Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Jan 2020 03:23 PM by Indika Kodithuwakku ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM 491 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 15 of 25 << < 1314151617 > >> Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Jun 2019 09:25 PM Posted By Imalka on 01 Jun 2019 07:52 PM මම නම් යන්නෙම පයින් බං.....රටට ලෝකෙට පේන්න වාහන වලින් යන්නේ නැහැ බං...ඇඟට ව්‍යායාම අවශ්‍යයි කියලා පත්තරේ තිබ්බලු ව්‍යායාම කරන්න ගිහින් වෙන්න ඇති ලයිට් කණුවක හැපිලා නලල තුවාල වුනේ... 0 chamara duleepMost Senior MemberPosts:13471 02 Jun 2019 06:06 AM පාර ටැෆික් වෙන්න ඇති ඒනම් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Jun 2019 11:57 AM @ ඉසුරු අය්ය නෑ අපේ පැත්තෙ ඕම ඩ්‍රයිවර්ස්ල නෑනෙ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Jun 2019 11:58 AM @සමන්ත අය්ය අනතුරු නම් අඩුවෙලා අය්ය ...දැන් ඊට ලොකු ප්‍රශ්නයක් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Jun 2019 11:59 AM @ දිල්කි අක්කි හි හි ඔයා දන්නවනේ හොඳට මෑන්ස් ල ගැන 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Jun 2019 12:00 PM @ ඉන්දික අය්ය ඒම දෙයක් නම් වෙලාලු අය්ය 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Jun 2019 12:00 PM @ ඉමල්ක අය්ය කෝ ඉතින් අය්ය ඔතන නැවතිලා මොනාද කරන්න .......කෝ කෝ පාර තීන්නෙ පොඩ්ඩක් එහාට වෙන්න 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Jun 2019 12:02 PM @ ඉන්දික අය්ය සිකේ ඉමල්ක අය්ය ට වැඩ දෙකක් එකවර බැලන්ස් කරගන්න බැ වගේද 😂 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Jun 2019 12:03 PM @ චාමර ඕන් චාමර හෙම ඔය නොදන්න පාරවල් වල යනව නෙමේ 0 Imalka HewageVeteran MemberPosts:4533 02 Jun 2019 12:14 PM Posted By Udari on 02 Jun 2019 12:00 PM @ ඉමල්ක අය්ය කෝ ඉතින් අය්ය ඔතන නැවතිලා මොනාද කරන්න .......කෝ කෝ පාර තීන්නෙ පොඩ්ඩක් එහාට වෙන්න කීප දෙනෙක්ම දැක්කා...ඒත් මේ නැවතිලා බැලුවේ දන්නා නාදුනන අය ඉන්නවද කියලා....... කොහෙද අඳුනගන්න බැහැනේ....කලින් දැකල නැති හින්දා... කතාකරලා බලන්න හිතයි ඒත් බාසාව ගන්නේ නැහැ නෙ හිටං. අඳුනගන්න විදිහක් කියන්නකෝ පීස් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 Jun 2019 12:18 PM මේ කතා කරන්නේ එංගලන්තයෙන් කුසල්.. මම දෙන්නකෝ Cricket ගැන කියවෙන අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ ගීතය... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Jun 2019 02:18 PM Posted By indika76 on 02 Jun 2019 12:18 PM මේ කතා කරන්නේ එංගලන්තයෙන් කුසල්.. මම දෙන්නකෝ Cricket ගැන කියවෙන අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ ගීතය... මේ අපිත් එක්ක එකතුවෙලා ඉන්නේ සිත තලා පෙලා ගත්ත එන්ගලන්තයේ ක්‍රිකට් ලෝලියෙක්........කුසල් කුසල් ට දැන් අතීතය සිහිනයක්ම වෙලා... ඒනම් අපි කුසල් වෙනුවෙන් ඒ " අතීතය සිහිනයක් පමණි " ගීතයට යමු 0 Dilki kapugeAdvanced MemberPosts:958 02 Jun 2019 07:48 PM අද නිවාඩු දවසෙ වත් රේඩියෝව ටිකක් අහමු සන්ජු අක්කී සින්දු දෙන අය්යත් නෑ වගේ සන්ජු අක්කී තරු අප සමග නෑද 0 Imalka HewageVeteran MemberPosts:4533 03 Jun 2019 11:09 AM Posted By Dilki on 02 Jun 2019 07:48 PM අද නිවාඩු දවසෙ වත් රේඩියෝව ටිකක් අහමු සන්ජු අක්කී සින්දු දෙන අය්යත් නෑ වගේ සන්ජු අක්කී තරු අප සමග නෑද සංජු අක්කි තරු ගණන් කරනවලු මේ දවස් වල කියලා පත්තරේ තිබුනා 0 Dilki kapugeAdvanced MemberPosts:958 03 Jun 2019 07:57 PM Posted By Imalka on 03 Jun 2019 11:09 AM Posted By Dilki on 02 Jun 2019 07:48 PM අද නිවාඩු දවසෙ වත් රේඩියෝව ටිකක් අහමු සන්ජු අක්කී සින්දු දෙන අය්යත් නෑ වගේ සන්ජු අක්කී තරු අප සමග නෑද සංජු අක්කි තරු ගණන් කරනවලු මේ දවස් වල කියලා පත්තරේ තිබුනා තරු ගණිනවද තරු පෙනිලද දන්නෙ නෑ අයියෙ නෝ සිනා නෝ කතා අද 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 Jun 2019 09:29 PM කෝ ඉතින් සන්ජු අක්කී ආවාආආ......ඔයාල නෑනේ... මේ ඉන්නේ හිනාවෙවී ☺️☺️😂 0 Imalka HewageVeteran MemberPosts:4533 03 Jun 2019 09:55 PM Posted By Udari on 03 Jun 2019 09:29 PM කෝ ඉතින් සන්ජු අක්කී ආවාආආ......ඔයාල නෑනේ... මේ ඉන්නේ හිනාවෙවී ☺️☺️😂 න්න්න්..නෑ.............කෝ බලන්න....අර දිල්කි නෝනා කිව්වා තරු දැක්කා කියලා...දවල් තරුද ? 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 Jun 2019 10:00 PM ඔන්න එකතුවෙන්න තරු සමග ඔබ කැමතිම පැරණි චිත්‍රපට ගීත අහන්න .. එහෙනම් දැන් ඔයාලට අවස්තාව තියෙනව තමන් ආසම පැරණි චිත්‍රපටි වල ගීත ඉල්ලන්න ..... එන්න එකතුවෙන්න ඔබේ ප්‍රියතම නාලිකාව තරු FM සමගින් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 Jun 2019 10:01 PM මේ ඔබ වෙනුවෙන් අප තෝරාගත් එම ගීතයක්... චිත්‍රපටය-- ආරාධනා ගායනය -- මිල්ටන් මල්ලවාරච්චි & මාලනී බුලත්සිංහල රංගනය -- රවීන්ද්‍ර රන්දෙනිය & මාලිනි ෆොන්සේකා 0 Dilki kapugeAdvanced MemberPosts:958 04 Jun 2019 01:14 AM Posted By Udari on 03 Jun 2019 10:01 PM මේ ඔබ වෙනුවෙන් අප තෝරාගත් එම ගීතයක්... චිත්‍රපටය-- ආරාධනා ගායනය -- මිල්ටන් මල්ලවාරච්චි & මාලනී බුලත්සිංහල රංගනය -- රවීන්ද්‍ර රන්දෙනිය & මාලිනි ෆොන්සේකා හරිම ලස්සනයි ඒසින්දුව රන්ගනයත් මාරයි, දැන් තියෙන්නෙ මොනව ද කියල හිතෙනෝ ස්තුතියි දෙන්නටම මෙහෙම අපිවා සතුටින් තියනවට 0 You are not authorized to post a reply. Page 15 of 25 << < 1314151617 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies