝනින් + කා (ප්‍රත්‍ය යෙදුවා) නම = මොනිකා. සින්දුව තමයි........මොනිකා....ඕ.....මයි....ඩා..ලිං..... හරි නේ හා ඔය හොයල තීන්නෙ ලස්සන ට ඉමල්ක අය්ය දස්සය .........ලකුණු දහයායි 0 isuru sampathSuper Senior MemberPosts:7342 19 Jun 2019 09:57 PM Posted By Udari on 18 Jun 2019 09:22 PM ආ දවසේ පැණය... ඉසුරු අය්යා මහරගම ඒ ලස්සන තොරණ බලන්නට ගියේ කා සමගද....... 😬උදාරි සමග ........... 0 Imalka HewageVeteran MemberPosts:4533 19 Jun 2019 11:36 PM Posted By isurusam on 19 Jun 2019 09:57 PM Posted By Udari on 18 Jun 2019 09:22 PM ආ දවසේ පැණය... ඉසුරු අය්යා මහරගම ඒ ලස්සන තොරණ බලන්නට ගියේ කා සමගද....... 😬උදාරි සමග ........... ආ..ඒක තමා.......මේ චූන් එකේ ඉන්නේ..කාලයක් තිස්සේ දත්මිටි කෑවේ ඕකටනේ ...ඉතින් ඉතින් මොකද එයා කිව්වේ ? හිටං 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 20 Jun 2019 12:53 AM @ ඉසුරු අය්ය වැඩක් නෑනි, තොරන් බලන්න එක්කන් ගියාට අඩු ගානෙ දන්සලකට වත් යන්න ආවෙ නෑනී 😂😂 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 20 Jun 2019 12:54 AM @ ඉමල්ක අය්ය කොහෙද අය්ය .....ගියාට බයෙන් බයෙන් වගේ වට පිට බල බල හිටියෙ එයා කවුදෝ එයි වගෙ සැකෙන් 😝 0 Dilki kapugeAdvanced MemberPosts:958 22 Jun 2019 09:33 AM සන්ජු අක්කීඊඊඊ..... ඔබ ඇවිත් යන්න එන්නෝ ... අපිට පාලුයි අනේ රේඩියෝවෙ හඬ නැතුව 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Jun 2019 10:39 AM Posted By Ind007ka on 17 Jun 2019 08:53 AM 4,000 කට අදික පිරිසකට රාත්‍රී ආහාරය ලබා දුන් 12 වෙනි වරටත් පැවතුන අපෙ ක්‍රීඩා සමාජයේ (සිංහ ක්‍රීඩා සමාජය ) දුන් තෙල් බත් දන්සල අප පැවැත්වූවේ බත්තරමුල්ල මංසන්ධියේදී අක්කව මෙතන හිටවලා ඔයා ගියාද අයියෙ දන්සල් පෝලිමට? සුපිරි වැඩක්. පිං බෝමයි. (කාලෙකින් අක්කව දැක්කෙ. මතක් කළා කියන්න.) 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Jun 2019 07:57 AM සංජු අක්කි ... මම අල්ලපු ගෙදර නංගී කතා කරන්නේ.. මට ගීතයක් දෙන්න... නන්දා මාලනී මහත්මියගේ ප්‍රේමය නම් රාගයෙන් තොර ගීතය.. මේකට මම අල්ලපුගෙදර අයියා එකතු කර ගන්නවා.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Jun 2019 08:07 AM මම ඒ අල්ලපු ගෙදර නංගිගේම අයිය කතා කරන්නෙ. මට දෙන්න කපුගේ ශූරීන්ගේ "දෙතොල නොකීදේ දෙනෙතේ ලියවෙනවා" ගීතය. 0 Imalka HewageVeteran MemberPosts:4533 24 Jun 2019 01:27 PM අපරාදේ....මම පරක්කු වැඩියි වගේ. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Jun 2019 02:39 PM Posted By maduranga001 on 22 Jun 2019 10:39 AM Posted By Ind007ka on 17 Jun 2019 08:53 AM 4,000 කට අදික පිරිසකට රාත්‍රී ආහාරය ලබා දුන් 12 වෙනි වරටත් පැවතුන අපෙ ක්‍රීඩා සමාජයේ (සිංහ ක්‍රීඩා සමාජය ) දුන් තෙල් බත් දන්සල අප පැවැත්වූවේ බත්තරමුල්ල මංසන්ධියේදී අක්කව මෙතන හිටවලා ඔයා ගියාද අයියෙ දන්සල් පෝලිමට? සුපිරි වැඩක්. පිං බෝමයි. (කාලෙකින් අක්කව දැක්කෙ. මතක් කළා කියන්න.) 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 24 Jun 2019 10:17 PM Posted By indika76 on 24 Jun 2019 07:57 AM සංජු අක්කි ... මම අල්ලපු ගෙදර නංගී කතා කරන්නේ.. මට ගීතයක් දෙන්න... නන්දා මාලනී මහත්මියගේ ප්‍රේමය නම් රාගයෙන් තොර ගීතය.. මේකට මම අල්ලපුගෙදර අයියා එකතු කර ගන්නවා.. 😂 හායි හායි අල්ලපු ගෙදර නංගී......... හා නංගියාට ඕන නන්දා මාලනී මහත්මියගේ ප්‍රේමය නම් රාගයෙන් තොර ගීතයනේ ඒනම් අල්ලපුගෙදර අයියත් එකතු කරන් රාගයෙන් තොරව ප්‍රේමයට යමුදා................... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 24 Jun 2019 10:21 PM @ මදුරන්ග අය්ය 😂හෙල්ලෝ.............සුවර්ද මේ අල්ලපු වත්තෙ නංගිගෙ අය්ය මද කියල ......... මොකද අපිට දවසට කීප වරක්ම ඒ නංගිගෙ අය්ය යි කිය කිය කෝල්ස් එනව.... හා මේ අය්ය ට ඕන අල්ලපු වත්තෙ නංගිගෙ දෙතොලෙ නොකීදේ දෙනෙතේ ලියවෙනව නේද............😅 හා හා .........ඒ අය්ය ගෙත් ආසාව නේ.........අපි යමු ඒ සින්දුව අහන්න 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 24 Jun 2019 10:24 PM @ ඉමල්ක අය්ය ශා අය්ය එනකොට අල්ලපු වත්තෙ නංගි දෙතොලෙ නොකීදේ දෙනෙතෙන් කියල , රාගෙන් තොරව ප්‍රේමත් කරල අල්ලපු වත්තෙ අය්ය ත් එක්ක යන්නත් ගිහින් 😂 0 You are not authorized to post a reply. Page 19 of 25 << < 1718192021 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies