Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Jan 2020 03:23 PM by Indika Kodithuwakku ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM 491 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 13 of 25 << < 1112131415 > >> Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 25 May 2019 12:32 PM 1)බලා වැලපෙමි නෙලාගනු බැරි ( අමරදේවයන් ) 2))මාලනියේ ( වික්ටර් රත්නායක ) 3)මගෙ සිහිනය මට දකින්න ( නන්දා මාලණී ) 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 May 2019 10:03 PM එක දෙක තුන පිළිවෙලින්.. ලතා මඩුල්ලක් කතා කරනවා (එඩ්වඩ් ) මාලනියේ ( වික්ටර් රත්නායක ) කවුරුන්ද ඔබ මගේ ( සුනිල් එදිරිසිංහ ) 0 Dilki kapugeAdvanced MemberPosts:958 27 May 2019 09:15 AM හෙල්ලෝඕ......සන්ජු අක්කී , දැන් රේඩියෝව නිතරම ඔෆ්ෆ් අපිට..... මම ආසම සින්දුවත් දෙන්නෝඕඕ 0 Imalka HewageVeteran MemberPosts:4533 27 May 2019 10:52 AM Posted By Dilki on 27 May 2019 09:15 AM හෙල්ලෝඕ......සන්ජු අක්කී , දැන් රේඩියෝව නිතරම ඔෆ්ෆ් අපිට..... මම ආසම සින්දුවත් දෙන්නෝඕඕ සංජු අක්කි ගේ (මනලෝලී -මනමාල) මහත්තයා කිව්වලු ඔය රේඩියෝ වැඩ වලට එයා ආස නැහැ කියලා. ඉතින් දැන් ම ඉඳලා බයට එන්නේ නැහැ වගේ 0 Dilki kapugeAdvanced MemberPosts:958 27 May 2019 08:04 PM Posted By Imalka on 27 May 2019 10:52 AM Posted By Dilki on 27 May 2019 09:15 AM හෙල්ලෝඕ......සන්ජු අක්කී , දැන් රේඩියෝව නිතරම ඔෆ්ෆ් අපිට..... මම ආසම සින්දුවත් දෙන්නෝඕඕ සංජු අක්කි ගේ (මනලෝලී -මනමාල) මහත්තයා කිව්වලු ඔය රේඩියෝ වැඩ වලට එයා ආස නැහැ කියලා. ඉතින් දැන් ම ඉඳලා බයට එන්නේ නැහැ වගේ ආහ් ඒක තමා ඒනම් ගේ ලඟින් යනකොට සන්ජු අක්කිගෙ කටහඬ ඇහෙන්නෙ නැත්තෙ, අපරාදෙ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 May 2019 09:29 PM හි හි ඔය බොලූ, මණමාලය ආසයි සින්දු කියන්න , සින්දු අහන්න 😂 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 May 2019 09:31 PM දිල්කි අක්කි වෙනුවෙන් චාර්ට් එකෙ ඇති තවත් ලස්සන ම සින්දුවක් අහමු... මේ නන්දා මාලනී මහත්මියගේ " මගෙ සිහිනය මට දකින්න "...... එහෙනම් එකතු වෙන්න තරු සමඟ මේ ලස්සන ගීතයත් එක්ක 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 May 2019 09:48 PM ලිස්ට් එකේ තියෙන ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ "සිහින ලොවක් " ගීතය අහන්න අපි දැන් යමු. මේ තරු අහන ඔබ සැම වෙනුවෙන්.... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 28 May 2019 07:06 AM අද රේඩියෝව ක්‍රියාත්මක වෙලා.. ස්තූතියි මගේ ඉල්ලීමත් ඉටු කළාට. 0 Dilki kapugeAdvanced MemberPosts:958 28 May 2019 07:36 PM Posted By Udari on 27 May 2019 09:31 PM දිල්කි අක්කි වෙනුවෙන් චාර්ට් එකෙ ඇති තවත් ලස්සන ම සින්දුවක් අහමු... මේ නන්දා මාලනී මහත්මියගේ " මගෙ සිහිනය මට දකින්න "...... එහෙනම් එකතු වෙන්න තරු සමඟ මේ ලස්සන ගීතයත් එක්ක මම ආසම සින්දුවත් දීල ...