You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jan 2020 03:23 PM by  Indika Kodithuwakku
ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 25 << < 1617181920 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Jun 2019 09:44 AM
අපේ පැත්තේ (ගාල්ලේ) ලොකුවට පොසොන් සමරන්නේ නෑ වගේ...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
15 Jun 2019 11:31 AM
ඇයි ඉන්දික අය්යෙ තාමත් මිනිස්සු බයද උත්සව තියෙන්න
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
15 Jun 2019 11:34 AM
මෙන්න දන්සල් වඳින්න යන අයට තොරතුරු

[url=https://postimages.org/][/url]


0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
15 Jun 2019 11:35 AM
මම නම් දැක්කමයි කොස් දන්සල් , ඒකත් මරු


[url=https://postimages.org/][/url][url=https://banks-nearme.com/td-bank-near-me]nearest td bank[/url]
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Jun 2019 09:01 PM
බුලත්සිංහල නගරයේදී.....අපේ වැඩක් ආ...
Image and video hosting by TinyPic
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Jun 2019 10:11 PM
@ සමන්ත අය්ය

වාව්......සමන්ත අය්ය ලයි ගෙදර පැත්තෙ තොරණ මාරයිනේ......
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Jun 2019 10:13 PM
@ ඉන්දික අය්ය

හලී......ගාල්ල පැත්තෙ පොඩියට හරි දේවල් ඇතිනේ....ඒව ගේන්නකු අය්ය ....මමත් ඒ පැත්තෙනේ බලන්න ආසයි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Jun 2019 10:14 PM
@දිල්කි අක්කි

ෂා මොරටුවෙ ඉන්ජො සුපර් වැඩක් නේ කරන්නෙ.......

කොස් දන්සල්.....හම්මේහ් .....කෝම ඔලුවට ආවද ඒ අයිඩියාස්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Jun 2019 10:16 PM
@ ඉමල්ක අය්ය

ආහ් ඒනම් හෙට බුලත්සිංහල ගියා නම් සුපිරි සූප් එකක් බීල එන්න පුලාන් ඉමල්ක අය්ය ඇතුලු යාලු පිරිසගෙන් නේද......
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
15 Jun 2019 10:19 PM
Posted By Udari on 15 Jun 2019 10:16 PM
@ ඉමල්ක අය්ය
ආහ් ඒනම් හෙට බුලත්සිංහල ගියා නම් සුපිරි සූප් එකක් බීල එන්න පුලාන් ඉමල්ක අය්ය ඇතුලු යාලු පිරිසගෙන් නේද......
      ඕ....යැස්......එන්න එන්න.....හවස 3.30 ඉඳලා රෑ 9 විතර වෙනකල් වැඩේ කරන්නයි බලාපොරොත්තුව. 

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
16 Jun 2019 09:15 AM
හරි ආස හිතෙනව අෆ්ෆ, ලංකාව පුරා දන්සල්නේ, ඉස්සර නම් අපිත් ඕව වඳින්න ගියානේ, දැන් ඇහෙනකොට දුකයි
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
16 Jun 2019 09:31 PM
Posted By Dilki on 16 Jun 2019 09:15 AM
හරි ආස හිතෙනව අෆ්ෆ, ලංකාව පුරා දන්සල්නේ, ඉස්සර නම් අපිත් ඕව වඳින්න ගියානේ, දැන් ඇහෙනකොට දුකයි
   මේ දරුවට වැරදිලා......දන්සැලෙන් කාලා ඒක සංවිධානය කරපු අයට වඳින්න ඕනෙ නැහැ ස්තුති කරලා පින් සිද්ධ වේවා වගේ එකක් කියලා ආවම හොඳටෝම ඇති...

   පන්සලකට ගියාම බෝදීන් වහන්සේ, පිළිම වහන්සේ.......සහ ලොකු හාමුදුරුවෝ ගාව සහ තවත් දන්නා හාමුදුරුවරු ගාව පෙරලි  පෙරලි වඳින්න.......කිසි ප්‍රශ්නයක් නෑ........තේරුනා නේද... 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jun 2019 10:14 PM
මේ රත්මලානෙ අසන්නෙක් අපට එවා තිබූ පහන් කූඩු දර්ශන

[url=https://postimg.cc/QH4fxp38][/url][url=https://falloutfacts.com/legendary-bloatfly-old-world-blues]paralyzing palm new vegas[/url]


[url=https://postimages.org/][/url]
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Jun 2019 08:53 AM


 

 

 4,000 කට අදික පිරිසකට රාත්‍රී ආහාරය ලබා දුන් 12 වෙනි වරටත් පැවතුන අපෙ ක්‍රීඩා සමාජයේ (සිංහ ක්‍රීඩා සමාජය ) දුන් තෙල් බත් දන්සල අප පැවැත්වූවේ බත්තරමුල්ල මංසන්ධියේදී

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
17 Jun 2019 08:59 AM
Posted By Udari on 16 Jun 2019 10:14 PM
මේ රත්මලානෙ අසන්නෙක් අපට එවා තිබූ පහන් කූඩු දර්ශන

[url=https://postimg.cc/QH4fxp38][/url][url=https://falloutfacts.com/legendary-bloatfly-old-world-blues]paralyzing palm new vegas[/url]


[url=https://postimages.org/][/url]

රත්මලානේ හැම සැරේම ලස්සන ට කූඩු හදනව, අපිත් ඒ කාලෙ මේක බලනවමයි
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
17 Jun 2019 09:03 AM
@ 007 aiya

අම්මෝ මාරයිනේ, දුන් තෙල් බත් කිවාම කටට කෙලත් ඉනුව

තාම තියේද දන්සල
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jun 2019 09:36 PM
Posted By Ind007ka on 17 Jun 2019 08:53 AM


 

 

 4,000 කට අදික පිරිසකට රාත්‍රී ආහාරය ලබා දුන් 12 වෙනි වරටත් පැවතුන අපෙ ක්‍රීඩා සමාජයේ (සිංහ ක්‍රීඩා සමාජය ) දුන් තෙල් බත් දන්සල අප පැවැත්වූවේ බත්තරමුල්ල මංසන්ධියේදී


අම්මෝ  මාරයි නේ.............හොටෙල් බුෆේ එකක් වගේනේ

කෝ මෙතන  ලොකු ඉන්දික  අය්ය ත් ඉන්නවද

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jun 2019 11:23 PM
හරිම ලස්සනයි...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Jun 2019 07:34 AM
Posted By Ind007ka on 17 Jun 2019 08:53 AM


 

 

 4,000 කට අදික පිරිසකට රාත්‍රී ආහාරය ලබා දුන් 12 වෙනි වරටත් පැවතුන අපෙ ක්‍රීඩා සමාජයේ (සිංහ ක්‍රීඩා සමාජය ) දුන් තෙල් බත් දන්සල අප පැවැත්වූවේ බත්තරමුල්ල මංසන්ධියේදී


මේ වගේ දන්සලකින් කන්නත් පින තියෙන්න ඕන...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Jun 2019 07:49 PM
Posted By samantha on 15 Jun 2019 06:28 AM
මහරගම





බලන්න ගියා ලස්සනට තිබුනා ..........

0
You are not authorized to post a reply.
Page 18 of 25 << < 1617181920 > >>