You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jan 2020 03:23 PM by  Indika Kodithuwakku
ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 25 << < 1011121314 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 May 2019 06:01 AM
Posted By Udari on 20 May 2019 12:02 AM
Posted By chamaramind on 19 May 2019 09:07 PM
අහසේ පොළවේ සාගර සින්දුව ලබා දෙන්නකෝ...මම එරන්ද ගම්පොළින්
මේ තරු එක්ක  එකතු වන්නේ ගම්පොලෙන් එරන්ද

අහසේ පොළොවේ ඒ විරුකම් දැක්වූ රණ විරුවන් වෙනුවෙන් ගැයෙන ඒ අභිමානවත් ගීතය අපේ එරන්ද වෙනුවෙන් මේ.....



මගේ ඉල්ලිම ඉටු කළාට ස්තුතියි...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
20 May 2019 09:00 AM
Posted By Udari on 19 May 2019 08:17 PM
Posted By Dilki on 19 May 2019 06:01 PM
සන්ජු අක්කීඊ......හෙල්ලෝ..ඇහෙනවදෝ

අපිත් ආසයි සියළුම රණ විරුවන්ට උපහාරයක් ලෙස සුනිල් එදිරිසිංහ මහතහෙ රන් මලක් ලෙස අහන්න


ඒක දෙන්නෝඕඕ අද පිස්

ආහ් තරුෂි නංගා   අපි හරිම ආසාවෙන් ඔයාලයි   ඉල්ලීම් ඉටු කරන්නෙ

එහෙනම්  අපි යමු සුනිල් එදිරිසිංහ  මහතාගේ " රණ් මලක් ලෙස "  ඒ  ලස්සන  ගීතයට...

සියළුම රණවිරුවන්ට උපහාරයක්  වේවා


ස්තුතියි  දෙන්නාටම
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
20 May 2019 09:07 AM
@Fm කාර්‍ය මණ්ඩලයට


ස්තුතියි ගොඩාක් ඒ වටිනා පිරි නැමීමට

සන්වේදී ස්මරණයක්
ඇහට කඳුලකුත් ආවා
ස්තුතියි නැවතත්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 May 2019 07:39 AM
දයාබර සංජු නංගී...
අපේ ශ්‍රී ලාංකියන් හා විදෙස් ජාතිකයන් 250 කට අධික ප්‍රමාණයක් රුදුරු ත්‍රස්ත්‍රවාදය හමුවේ සමුගෙන අදට මාසයක් වෙනවා...
මට ඒ වෙනුවෙන් ගීතයක් ලබාදෙන්න නංගී...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
21 May 2019 09:25 AM
ඇත්තටම ඒ සිද්දියට අදට මාසෙකුත් වෙනව. අනිත් අය සාමාන්‍ය ජීවිත වලට හැඩ ගැහුනත් පවුල් වල අයට නම් ඒ දිනය සදහටම ශෝක දිනයක් වේවි.

අපේ රටට නැවත සාමය , සතුට ගෙන එන්න කියල මටත් සින්දුවක් දෙන්නකෝ සන්ජු අක්කී...


අපිව අමතක වෙලාද මන්දාආආආ .....කෝඕඕ මේ අක්කී
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
21 May 2019 09:43 PM
Posted By indika76 on 21 May 2019 07:39 AM
දයාබර සංජු නංගී...
අපේ ශ්‍රී ලාංකියන් හා විදෙස් ජාතිකයන් 250 කට අධික ප්‍රමාණයක් රුදුරු ත්‍රස්ත්‍රවාදය හමුවේ සමුගෙන අදට මාසයක් වෙනවා...
මට ඒ වෙනුවෙන් ගීතයක් ලබාදෙන්න නංගී...

 හරියටම මීට මාසෙකට කලින් ලංකාවේ සිදුවුණු අවාසනාවන්තම සිදුවීම.....

පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාරය...

ඒ ගැන මතකය ආවර්ජනය කර ගීතයක් ඉල්ලා තිබුනා අපේ හිතවත්.......ඉන්දික76 අයියා

එදා ඒ සිදුවුණු අවාසනාවන්ත සිදුවීමේ මා කොහෙන්දෝ දුටු සටහනක් මතක් උනා....

තම දියණියන්  දෙදෙනාත්  බිරිඳත් අහිමි උණු එක් පියෙකුගේ දුක්බර හැගීම් ෆේස්බුක් පිටුවක ලියා තිබුනා.....

එදා තාම දරුවන් අහිමි වුහු සුවහසක් පියවරුන්ටත්...මවු වරුන්ටත්....දෙමාපියන් අහිමි වුනු දරුවන්ටත්....

ඒ සිදුවීමෙන් කරදයට පත් සියලුම සහෝදර රට වැසියන්ගේ නෙතට නැගුනු කඳුළු වෙනුවෙනි..    මිය ගිය ඔවුන්ගේ ඔවුන්ගේ මතු ආත්මය ශාන්තිමත් කරන්ත්වා..!

ඒ වෙනුවෙන් ප්‍රචාරය කිරීමට විශේෂ ගීතයක් අපසතුව නැති වුවද එම සිදුවීමට යම් සමාන කමක් ඇති මේ ගීතය...ඒ වෙනුවෙන් ......

මේ වචනයෙන් දැක්වෙන ආකාරයට මේ ව්‍යසනය  වලක්වාගත හැකිව තිබුනා නේද..රටේ ආරක්ෂාව ගැන පාලකයින්ට හැගීමක් තිබුනා නම්  ?

දරුවන් ඇති නැති ඒ වගේම මතු දිනක දරවන් පතනා ඔබ මේ දුක්බර සිදුවීම අමකත කිසිදා මතකයෙන් බැහැර නොකරන්න....සෑම විටම ඔබේ ඇස් දෙක බඳු ඔවුන් ගැන ඇස රඳවා..ඔවුන් පසුපසම....මෙවන් ගීත යලි නොම ලියවෙන්නට...... 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
21 May 2019 09:44 PM
ඔව් අපේ ආදරණීය දිල්කි අක්කිගෙ ඉල්ලීමත් ඉශ්ඨ කරන්නයි අපි මේ සූදානම්  වන්නේ..... 

ගමට රටට විපතක් උන හැම වෙලාවකම අපට කාගේ පිහිටද ? එවන් මොහොතක ලොව්තුරා බුදුන් ගේ  සරණ හැර අන් කිනම් සරණක්ද ?

බුදු පියානනේ....නිවන් පුරේ සිට වැඩම කර......නොමිනිසත් කම දුරු කරවා මිනිසත් කම ලබා දුන මැන...... 

ඒ කුරිරු ත්‍රස්තවාදීන් අතින් මියගිය දෙස් විදෙස් හි සියළුම පවුල් වල හිතවතුන් සඳහා පිදෙන මේ ගීයට අපි යමු....

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
21 May 2019 10:31 PM
අම්මෝ පලවෙනි සින්දුවෙ රූප දිහා බලන් ඉන්න බෑ අප්පේ පොඩි පැටව්

ස්තුතියි 🙏🙏
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 May 2019 05:22 AM
Posted By Udari on 21 May 2019 09:43 PM
Posted By indika76 on 21 May 2019 07:39 AM
දයාබර සංජු නංගී...
අපේ ශ්‍රී ලාංකියන් හා විදෙස් ජාතිකයන් 250 කට අධික ප්‍රමාණයක් රුදුරු ත්‍රස්ත්‍රවාදය හමුවේ සමුගෙන අදට මාසයක් වෙනවා...
මට ඒ වෙනුවෙන් ගීතයක් ලබාදෙන්න නංගී...

 හරියටම මීට මාසෙකට කලින් ලංකාවේ සිදුවුණු අවාසනාවන්තම සිදුවීම.....

පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාරය...

ඒ ගැන මතකය ආවර්ජනය කර ගීතයක් ඉල්ලා තිබුනා අපේ හිතවත්.......ඉන්දික76 අයියා

එදා ඒ සිදුවුණු අවාසනාවන්ත සිදුවීමේ මා කොහෙන්දෝ දුටු සටහනක් මතක් උනා....

තම දියණියන්  දෙදෙනාත්  බිරිඳත් අහිමි උණු එක් පියෙකුගේ දුක්බර හැගීම් ෆේස්බුක් පිටුවක ලියා තිබුනා.....

එදා තාම දරුවන් අහිමි වුහු සුවහසක් පියවරුන්ටත්...මවු වරුන්ටත්....දෙමාපියන් අහිමි වුනු දරුවන්ටත්....

ඒ සිදුවීමෙන් කරදයට පත් සියලුම සහෝදර රට වැසියන්ගේ නෙතට නැගුනු කඳුළු වෙනුවෙනි..    මිය ගිය ඔවුන්ගේ ඔවුන්ගේ මතු ආත්මය ශාන්තිමත් කරන්ත්වා..!

ඒ වෙනුවෙන් ප්‍රචාරය කිරීමට විශේෂ ගීතයක් අපසතුව නැති වුවද එම සිදුවීමට යම් සමාන කමක් ඇති මේ ගීතය...ඒ වෙනුවෙන් ......

මේ වචනයෙන් දැක්වෙන ආකාරයට මේ ව්‍යසනය  වලක්වාගත හැකිව තිබුනා නේද..රටේ ආරක්ෂාව ගැන පාලකයින්ට හැගීමක් තිබුනා නම්  ?

දරුවන් ඇති නැති ඒ වගේම මතු දිනක දරවන් පතනා ඔබ මේ දුක්බර සිදුවීම අමකත කිසිදා මතකයෙන් බැහැර නොකරන්න....සෑම විටම ඔබේ ඇස් දෙක බඳු ඔවුන් ගැන ඇස රඳවා..ඔවුන් පසුපසම....මෙවන් ගීත යලි නොම ලියවෙන්නට...... 

මේ විඩියෝව දකින කොට පාස්කු ඉරිදාවෙන් ළමයින්ව බිලිවෙනකොට හා අනෙත් අයත් මට හැගුණේ පුදුම වේදනාවක්...මට හිතුණේ ඒයාලා අපේ නැදෑයන්  කොටසක් නේද..ආගමෙන් වැඩක් නැත..මේ ඔක්කෝම එකම ශ්‍රී ලාංකීක හා විදේශියකයොත් ඒ අතර

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 May 2019 05:27 AM
සන්ජු අක්කි මම අවිස්සාවෙල්ලෙන් ලසිත්..මට දෙනවද කිරි දුන්නේ දරුවන්ටයි සින්දුව
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 May 2019 07:49 AM
Posted By Udari on 21 May 2019 09:43 PM
Posted By indika76 on 21 May 2019 07:39 AM
දයාබර සංජු නංගී...
අපේ ශ්‍රී ලාංකියන් හා විදෙස් ජාතිකයන් 250 කට අධික ප්‍රමාණයක් රුදුරු ත්‍රස්ත්‍රවාදය හමුවේ සමුගෙන අදට මාසයක් වෙනවා...
මට ඒ වෙනුවෙන් ගීතයක් ලබාදෙන්න නංගී...

 හරියටම මීට මාසෙකට කලින් ලංකාවේ සිදුවුණු අවාසනාවන්තම සිදුවීම.....

පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාරය...

ඒ ගැන මතකය ආවර්ජනය කර ගීතයක් ඉල්ලා තිබුනා අපේ හිතවත්.......ඉන්දික76 අයියා

එදා ඒ සිදුවුණු අවාසනාවන්ත සිදුවීමේ මා කොහෙන්දෝ දුටු සටහනක් මතක් උනා....

තම දියණියන්  දෙදෙනාත්  බිරිඳත් අහිමි උණු එක් පියෙකුගේ දුක්බර හැගීම් ෆේස්බුක් පිටුවක ලියා තිබුනා.....

එදා තාම දරුවන් අහිමි වුහු සුවහසක් පියවරුන්ටත්...මවු වරුන්ටත්....දෙමාපියන් අහිමි වුනු දරුවන්ටත්....

ඒ සිදුවීමෙන් කරදයට පත් සියලුම සහෝදර රට වැසියන්ගේ නෙතට නැගුනු කඳුළු වෙනුවෙනි..    මිය ගිය ඔවුන්ගේ ඔවුන්ගේ මතු ආත්මය ශාන්තිමත් කරන්ත්වා..!

ඒ වෙනුවෙන් ප්‍රචාරය කිරීමට විශේෂ ගීතයක් අපසතුව නැති වුවද එම සිදුවීමට යම් සමාන කමක් ඇති මේ ගීතය...ඒ වෙනුවෙන් ......

මේ වචනයෙන් දැක්වෙන ආකාරයට මේ ව්‍යසනය  වලක්වාගත හැකිව තිබුනා නේද..රටේ ආරක්ෂාව ගැන පාලකයින්ට හැගීමක් තිබුනා නම්  ?

දරුවන් ඇති නැති ඒ වගේම මතු දිනක දරවන් පතනා ඔබ මේ දුක්බර සිදුවීම අමකත කිසිදා මතකයෙන් බැහැර නොකරන්න....සෑම විටම ඔබේ ඇස් දෙක බඳු ඔවුන් ගැන ඇස රඳවා..ඔවුන් පසුපසම....මෙවන් ගීත යලි නොම ලියවෙන්නට...... 


ඒක නම් හදවතටම දැනුනා..

ස්තූතියි සහෝදරී...

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
23 May 2019 09:58 PM


මතකයිනේ  ටික දිනකට කලින් ඔයාල අහන්න ආසම ගීත මොනවාදැයි අපට යෝජනා කළා.

අපි ඒ  ඔයාල තේරු ගීත 10 ක චාර්ට් එකක් හැදුව.

ඉතින්  මේ සතියෙ ඔයාල කරන්න  ඕනෙ මෙච්චරයි .  එම ගීත වලින් ඔයාල ආසම ගීත 3 මොනවාදැයි අපට කියන්න.

1 ) ? ......2)  ?.......3)   ?.........වශයෙන්


ඒ වගේම  මෙම ගීත වලින්  ඉවත්විය යුතු ගීත මොනවාද  අලුතින් එකතු විය ඔබ තවත් ආස ගීතද අපට යෝජනා කළ හැක.

.එසේනම්   එන්න එකතුවන්න තරු සමගින්  ඔබ තේරු අලුත්ම ගීත චාර්ට් සමගුන්



මෙන්න අලුත්ම  ගීත එකතුව


1)මගෙ සිහිනය මට  දකින්න      ( නන්දා මාලණී )

2)ලතා මඩුල්ලක් කතා කරනවා (එඩ්වඩ් )

3)සුපෙම් සුවඳක් අරන්   ( රොෂාන් )

4)මාලනියේ  ( වික්ටර් රත්නායක  )

5)බලා වැලපෙමි  නෙලාගනු බැරි  ( අමරදේවයන් )

6)කවුරුන්ද ඔබ මගේ ( සුනිල් එදිරිසිංහ )

7)තනිවී සිටින්නයි මා අදහස් කරේ (මිල්ටන් මල්ලවආරච්චි  )

8)සිත ඔබට මුවාවී ඉකි බිඳිනා ( නිරෝෂා විරාජිනී )

9)සිහින ලොවක්  ( ක්ලැරන්ස්  විජේවර්ධන )

10)මගෙ ආදරේ තරම් ( චන්දන ලියනාරච්චි )

 

එහෙනම්   කියන්න  එන්න  ඔබේ  කැමැත්ත

 

1) ?

2)  ?

3)  ?

 

 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
23 May 2019 10:19 PM
Posted By chamaramind on 23 May 2019 05:27 AM
සන්ජු අක්කි මම අවිස්සාවෙල්ලෙන් ලසිත්..මට දෙනවද කිරි දුන්නේ දරුවන්ටයි සින්දුව



ගීත චාර්ට්  එකේ      ඔබ කැමති ගී තෝරන තෙක් අපි අවිස්සාවේල්ලේ   ලස්ත්  ගේ ඉල්ලීම ඉටු කරමු.
කිරි දුන්නේ දරුවන්ටයි........මේ ඔබේ ගීතය

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
23 May 2019 10:49 PM
ඔන්න මගේ කැමති සින්දු 3 ලෙසටම පිලිවෙලටම .....
1. හන්තාන සිහිනේ - අමරදේවයන සහ උමාරියා
2.තනිවී සිටින්නයි - මිල්ටන්
3.මාලිනියේ - වික්ටර්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
23 May 2019 11:49 PM
අපි එහෙනම් චාර්ට් එකේ ලස්සන ම සින්දුවකට යමු......


මේ අමරදේවයන් සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ.....


0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 May 2019 04:17 AM
ස්තුතියි සන්ජු අක්කි.....මගේ ඉල්ලීම ඉටු කළාට
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 May 2019 07:35 AM
මෙන්න මගේ ගීත තුන


1) බලා වැලපෙමි නෙලාගනු බැරි ( අමරදේව/උමාරා )

2) කවුරුන්ද ඔබ මගේ ( සුනිල් එදිරිසිංහ )

3) සිත ඔබට මුවාවී ඉකි බිඳිනා ( නිරෝෂා විරාජිනී )
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
24 May 2019 09:04 AM
Posted By Udari on 23 May 2019 11:49 PM
අපි එහෙනම් චාර්ට් එකේ ලස්සන ම සින්දුවකට යමු......


මේ අමරදේවයන් සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ.....




හරිම ලස්සනයි

මේකෙ මුල් එකේ  ගායනා කලේ උමාරියා  නෙමේනේ....කා එක්කද

0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
24 May 2019 09:04 AM
මේ මම කැමති විදිය

1) සිතට මුවා වී

2) සුපෙම් සුවඳක්

3) මගෙ ආදරේ තරම්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 May 2019 11:03 AM
අපි චාර්ට් එකේ තියෙන තවාත් ලස්සන ම ගීතයක් ඔබ වෙනුවෙන් ගෙන එන්නයි මේ සූදානම්......

වික්ටර් රත්නායකයන්ගේ මාලිනියේ....

 

0
You are not authorized to post a reply.
Page 12 of 25 << < 1011121314 > >>