ගොඩක් ස්තුතියි දෙපලටම සන්ජු අක්කි නැතුව මේ පැත්තම පාලුයි එන්නෝ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 May 2019 11:46 PM හැබෑටම මක් උනාද මේ කෙලීට? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 May 2019 07:51 AM මම යටියන්තොටින් රුවන් කතා කරන්නේ... මට දෙන්නකෝ ජගත් වික්‍රමසිංහයන්ගේ ..... ඔබේ සිනා ළග නෙත නැවතුනදා.... ගීතය.. මාත් එක්ක මේ ගීතයට එකතු වෙනවා.. අම්මා, අප්පච්චි, නංගී සහ අල්ලපු ගෙදර නංගී.. 0 Dilki kapugeAdvanced MemberPosts:958 29 May 2019 09:32 AM Posted By maduranga001 on 28 May 2019 11:46 PM හැබෑටම මක් උනාද මේ කෙලීට? කෙලීට පොඩ්ඩක් වැඩ වැඩි වෙලා අයියෙ , ඉක්මනට එයි 0 Imalka HewageVeteran MemberPosts:4533 29 May 2019 10:51 AM Posted By Dilki on 29 May 2019 09:32 AM Posted By maduranga001 on 28 May 2019 11:46 PM හැබෑටම මක් උනාද මේ කෙලීට? කෙලීට පොඩ්ඩක් වැඩ වැඩි වෙලා අයියෙ , ඉක්මනට එයි ඔව්..ඔව්.....ෆුල් බිසී. මට ඉරිදා මාකට් එකේදී හම්බ උනා....සායම් ගන්න ආවා කියලා ..ඉක්මනට ගියා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 May 2019 11:42 AM Posted By indika76 on 29 May 2019 07:51 AM මම යටියන්තොටින් රුවන් කතා කරන්නේ... මට දෙන්නකෝ ජගත් වික්‍රමසිංහයන්ගේ ..... ඔබේ සිනා ළග නෙත නැවතුනදා.... ගීතය.. මාත් එක්ක මේ ගීතයට එකතු වෙනවා.. අම්මා, අප්පච්චි, නංගී සහ අල්ලපු ගෙදර නංගී.. මාත් එකතු කර ගන්නකො මේ ගීතයට අල්ලපු ගෙදර නංගිත් එක්ක. හැබැයි අනෙත් අය එකතු කර ගන්නවට නම් කැමති නෑ. 0 Imalka HewageVeteran MemberPosts:4533 29 May 2019 01:02 PM Posted By maduranga001 on 29 May 2019 11:42 AM Posted By indika76 on 29 May 2019 07:51 AM මම යටියන්තොටින් රුවන් කතා කරන්නේ... මට දෙන්නකෝ ජගත් වික්‍රමසිංහයන්ගේ ..... ඔබේ සිනා ළග නෙත නැවතුනදා.... ගීතය.. මාත් එක්ක මේ ගීතයට එකතු වෙනවා.. අම්මා, අප්පච්චි, නංගී සහ අල්ලපු ගෙදර නංගී.. මාත් එකතු කර ගන්නකො මේ ගීතයට අල්ලපු ගෙදර නංගිත් එක්ක. හැබැයි අනෙත් අය එකතු කර ගන්නවට නම් කැමති නෑ. හලෝ.....සංජු අක්කි....පීස්.......මටත් කාවත් එකතුකරගන්නේ නැතිව අල්ලපු ගෙදර නංගිව විතරක් දෙන්න බැරිද ? සින්දුවනම් නැතත් කමක් නැහැ ...හාද ? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 May 2019 07:44 PM සංජු අක්ක මිසින් වගේ බං... මෙහෙම ගියොත් අල්ලපු ගෙදර නංගිත් නැතිවෙනවා... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 May 2019 08:56 PM දැන් ගිහිං බලන්න වෙනවා අල්ලපු ගෙදර නංගීගේ නමත් සංජු ද කියල. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 May 2019 08:56 PM තව ගීත දෙකක් ඉල්ලනවා. එහා ගෙදර නංගිත් කැමතියි මේ ගීත දෙකට. ඉල්ලන්න කීවේ.. අමරසිරි පීරිස් - සල් සමන් සුගන්ධිනි ජගත් වික්‍රමසිංහ - සඳුන් සිහිල් සුවේ 0 isuru sampathSuper Senior MemberPosts:7342 29 May 2019 09:07 PM සංජු අක්කේ මේ ගී කාටදැයි සිංදුව දෙන්නකෝ එහා ගෙදර නංගිව මේ ගීතයට එකතු කර ගන්නවා ........ 0 You are not authorized to post a reply. Page 13 of 25 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies